හිටපු මන්ත‍්‍රී ‘ලිත්‍රො ගෑස් බෝයි’ කෙනෙක් කරලා… සමාගම නොසතුටින්..

May 28, 2021 at 12:40 pm | lanka C news
හිටපු මන්ත‍්‍රී ‘ලිත්‍රො ගෑස් බෝයි’ කෙනෙක් කරලා… සමාගම නොසතුටින්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකගේ පින්තුරය යොදා ලිට්රෝ ගෑස් සමාගමේ සන්නාමය අවභාවිතා කර ඇති බවත් තම කීර්තිනාමයට අහිතකර ලෙස බලපාන ලෙස නිර්මාණ සමාජ ජාලා වන්ට මුදා හැර ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

එම නිවේදනය මෙසේය.

Litro Gas සමාගමට අයත් මෙම ෆේස්බුක් ගිණුමෙහි සන්නාම ලාංජනය භාවිතා කරමින් ජායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා වලට මුදා හැර ඇත.

එම ජායාරූප සමාජ මාධ්‍යය තුළ වේගයෙන් පැතිරිම ලිත්‍රෝ ගැස් ලංකා සමාගමේ කීර්ති නාමයට අහිතකර ලෙස බලපානු අතර මෙලෙස අනවශ්‍ය ලෙස සන්නාම ලාංජන භාවිත කරමින් අපගේ විශ්වාසනීය පාරිභෝගිකයින් නොමඟ යවන ජායාරූප මුදා හැරිම මෙන්ම අපගේ නිශ්පාදන සහ සන්නාහ නාමය අවසරයකින් තොරව පරිහරණය කිරිම සහ ප්‍රදර්ශනය කිරිම සුදුසු නොවන බව අදාල පුද්ගලයන් වෙත දන්වමු.

එමෙන්ම එවෙනි පුද්ගලයන්ට විරුද්ධව බුද්ධිමය දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සමාගම දන්වා සිටිමු.

ලිත්‍රෝ ගැස් ලංකා සමාගම

60,773 views

21 Comments to “හිටපු මන්ත‍්‍රී ‘ලිත්‍රො ගෑස් බෝයි’ කෙනෙක් කරලා… සමාගම නොසතුටින්..”

  1. lankaputha says:

    Where is your Litro sign on the post?

  2. ඊබ්‍රහිම් සහෝදරයා says:

    යකෝ ගැස් බර අඩු කර පාරිභෝගිකයාට මාටියා ගහපු එකට තොපිට අපි නඩු දානවා

  3. පොල් බූරුවා says:

    අර අමිලයගෙ ෆොටෝ එකක් එඩිට් කරල දාන්න. එතකොට මුන්ට නඩු දාන්න බැහැ. අමිලය මුන්ගෙන් මාසෙකට රැ. 100000ක් පඩි ගත්ත එකෙක්නේ.

  4. සුධීර says:

    ඕකට දාන්න තිබුනේ “අඹර දමිල”

  5. Mahesh says:

    Ekata agara dagara ganayage pinthure demmoth narakada? Kohomath ohela uta padi gewwane.

  6. යකා says:

    යකෝ ගෑස් සිලින්ඩරේ කරතියාගෙන ගිගිහින් පොටෝ ගහල දාපු එකාට නඩු දාපියව්, ඒක ශෙයා කරන උන්ට නඩු දාන්නෙ , තොපි හිටපු ඇමතියන්ටත් බයේ ඉඳගෙන රටේ මිනිස්සුන්ට පුප්පන්නෙ

  7. Christeen says:

    සමාගමේ කීර්ති නාමය කැළැල් වෙන්නේ ජනතාව ගොනාට අන්දන්න උත්සාහ කරමින් කරන වැඩ වලින් මිස මේ වගේ දේවල් වලින් නෙමෙයි.

Main News