හිටපු මහ ඇමති අත්අඩංගුවට..

April 25, 2022 at 1:20 pm | lanka C news
හිටපු මහ ඇමති අත්අඩංගුවට..

හිටපු මහ ඇමතිවරයෙකු හා හිටපු ආණ්ඩුකාරවරයෙකු වන සරත් ඒකනායක මහතා මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇත.

පෙරේදා දිනයේ ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පරගහදෙනිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.

එම රිය පදවා ගෙන පැමිණ තිබුණේ හිටපු ආණ්ඩුකාරවරයා වන අතර සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව පොලිස් ඇප මත ඔහු මුදා හැර තිබේ.

අනතුරින් තුවාල ලැබූ රියදුරකු මාවතගම රෝහලට ඇතුළත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

135,046 views

6 Comments to “හිටපු මහ ඇමති අත්අඩංගුවට..”

  1. dilky says:

    නිදොස්කොට නිදහස්

  2. 3% ට බය බයියා. says:

    පාඨලිට වගේ නීතිය ක්‍රියාත්මක කරනු!

  3. Nalaka says:

    He even can’t drive his vehicle properly, so what to talk about his politics. Bloody dirty idiot…

  4. Bera wimale says:

    Hora gamanak giya wariyapola

  5. Kapila says:

    හොරෙන් හොරෙන් ගියෙ කොටුවක් පනින්ටයි
    අනතුර උනා මගෙ හදිසිය විඳීන්ටයි
    පොලිසියේ හොඳට මා හට ඇප ලබෙන්ටයි
    අදිකරණයෙන් මා නිදහස් කරන්ටයි

  6. රටට හිතැති says:

    ඔන්න මහලොකු ශ්‍රී ලංකා කාරයන්ගේ wada

Main News