හිටපු රාජ්‍ය ඇමති රිමාන්ඩ්..

December 16, 2020 at 12:40 pm | lanka C news
හිටපු රාජ්‍ය ඇමති රිමාන්ඩ්..

රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල්ලා මහරුෆ් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දත්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රජයේ දේපළ අවබාවිත කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන ලදී.

පසුගිය රජය සමයේ මහරූෆ් මහතා වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට තරග වැදුන ඔහු පරාජය පත් විය.

11,315 views

3 Comments to “හිටපු රාජ්‍ය ඇමති රිමාන්ඩ්..”

  1. Nimal says:

    Janathawata moda chun denna epa

  2. cobra says:

    අබ්දුල්ලාට සදහටම සිර දඩුවම් දියයුතුයි ..ඔහුගේ දේපල රාජසන්තක කරනු එසේ කිරීමට අමාරුයි නේද ? අධිකරණ ඇමති මුස්ලිම් නිසා ඔහුව නිදහස් කරයි ලගදීම

  3. On The Spot says:

    රාජ්‍ය ආරක්‍ෂාව හා සියලු සැප පහසුකම් මැද කෙටි කාලීන විවේකයක්?

Main News