හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපති අපේක්ෂක ලෙස නම් කෙරේ..
September 29, 2019 at 5:32 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පත් කර ඇත.
අස පස්වරුවේ පැවති ජාතික ජනතා ව්‍යාපාරයේ සමුළුවේදී මෙම නම් කිරීම සිදු කරනු ලැබීය.
මෙම සමුළුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වින.