හිටපු හමුදාපති මහේෂ් සේනානායකට විරුද්දව මුල්‍ය අවභාවිත චෝදනා.. පොලිස් මූලස්ථානයට පැමිණිලි කෙරේ…
October 2, 2019 at 12:02 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව විසින් මෙම පැමිණිල්ල ගොනු කොට ඇත.
එම පැමිණිල් මගින් ඔහු සඳහන් කරන්නේ සර්වෝදය අරමුදලේ මුදල් මහේෂ් සේනානායක මහතාගේ දේශපාලන කටයුතු සදහා අවභාවිතා කරන බවයි.
පාස්කු දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බ්නදයෙන්ද හිටපු හමුදාපතිවරයා වගකිව යුතු බවත් පැමිණිල්ලෙන් ඔහු කියා සිටී.
දේශද්‍රෝහියෙක්. දෙමෙල්ලුන්ට උතුරු නැගෙනහිර ඉඩම් ලක්ෂ ගණනින් සිරිසේන ජනපති සමඟ මෙයා දුන්නා
ඔවු දෙමල මිනිස්සු ට ඉඩම් දුන්නේ.කොටින්ට චීනෙට නෙවෙයි .උබේ ඉඩම් බලෙන් අල්ලගෙන ඉන්නවට කැමතිද වෙන කවුරු හරි.අහිංසක යන්ට හිංසා කලොත් වුන් අංගුලිමාල ල වෙනවා.
No matter what he will get lot of votes from his party….
KO Gota hangilada. ?????
How many in his party? You him and a few more?
What about nagananda , who is the other traitor.
Together Nagananda and Mahesh Senanayake are going to BETRAY the sinhala buddhists
Paavaa thena Hathuro dennek
මොහු දේශද්‍රෝහියෙක් වෙන්න ගියේ නිමේෂයකි .මොහු චන්දයට නොආවානම් රණ විරුවෙකි .
atha SF kiyapu eka . me manussaya piyan kenek thamayi. nathnam me welawe chandeta eyida.
සර්වෝදය කියන්නේ දේශපාලන ngo එකක් නම් සල්ලි හම්බ්වෙන්නේ norway න් නම් සල්ලි මහ බැංකුවේ බැදුම්කර වලත් නෙවෙයි නම් මග නැගුම හෙජින් හෙල්පින් හම්බන්තොට සල්ලිත් නෙවයි නම් අවබාවිතා කරාම මොකද ?
බයි ටොපි
සෝල්හයිම් නොර්වයේ නේ, එකා මෙහෙ වැඩ කොරේ රට බෙදන්නනේ, කොටියටනේ, නොර්වය ඇමෙරිකාවේ නේටෝ පම්බයෙක්නේ, දැන් එතකොට නොර්වයෙන් සල්ලි දෙන්නේ උන්ගේ පඹයෙකුට නෙමෙයී නං වෙන කාටද?
මම කියන දේ තේරුනෙ නෑ වගෙ.මම කිව්වෙ බයියො කියන විදියට norway වලින් නම් සල්ලි හම්බුවෙලා තියෙන්නෙ.ඒවා අව
ඒවා අවබාවිතා කරාම මොකද
මං හමුදා පති උනාට ,කල් තියා කිව්වට ගහනකං මාත් දන්නෙ නෑ…! ආයෙ කාල මං ජනාධිපති උනත් කියල මේ කතාව අහපං කො…! ඔන්න චන්දෙ දීපු බල්ලො බුරනව අපි මහේශ්ව දන්නෙත් නෑ 225ම එකයි ගාගෙන…!
අපිට මේ 225 එපා. අපිට ඕන නවචින්තනයක් ඇති මෙවන් නායකයෙක්.
Me ape minisunta nawa chinthanayak kiyala danne ne. Giyasare sarvodayage putha natapu keli danna ayo dannawa gem eka natuwa hati with NGO money Mewara a salli yodawanne maheshta chandaya dinawanna novei chandaya kadanna