හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට..?

September 19, 2019 at 12:00 pm | lanka C news
හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට..?

ඉදිරි ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීමට ජාතික ජනතා ව්‍යාපාරය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

රටට නායකත්වයක් ලබාදීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ ජාතික ජනතා ව්‍යාපාරය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර දේශපාලඥයෙකු නොවන පුද්ගලයෙකු ලෙස මහේෂ් සේනානායක මහතා ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඇති වාසි අවාසි පිළිබඳවද මෙහිදි සාකච්ඡා වී තිබේ.

ජනිත ජනතා ව්‍යාපාරය විද්වතුන් පිරිසකගේ එකතුවෙන් නිර්මාණය වී ඇති අතර රට තුළ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අරමුණින් ඔවුහු කටයුතු කරති.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන්නේදැයි යනුවෙන් හිටපු යුද හමුදාපතිවරයාගෙන් විමසූවිට ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.

“මම තවම එවැනි තීරණයක් අරගෙන නෑ. කොහොම නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒක විසදේවි. රටේ වෙනසක් සිදුවිය යුතුයි. දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒවාට සාහාය දෙන්න මම ලෑස්තියි. නමුත් මම ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට මෙතෙක් තීරණයක් ගෙන නෑ.”

– ada

91 views

17 Comments to “හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට..?”

  1. Sam Fernando says:

    Really funny. These people think that they are popular among people to be made politicians. They do not know that they are popular because they fought for the country. Keep your stupidity away and keep your popularity as a war hero.
    Do not try to disturb Gota. You cannot get even 10 thousand votes.

  2. Gotaimbara says:

    This is a man who learnt about the Easter Sunday attack from TV news. He had a separate intelligence section in the army, couldn’t he find out about it and inform respective authorities?

  3. මෙය ගැන අපට ගොවරවයක් තිබුනා නමුත් හොඳට හිතලා බැලුවම මෙයා ට තියෙන සම්පත් මෙයා රටට වැඩක් ඇති වැඩකට යොදවලා නැහැ. මෙය අවසන් කාලේ පොඩ්ඩක් ජනප්‍රිය දේවල් කරා එක ගොඩක් අයට හැදෙන් ලෙඩක් පාස්කු ප්‍රහාරය සම්බන්දව හිතුවොත් ඔයාටත් කියන්න තියෙන්නේ විබහගේ ෆේල් කියලා.

  4. Ratnamalala says:

    අනුර කුමාර කියන හැටියට ජනාධිපතිවරණයට ඉල්ලන්න අඩුම ගණනේ ප්‍රදේශිය සභාවකවත් නියෝජිතයකු විය යුතුනම් මුන් සරත් පොන්සේකා ඉල්ලනකොට එයාට උදව්කලේ ඇයි. දැන් හිටපු යුධ හමුදාපතිත් ඉල්ලනවානම් ඒ ගැන මේ විද්වතා කියන්නේ මොනවාද බලමු.අවස්ථාවාදී කාලකන්නි.

  5. Indika says:

    සෑම කාරණයකදීම අවසානයදී ජවිපට විරුද්ධව අදහසක් දක්වන කරුණ කුමක්ද ? පුද්ගලික තරහවක් දැයි සැකයක්