හිට්ලර්ගෙන් පසු විශාලතම ඝාතකයා ගෝඨාභයයි.. ඔහු යුද අපරාධකරුවෙක්.. දෙමල ජනතා ඡන්ද ඔහුට නෑ..- ශ‍්‍රීධරන්

August 19, 2019 at 10:40 am | lanka C news
හිට්ලර්ගෙන් පසු විශාලතම ඝාතකයා ගෝඨාභයයි.. ඔහු යුද අපරාධකරුවෙක්.. දෙමල ජනතා ඡන්ද ඔහුට නෑ..- ශ‍්‍රීධරන්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද අපරාධකරුවෙක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා පවසයි.

ඒ හේතුවෙන් දෙමළ ජනතාවක් කිසිවෙක් ඔහුට ඡන්දය ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ කිලිනොච්චියේදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා එළිපිටම දමිළ ජනතාව ඝාතනය කළ අයෙක් බවද පැවසූ ඔහු විසි වන සියවසේ සිටි හිට්ලර්ගෙන් පසු ජන සංහාරයක් සිදු කළ නායකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝකය විසින් හඳුන්වා දෙන බවද සඳහන් කළේය.

0 views

46 Comments to “හිට්ලර්ගෙන් පසු විශාලතම ඝාතකයා ගෝඨාභයයි.. ඔහු යුද අපරාධකරුවෙක්.. දෙමල ජනතා ඡන්ද ඔහුට නෑ..- ශ‍්‍රීධරන්”

  1. rata rakimi says:

    Tamil general public will not accept. They are also intelligent. They can’t be cheated by their politicians.

  2. ගොබ්බයා says:

    අනේ පර දෙමලෝ තොපිට ලංකාවේ ඒවා විතරයි පේන්නෙ

    • The people in our motherland donot need a spineless candidate which they saw over the last four and a half years ,who cannot tackle the racialist separatism and extreme religious fanaticism.They could not even ensure the safety of the citizens and as a result large number of innocent civilians had to lose their lives in last Easter Sunday.The people are well prepared chase all these backbone less crowd at the very first opportunity.

  3. David Milli-banda says:

    Sri dharan………….. have patience….. poddak hitu ………………..

  4. MD says:

    Sri daran
    Praba karan
    Suman diran
    Sunban dan
    KOTI pulli man

  5. raterala says:

    2009 මහ ⁣කොටියා හිර කරගෙන හිටපු අහිංසක දෙමළ මිනිස්සු දරැවො බෙිරාගතතේ ගෝඨාභය ප්‍රාධාන හමුදාව බව මෙි දෙමලු නොදන්නවා වෙන්න බැහැ .

  6. Wewagadara Appuhamay says:

    This Tamil terrorist MP of Sridaran of who has forget that LTTE has been killed hundred thousands of Sinhalese Tamils and Muslim back by TNA jointly with LTTE leader of Pabarakan of Tamil Terrorist? Eventually that Needless to say many characters of LTTE leaders are similar to politics of NAZI Hitler in Germany. GR is politics of Human Kind .

  7. ඇත්ත යථාර්ය says:

    ගොඨා මහින්ද නැත්නම් ‌තොපිත් පභාකරම්ල වලපල්ලට යවනවා ඒ් ගුණයවත් මුන්ට නැත. මුන් තනිකර ජාතිවාදින් , රනිල්ට ‌හොදයි.

  8. කුඩා දරුවා says:

    රටට ආදරේ උගත් මෙන්ම නූගත් දමිළ ජනතාවගෙන් සැලැකිය යුතු පිරිසක් මේ මිනිස්සුන්ව පිළිකුල් කරනවා.. ඉදිරි මැතිවරණයේ සුළු ජනවර්ගවල චන්ද වැටෙන ආකාරය අනුව කාට කාටත් බොහෝ දේ වගේම යස පාඩමුත් ඉගෙන ගන්ට හැකිවේවි..

  9. angelo says:

    do not vote who take support TNL

  10. Jayawardane says:

    WHO IS SHRIDHARAN? HE IS HIGH RANK LTTE MAN. WHO IS HIS WIFE? THERE FOE NO REASON TO EXPLAIN. HE IS A TIGER.

Main News