හිට්ලර් කතාව මා ඉදිරියේ කීවා නම් එවෙලේම විරුද්ද වෙනවා..- අගමැති

June 24, 2018 at 3:50 pm | lanka C news
හිට්ලර් කතාව මා ඉදිරියේ කීවා නම් එවෙලේම විරුද්ද වෙනවා..- අගමැති

මිනිසුන් මරා දමන හිට්ලර් කෙනෙක් වෙන ලෙස බුදු රජානන් වහන්සේ කිසි දිනක වදාලේ නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඒ ආකාරයේ කතාවක් තමන් සිටිනා තැනක කීවේ නම් එවෙලේම ඊට විරුද්ද වන්නේ යයිද අගමැතිවරයා සදහන් කරයි.

බුදු දහම හා හිට්ලර් එකතු කරන්නේ කෙසේ දැයි තමනට නොතෙරෙන බවද කියා සිටියේ මාතරදී පැවති උත්සව සභාවක් අමතමිනි.

ඉඩි අමීන්, පොල්පොට්, හිට්ලර් වැනි පාලකයන් වෙන්නැයි කිසිවෙකු කියන්නේ නම් එය හෙළා දැකිය යුතු බවද අගමැතිවරයා තව දුරටත් කියා සිටියේය.

සම්බද්ධ පරිනිර්වාණය සිදුව අදට වසර 2562ක් අතීත කාලයේ වන අතර ඇඩොෆ් හිට්ලර් ජර්මනිය පාලනය කරන ලද්දේ 1934 සිට 1945 දක්වා ආසන්න කාලයකදීය.

එනම් බුදුන් වහන්සේ කිසිදු විටෙක හිට්ලර් ගැන මත් කරන්නට හෝ වීම සිදු විය නොහැකිය. ඒ අර්ථයෙන් ගත් කල අගමැතිවැරයාගේ ප‍්‍රකාශය නිවැරදිය.

180 views

27 Comments to “හිට්ලර් කතාව මා ඉදිරියේ කීවා නම් එවෙලේම විරුද්ද වෙනවා..- අගමැති”

  1. PULATHISI says:

    “ඕනෑම කෙනෙකුට අදහස් දිය හැකිය​. එහෙත් එය තේරුම් ගැනීමට මොළය දිය නොහැකිය”

    ජාතිය දේශය සහ බෞද්ධ උරුමය වෙනුවෙන් අභීතව ක්‍රියා කළ ඉංග්‍රීසි කොඩිය බිමහෙළා සිංහ ධජය එසවූ එවකට අස්ගිරි පාර්ශවයේ අනූනායකව වැඩ සිටි වාරියපොළ වීර සුමංගල අනුනාහිමියන්ගේ පරපුරෙන් පැවත එන අතිපූජ්‍ය වේඩරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන සියලුම ජාතිමාමක, දේශ මාමක මහා සංඝ රත්නයට අපගේ ගෞරවාදර ප්‍රණාමය.

  2. Batalanda says:

    ආ බං බුරුවො ….. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලේ බටලන්ද වධකාගාරයක් දාන්න කියලද ?

    තෝ හිතන්නේ මිනිස්සුන්ට බටලන්ද අමතකයි කියලද ?

  3. nihal says:

    හාමුදුරුවො කිව්වේ එවැනි දැඩි පාලකයෙක් වෙලා හෝ මේ රට ගොඩ ගන්න කියා ව්‍යාංගාර්තයෙන්. ඒක තේරුම් ගන්න බැරි මෝඩ හැත්ත ජනතාවට කතා කරන්න මාතෘකා සපයනව. මම නම් කියන්නෙ ප්‍රභාකරන් වගේ පාලකයෙක් අප රටට අවශ්‍යය යයි. කියල. මේකත් වරදවා ගනීද දන්නේ නැහැ අමන හැත්ත

  4. සනත් ඉතාලිය says:

    methana komath damana una 88/90 n passe ipaduna un 1600 kahina un koheda danne batalanda gana mu sudupiruwata porawagena inna niyama alugosuwek mu edaa karapu paapeta thamayi mekata mahaja chandayakin rate naayakaya wenna bari une namuth balalobayata kaadarakamin wayirayen krodayen edaa sirisena karapu paape thamayi ada ape haamuduruwarunta wadaaranna welaa thiyenne ekane pabayath kelin wela adahas damme apith pitarataka idan balan inne welaa enathuru me kaalakanni haththa desapaalanayen athugaa damanna thawa dawas 500 yi ohoma yamu

  5. sarath says:

    You say what you will do before our priests but never had any back born you signed Infamous Peace Accord with LTTE. We know who you are.

  6. බුවා says:

    ඉතාම නිවැරදි. ගෝඨාභය ට හිට්ලර් මිස අහිංසක වීමට බැරි ය.

  7. aagamikaya says:

    Oya ithin Hitler nemene. Oya Mr.Batalandane. Hitlergei Mr.Batalandagei kisi venasak ne. Ai dennama no. 1 minimaruwone. Oya marapu mini gana dan pasuthavenna. Ae unath oya yanne nam Mr.Yamage thurulatama thamai. Eka nam putho valakvanna behe.

  8. නයා.... says:

    එතකොට මුන් එකතු වෙලා කලවැද්දාව ජනාධිපති කරන්න හැදුවේ

    දලයි ලාමා පාලනයක් බිහි කරන්න වෙන්න ඕනේ..

  9. Ranarala says:

    modaya wage kathakarana durjana thakkadiya, hamuduruwo a vachana kiyanakotama rajapaksala hinaha una bawa video eka balapuwama penenawa. thamuseta wada e minissu awankai. ahinsakai.

  10. Hitler says:

    Budun Wahanse Hitler gana kiyala naththe e kaale Hitler ipadilawath naha, ehema namak athi ekek anaagathaye ipadeyida danneth nathuwa athi! Ekawath therum ganna bari modayo.