හිට්ලර් කෙනෙක් ඔ්නෑද.. මැදපෙරදිග නම් අත් කපනවා..- ඇමති වීරසේකර

April 15, 2021 at 10:02 pm | lanka C news
හිට්ලර් කෙනෙක් ඔ්නෑද.. මැදපෙරදිග නම් අත් කපනවා..- ඇමති වීරසේකර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් කරන ලද ප්‍රකාශය ගැන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පවසන්නේ එවන් ප්‍රකාශයන් වචනයේ අර්ථයෙන් තේරුම් නොගන්නා ලෙසයි.

කෙසේ වෙතත් විනය සැකසීමේදී නීතිය දැඩිව ක‍්‍රියාත්මක විය යුතු බව ද කී ඔහු මැදපෙරදිග වැනි රටවල මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අත්කපා දැමීම වැනි දඬුවම් දෙන බවද ඔහු පැවසීය.

මුල්ලේරියාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

36,880 views

27 Comments to “හිට්ලර් කෙනෙක් ඔ්නෑද.. මැදපෙරදිග නම් අත් කපනවා..- ඇමති වීරසේකර”

  1. saman says:

    මු කිව්ව පලවෙනි ඇත්ත මේක. මුන්ට ජන්දේ දුන්න මී හරක්ට දන් සැපද?

    • වයි දිස් කොලවෙරි says:

      අනිවා සැපයි බ්‍රෝ.

      සිය වතාවක් දැනුම් දීලත් පාස්කු බෝම්බ කාරයින්ව අල්ලපු නැති ජෙපි, ටොයි ආණ්ඩුවට වඩා මුන් හොදටම හොදයි.

      • Anurudha says:

        හරියට හරි අපිටනම් සැපයි.ඇයි දන්නවාද.තෝපිළා අපිට සැපවෙන්න කරපු එක දෙයක් කියපං?යහපාලනය කියා කළේ සැපමදීපු එක කියා කවුරුත් දන්නවා,අන්න එකයි අපිට සැප.

    • බිත්ති චිත්‍ර ඇදපු බයියා says:

      අධෝ මුඛයෙන් ම සැපායි බං

  2. Udaya sampath says:

    Minissunta kanna wath nathuwa vina y’a hadanna gihin ge gedara thamai yanna wenne
    Senagata sahana deela hadana vinayak hadanna

  3. Aurora says:

    නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන, නීතිය ක්‍රියාත්මක වෙනබව පෙනෙන්නත් ඕන. ඒ වගේම ආණ්ඩුවේ පිටිපස්සෙන් ඉඳගෙන රූකඩ නැටවිල්ලත් නවතින්න ඕන. එක අතකින් කම්මැලියි මේවට කමෙන්ට්ස් ලියන්නත්. ආණ්ඩුව දැනගන්න ඕන මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න චන්දෙ දුන්න මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටුකරන්න. ඒ ඔවුන්ට රජයේ කොන්ත්‍රාත් දීල නොවේ. ආණ්ඩුව හරිම ලේසියෙන් විපක්‍ෂය කපන බොරු වලවල්වල වැටෙනවා. Lock down කියන්නේ ඉන් එකක්. සුද්දන්ගේ නිරෝධායන නීතිය ඒ විධියටම ක්‍රියාත්මක කිරීම තමයි ලොකුම ගොන්කම. දේශීය වෙදකම ගැන විශ්වාසය නොතැබීම නිසා තමයි රටේ ආර්ථිකය විනාශ වුනේ. අනික මොළේ නැති ඇමතිලා කියන මෝඩ හරක් කියන ගොන් කථා. ගොන් කතා කිව්වට පස්සේ ඒ කියපු ගොන් කතාවට අටුවා ලියල වැඩක් නැහැ. අනික ජනාධිපති බලයට ආවේම IT ඔස්තාර් කෙනෙක් විධියට. රටේ මිනිස්සු බලාපොරොත්තු වුනේ මාර සැලසුමක් හදාවි, ඒක ක්‍රියාත්මක කරාවි, මොනිටර් කරාවි කියල. නමුත් කරන්නේ 1980 ගණන්වල R පේමදාස ගම්වල ගිහිල්ල කරපු දේමයි. මහ මෝඩ, ප්‍රාථමික, නාස්තිකාර ගම සමඟ පිළිසඳරක් කියන ගොන් ජෝක් එක. අමතක කරන්න එපා මේ 2021, පොහොට්ටුවට චන්දෙ දුන්නේ අපේ හොරා අපිට හොඳා කියන, අපේ ගොනා අපිට හොඳා කියන slab එක නොවන බව.

  4. ලක්මල් says:

    අයිෂේ…පුක දෙනවා කියල ඔහොමත් දෙනවද???

  5. Gadafi says:

    කපමු කපමු කකුල් පවා කපන්න ඕනෙ , ඇහැට ඇහැක්.69 ලස්සෙ චන්දෙ දුන්නෙ හිට්ලර් කෙනෙක් ඕනෙ කියලයි , ඇයි ඔබ උතුමට මතක නැහැ ?✌️🤣🤣🤣

  6. නව වසරේ බයියට මොලේ පැදෙවා.. says:

    මීට පස්සේ අපි කිසිම රටකින් ණය ගන්නේ නැහැ. ඒ තරම් ණය බරක අපි හිරවෙලා ඉන්නේ. ඒක නිසා මගේ පාලනය යටතේ ” ආයෝජන ” පමණයි..! ණය ගන්නේ නෑ ! කියල පොළොවේ පස් කාල දිවුරපු නායකයෝ, බලයට ආපු දවසේ ඉඳන් චිනෙන් තොග ගානේ ණය ගන්නකොට…ඒ කියපු කෙබරෙට…ඒ මිනිහා ගේ දිව කපන්න ඕනෑද ?

  7. Felix says:

    That is only in one country in the Middle East. Except for that country, all other ME countries are civilized and have a tolerant society to live and work. However, the minister may not read the media, and in the recent past how many drug dealers were (are) sheltering openly one of the cities of the ME country? These statements are just blind talk, junk, and waste as there are similar ruling party politicians are with them to release such statements just to entertain fools gallery.

  8. Sirimal says:

    Hena gahapiya kassipu god father. ARUNDIKA + SARATH = KASSIPU

  9. Mahabayya says:

    Ath kapli belikapili ?..oya kiyanne ara epaa kiyapu neetiya neda …
    Thawth pus wedillak

Main News