හිට්ලර් පාලනය ගැන අනු නාහිමිගෙන් අභිධර්මයෙන් නිවේදනයක්.. තැන තැන ගල් ගැසූවන්ගේ කටවල් වැහේ..
June 23, 2018 at 10:31 pm | lanka C news
ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවති දානමය පිංකමකදී තමන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශය මගින් අදහස් කරන ලද්දේ රට පාලනය කිරීමේදී සෘජු ප්‍රතිපත්ති තිබිය යුතුය යන අදහස බව අස්ගිරි අනුනායක වෙඬරුවේ උපාලි හිමියෝ පවසති.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හිමියන් පවසන්නේ හිට්ලර් ආකාරයෙන් මිනිසුන් මරා දමමින් ම්ලේච්ඡ ආකාරයෙන් රට පාලනය කරල යුතු බවක් තමන් අදහස් නොකල බවයි.
අනු නායක හිමියන් විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
Damage has been done. Hamudurawa should have breaks in his foul mouth.
Dear sir/madam, what the monk wanted to say was: save the country at this difficult moment; you have the necessary qualities and abilities. But he did not ask him to a Hitler literally. He knows that Gota will never act like a Hitler. Check whether you have a foul mind..
“Wikramabahu” Your English knowledge is terrible. Please stop giving “Koheda Yanne Malle Pol” statements.
Not “give statements”, Bindy. Learn some English. Say: “Give answers”.
පඬි සක්විති තොටගමුවේ
වීදාගම වැත්තෑවේ හිමි
ඉපදුණ මේ ලංකාවේ
ඉපදීමත් පිනක් ම වේ
දිවුල්දෙනියේ ශ්‍රී විමලධම්ම හිමි
ගලබොඩ ඤාණිස්සර හිමි
වෙඬරුවේ උපාලි හිමි
ඉපදුන මේ ලංකාවේ
ඉපදීමක් පිනක් වේ ම
ඒ බව සිහිකොට
රට ජාතිය රැකගනිව්
සිහලුනේ අපේ
Bindy never stated Gota was wrong. Bindy stated that Hamuduruvas Foul Mouth damaged Gota’s image. Wickramabahu, read Bindy’s statement again.
Wickramabahu….Tho Amu Booruvek…Learn some English you IDIOT!
ඉංග්‍රීසියෙන් බැරි බැරිගාතෙ විකාර වනනවා, මොකද සුදුවෑන් කොටාට හිට්ලර් වෙන්න බැරි. ජනාධිපති නොවිත් සුදුවෑන් සංස්කෘතිය බිහිකරපු එයා ජනාධිපති වුනොත් හිට්ලර්ටත් අන්ත වෙයි.
ඔය විග්නේෂ්වරන්ලා, සිවාජිලිංගම්ලා රට බෙදන ප්‍රකාශ කරනකොට ,උතුරේන් සිංහලයන් පදිංචී වීමට එරෙහිව පෙනීසිටිනකොට,පංසල් උතුරෙන් අයින් කිරීමට කතා කරනකොට ඔය හිට්ලර්ට විරුද්ධව කතා කරන උන් කෝ බං
Me hora ganagedya buduhamuduruwanta wada anugamanaya karanne Hitler, Sadam, Stalin wage minimaru pisso. eka thamai Hitler kondapana athi nayakayek kiyanne. ethakota buduhamuduruwo konda pananathi kenek? kohomath Gota Hitler wage kiyapu kathawanam hari.
ඔය විග්නේෂ්වරන්ලා, සිවාජිලිංගම්ලා රට බෙදන ප්‍රකාශ කරනකොට ,උතුරේන් සිංහලයන් පදිංචී වීමට එරෙහිව පෙනීසිටිනකොට,පංසල් උතුරෙන් අයින් කිරීමට කතා කරනකොට ඔය හිට්ලර්ට විරුද්ධව කතා කරන උන් කෝ බං
පච කෙලල බොරු පොරොන්දු දීල බලයට පත් වෙලා බොරුවෙන්ම රජ කොරගෙන යන කැඳහැලි කල්ලියට හෙවත් යහපාලකයන්ට නැවත බලයට ඒමට තියන ඒකම විකල්පය බොරුව නැවත නැවත වැපිරීම පමණය්.
ඇයි අර පළාත් කොඩිය අඩකුඹ කරල, ඒක ගැන සිවාජිලිංගම් කියාපු කතාව “අපේ පළාතෙ අපිට අයිති කොඩියට අපි ඕනෙ දෙයක් කරනව, තමුසෙලට පුළුවන් දෙයක් කරනව!”. ඒ වෙලාවෙ මේ බල්ලො එකෙක් බිරුවද?
Thank You GREAT WELL SAID statement by the Maha sangha as always…….the DIRTY EELAM sakkilli YAMAPALANAYA FOUL MOUTHS WILL NOW SHUT- UP FOR GOOD[forever]
These monks are the menace of politics. You have done the damage. If you meant that then you do not need to compare him to Hitler compare him his elder brother Mahinda Rajapaksha. Now do not try to cover up what you said.
GR’s’ media unit is so dumb they went ahead and released it on tweeter…. idiots!. GR first has to renounce his U.S Citizenship…has he done it??? nope he has not. Why are we even considering him at this moment.
Please don’t cry ! You don’t have to vote for Gota. Don’t even listen to this venerable monk. Only others will.
Happy now?
This Rev. Priest’s advice was only for educated. They can understand what the Rev, priest said and that ‘s it. Others, including Gamarala who are making comments about Hitler and dictatorship are total idiots. We have to ignore them with sympathy.
buddagama arakshakarana sinhala jathiya gena bays nethiwa katakarana. nayakayek awassayai pendo epa napunsakayo epa echrai
ඉතිහාසය නොදැන කටට ආ පලියට හිට්ලර් ගේ නම ඈඳා ගැනීමත්, පක්ෂයක් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් කඩේ යාමේදී තමන් ගරු කටයුතු ස්වාමීන්වහන්සේ කෙනෙකු බව අමතක වීමත්, මෙවැනි කතා වලින් පක්ෂයට හෝ පුද්ගලයාගේ ප්‍රතිරූපයට විශාල හානියක් වෙන බවත් තේරුම් ගන්න තිබුනේ මේ කතාව කරන්න පෙරයි. දැන් මේ ගැන මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වෙන්නේ මේ සිද්ධියට තව තවත් අනවශ්‍ය ප්‍රචාරයක් ලැබීම මිසක්, සිදු උන වරද නිවැරදි වීමක් නොවේ.
oba wahanse gena mama wasara 40 kalayak dannawa / mage pasele siti uthum guru swameenwahanseda obathumanoyi. silwath ,riju adahas ethi, dena ugath obawahanse
wadale rate warthamana thatwaya idiriye tahda, awanka, jathimamaka pratipattiyak ethi editara nayakayek awashya bawaki ,,, meya therum nogath kihipa denek kalabla wela dangalanawa.
api kalabala nowie indimu neda mage nayakaa hamuduruwane theruwan saranayi.
මෝඩ අගමැතියෙක්. අනුනායක ස්වාමීන්වහන්සේගේ කතාවේ සන්දර්භය තේරුම් ගන්න තරම් මොලයක් නෑ.
ඔබගේ කථාව සමග මම සම්පූර්නයෙන්ම එකඟයි!
ඒ වගේම මෙතන කොමෙන්ට්දාල තියෙන Wijebahu කියන එකත් ගොන් බඳින කනුවක්.
උගේ කථාවෙන් තේරෙන්නෙ ඌ අඩු ගානෙ වේල් තුනෙන් දෙකකටවත්
කොස්කොල, ක්රෝටන්කොල, කෝ ප්පකොල හෝ තනකොල කන බවයි.
අනේ බම්බුවෙ සංදර්භෙ. හාමුදුරුනමක් උනාම දේසපාලුවො ඉදිරියෙ ගැත්තො වෙන්න නරකයි.උන් පුම්බන්න මේ වගේ කතා කියන එකත් අන්තිම වැරදියි. අනික ඔය කියන සෘජු ප්‍රතිපත්ති ගැන කියන්න අපේ පැරණි රජවරු බුද්ධ කාලෙ රජවරු හිටියෙම නැද්ද? හිට්ලර්ගෙ සෘජු ප්රතිපත්තයෙන් මිලියන ගානක් මිනිස්සු මලා. ජර්මනිය බිමට සමතලා වෙලා දෙකට කැඩුනා. අන්තිමට බයට හිට්ලර් දිවිනසාගත්තා. අන්න එහෙම සෘජු පාලනයක්ද ඕන?
Dan Mama Kiwwe Araka …Alluwe Meka.. kiya kiya indeemen palak naha
Anna GotaTa “Gotler” kiyala Namakuth Daala.