‘හිට්ලර් පාලනය’ ගැන මහින්දගේ ප්‍රතිචාරය මෙන්න.. ගෝටා ජනාධිපතිවරනයට ආවොත් වෙන දේත් කියයි..
June 24, 2018 at 2:10 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය දා අස්ගිරි අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් කරන ලද ‘හිට්ලර් පාලනය’ ප්‍රකාශය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ සමහර දේශපාලඥයින් පටු අරමුණු සදහා අනු නාහිමිගේ ප්‍රකාශයේ වචන කිහිපයක් ගෙන විවේචනය කරමින් සිටින බවයි.
හිට්ලර් ලෙස අනුනාහිමියන් හැදින්වූයේ ඍජු තීරණ ගන්නා නායකයෙක් රටට උවමනා කර ඇති බව ප්‍රකාශ කිරීමට යයිද රාජපක්ෂ මහතා කියයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බිය වූ පිරිස් මේ ආකාරයේ කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
Mung okkoma unge redhiwala jara karagena may hitler kathawa ahala……..ekata bayawela.
ballo… ballo.. kana… kaiwaru polongunta hiter kathawa ahala Gotata bayawela adum walath riiiiii gena danma.
Aney gota balayata enna nam epa. munta kakussi denna apita kakussi hingayak thiyenawa.
නෑ කලබල වෙන්න දෙයක් නෑ.උඹ වගේ ජංගම කක්කුස්සි ගොඩක් තියෙනවනෙ. අදාල තැනට යවන්න විතරයි තියෙන්නෙ.
Not only about Hitler, this monk spoke about a military rule. That was very dangerous. Mahinda is trying to do some damage control.
අමතක කරන්න එපා අද චිනේ තිබෙන්නේ හමුදා රජයක් ලෝකේ දෙවැනි බලවතා රට කොතරම් සරුද
කොයි පොතේද තියෙන්නෙ චීනෙ තියෙන්නෙ හමුදා ආණ්ඩුවක් කියල? අපි දන්න විදිහටනම් ඒ චීන කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුවක්.
yes… china has Communist leadership which essentially connected to military.
you have no idea about china government. all governments bodies already x military or els exciting military personal.
just simple example, jut go to tools gate all highways, all tools gates managing by military personal. therefor I do not want tell you other.
also all banks has military personals inside on system which connected to particular government sector.
I had marry Chinese women 4 years back and we are happy family alone 2 kids.
when I have marry I had faced to to deferent places which background checking by all military personals. what I have explanation to they equations I do not want to write here as you may be understand…!!
මොකද්ද හැබෑටම උඹට කියන්න ඕන කරල තියෙන්නෙ? මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ඉතිං හයිවේ ගේට්ටු ලඟ ලංකාවෙත් හමුදාවෙන් පොලිසියෙන් ඉන්නෙ. අනික චීනෙ දියුණුයි කීවට උන්ගෙත් තියෙන උන්ට ඇති තරම්.නැති උන්ට කන්නවත් නෑ.එහෙම නැත්තම් අපි වගේ රටක කම්කරුවැඩට උන් එයිද? ගණිකා වෘත්තියට එයිද? ඔය ඉන්නෙ ඕන තරම්.උන් ආපහු යන්නත් අකමැති.එහෙ සම්පත් බෙදීයාම විශමයි. පොඩිඩ බැරි උනාම වෙඩිතියල මරනවා.එහෙම දියුණු රටක්ද ඕන?
exactly, this monk is a bogus monk whos is following Hitler rather than buddha. can you call Hitler a leader who was taking brave and wise decisions? he was a psychopath like prabhakaran who brought their own as well as their followers downfall. Germany was flattened to the ground leaving people of germany to start from zero.
ape hamuduwane oba wahanselage nirbeetha katha nisai ada lankawa mehemawath rakila thiyenne
කටෙන් විතරක් නිර්භීත උනාම ඇද්ද?
What you Rajapaksha clan kaletha Miltry palanaya ma thamai
Respected Sir
You are 200% correct
Theses two idiots go behind these wording because because they are scared of Mr. Gotabaya Rajapaksa
But no one can stop and he will be the next leader
It is 300% sure
thanks
True .. Yes We scared Of Him
හාමුදුරුවන් පැවසුවේ රට මෙහෙම යනවානම් හිට්ලර් කෙනෙක්වත්වී රට බේරා ගන්න කියලා.
ඒක තේරුම් ගන්නේ නැතිව වලිගය පාගාගත් රිලව් වගේ කෑගහනවා!
මේ නොදන්නාකමට අහන්නෙ. හිට්ලර් රට බේරාගත්තෙ කාගෙන්ද? හිට්ලර් ජර්මනියෙ නායකයා වෙන්න කලින් ජර්මනිය කාගෙ හරි යටත් විජිතයක්ද?
අපිනම් අහල නෑ හිට්ලර් ජර්මනිය බේරාගත්තු බවක්, ඒකා කලේ අන්තිමට ජර්මනිය ලෝකෙට යටත් කරලා නැගෙනහිර හා බටහිර ජර්මනිය වශයෙන් දෙකට කඩපු එක. ( දැන් ආයෙම දෙක එකක්) ඉතින් හමුදුරුවො කියන්නෙ ඔය කියන දේශපාලකයා පත්වුනොත් අපේ රටත් ලෝකෙට යටත්වෙලා දෙකට කැඩෙනවා කියන එක නේද? ඔන්න මොළයක් තියෙන මිනිස්සුන්ට හිතන්න දෙයක්.
ස්වාමින්වහන්සේලා තමුන් දරන උතුම් බුද්ධ චීවරේ ගෞරවය තියලා දේසපාලුවන්ට කඩේයාම් නැවැත්වියයුතුයි. දේශපාලකයින්ට අර්ථයෙන් ධරිමයෙන් අනුශාසනා නොකර මානව ඉතිහාසයේ හිටි තිරිසන්ම ම්ලෙච්ඡම පාලකයා උදාහරණ ලෙස ගැනීම අදහස් කලදේ කුමක් වුනත් ඉතාම නොගැලපෙන දෙයක් බවයි පෙනීයන්නෙ.අනික සෘජු තීරණ ගන්නාලෙස පැවසීමට අනන්තවත් අපේ අතීත රජවරුන් මෙන්ම මහාභාරතය ආශ්‍රිතවද උදාහරණ තිබියදී හිට්ලර් උදාහරණයට ගැනීම භික්ෂුවකට නොගැලපෙයි. කතාව දිගට ගත්තත් කොටට ගත්තත් හිට්ලර් යනු උදාහරණයකට ගතහැක්කෙක්ද?මෙවැනි සංඝයා උතුම්වූ බුද්ධ ශාසනයට නිගාකරනවා.
Niyama talk eka
එහෙනම් ඇයි මුස්ලිම්වරු කුරාණය අනුව ගැනු 72ක් ගන්න මිනිමරලා දිවලෝකේ යන්න හදන්නේ හිට්ලර් ට වඩා දරුනු නැද්ද?
අනේ උඹලගෙ දැනුම හා ආකල්ප ගැන දුකයි. හැම මුස්ලිම් මිනහම ගෑනු7ක් ගන්නෙ නෑ. අනික එක ගෑනියක් අරගත්තම තියෙන කරදරේ දැනගෙන ගෑනු 7 ගන්න ගොනා මොකාද? මිනි මරල දිව්‍යලෝකෙ යන එක ගැනනම් මම දන්නෑ. හැබැයි ඔය එක දෙක නෙවෙයි, හිට්ලර් මිලියන ගානක් මැරුවා.
Deaaplla Rata Saruwa Sunilta… U aduma Tharame Rata Thailantayakwath karala dei ..
Lokka Idi amin Wela Malla Hiltlar Unahama Kohoma Hiteeda ?