‘හිට්ලර් පාලනය’ ගැන මහින්දගේ ප්‍රතිචාරය මෙන්න.. ගෝටා ජනාධිපතිවරනයට ආවොත් වෙන දේත් කියයි..
June 24, 2018 at 2:10 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය දා අස්ගිරි අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් කරන ලද ‘හිට්ලර් පාලනය’ ප්‍රකාශය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ සමහර දේශපාලඥයින් පටු අරමුණු සදහා අනු නාහිමිගේ ප්‍රකාශයේ වචන කිහිපයක් ගෙන විවේචනය කරමින් සිටින බවයි.
හිට්ලර් ලෙස අනුනාහිමියන් හැදින්වූයේ ඍජු තීරණ ගන්නා නායකයෙක් රටට උවමනා කර ඇති බව ප්‍රකාශ කිරීමට යයිද රාජපක්ෂ මහතා කියයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බිය වූ පිරිස් මේ ආකාරයේ කටයුතු සිදු කරමින් ඇතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
හිට්ලර්ගේ පාලනයට සහාය දුන්නේ ඒ රටේ ජනතාවයි ඒ රට තිබුන තත්වයට අනුව
ඔන්න කීව හෙන ගොන් කතාවක්, හිට්ලර්වගේ මිනීමරු පාලකයෙකු ඉදිරියේ ජනතාවට හඬක් නඟන්නට ක්‍රමයක් නෑ. එහෙම උනානම් ඒ අයත් ගෑස් කාමර වල දැවෙන්න තිබුනා. (මෙහෙ සුදුවෑන් වගේ)හිට්ලර්ගෙ ලෝකෙට ලොක්කා වෙන්න හිතේ තිබුනු මානසික රෝගය ඒ රටත් එහි ජනතාවත් මුලු ලෝකයමත් දරුණු පීඩාවකට පත්කලා. ඒ නිසා නොදන්න බම්බු කියල ඒ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. අපේ රටටත් ජනතාවටත් ඒ ආකාර පීඩාවක් අවශ්‍යයි කියල හිතෙනවනම් ඔය ආවඩන කෙනා මෙහෙ ජනාධිපති කරගත්තහම හරි
හිට්ලෙර් හිටිය කාලේ ජෙර්මනිය දනවත් පන්තිය Judis අය ජෙර්මන් වරුන්ට ඒ අය යටතේ සේවය කරන්න සිදු උනා අපි පර සුද්දන් යටතේ සිටියා වගේ රටට ජාතියට ආදරයකළ හිට්ලෙර් මෙයින් රට බේරාගත්තා ඒක වරදක්ද?
ඒ විදිහට රට බේරාගත්තාමයි කියල කියමුකො.එතකොට ඉන් එහාට ගිහින් මිලියන ගනනක් මිනිස්සු මරපුඑක හරිද?
Yes Sir, Mr.Gotabhaya is every Srilankans HITHLOVER.
MAHINDA JANADIPATHI THUMANI
BALLO BIRUWATA KADDU
PATH NOWE
SWAMEEN WAHANSE GE
DESANA WEN GAMMYA WANA ARUTHA
THERUM GANEEMATA WATH
AWABODA YAK NATHI MOODA RALAK.
හරියටම අවබෝධයක් තියෙන බව පේනවා.හාමුදුරුවෝ නොකියා කීවෙ ඔය කියන මහත්තයා රටේ නායකයා වුනොත් රටට වන ව්‍යසනය. නායකයා නොවීත් සුදුවෑන් සංස්කෘතිය බිහිකලා අපට මතකයිනෙ.
Ithin bang Rajitha yage kathaweth wachana kihipayak allagenane umbala ratama gini thibbe.. eketh sampoorna kathawa ithamath yatharthawadeei saha manushikai..
Excellent explanation.
ලොවම බලා සිටි ගෝටා එනතුරු නිර්බයව
කොන්ඳ වකුටු වැඩ බැරි අය වෙව්ලයි කියව
අනුනායක හිමි දුර දැක්මෙන් පැවසූ බණව
සත්තයි ඉෂ්ට වෙනව මහ කලු සිංහය රජව
සුදුවෑන් කොටා එනවා ලඟ ලඟම
අහිංසකයො වැලපෙනවා බ මරබයට
අනුනායක හිමි නුවනින් දුර දැකි ලෙසට
කොමිස් පගා රට ගිලෙනව ලේ විලක
අපේ රජානෝ තම මල්ලි ගැන මේ කිව්ව
රටම දනි කිව්දෙය කරයි නොබිය වාසිව
සිංගප්පූරු කරනට අප මුතු ඇටය සවිව
මීලඟ රාජානෝ වියත්මඟ දියත් කර බලව
රජුන් කොහිද තොපි තාමත් වහල්ලු ද
උන්ඩෙන් පවා ගාන කැපූ ලේකම් ගැන කියන්නද
රටම දනී මිනි මැරුව අමතකද
විපත් මග දිගේ එන රකුසා නොදනිත්ද
හිට්ලර් පටන් ගත්තේ වීරයෙක් වගේ…..ටික දවසකින් හිට්ලර් උන්මත්තකයෙක් බව පිලිගැනුනා….අන්තිමේදී හි්ට්ලර් මැරැනේ ජෝකරයෙක් හා නිවටයෙක් විදියටයි.
අද මේ හැම දේශපාළුවම ජනතාව ඉදිරියේ හිට්ලර්ලා වෙලා හිට්ලර්ගේ ඉරණමම හිමි වෙලා..!!!!
අන්තිමට මහින්ද කියන ඔය සෘජු තීරණ හිට්ලර් ගන්නකොට එයාගෙම ජෙනරාල්වරැ මූනෙන් මූන බලා ගත්තා සමහරැන්ට හිනාත් ගියා…හේතුව හිට්ලර් අන්තිමට සෘජු තීරණ ගත්තේ ඒ වෙලාවේ යථාර්තයේ නොතිබුන දේවල් ගැන….!!!!!
අද රනිල්-මෙෙත්‍රි-මහින්ද-ගෝඨා ඇතුළු මේ දේශපාළුවෝ හා ඒ අයට ආවඩන පූජකයෝ යථාර්තවාදී ලෝකයන් ව්‍යුක්ත වෙලා…. අන්තිම දින කීපයේ බංකරයක හැංගිලා හිටිය හිට්ලර්ගේ තත්තවයටම ඒ අය වැටිලා….
ඔහේ කියන විදිහට අද ලෝකෙ ඉන්න ඔක්කොම රාජ්‍ය නායකයො හිට්ලර්ලා. මොකද උන් ඔක්කොටම ඔය වගේ ආරක්ෂිත තැනක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි කිසිම නායකයෙකුට Bullet proof වාහන security protocols එහෙම පාවිච්චි කරන්නත් බෑ. ජෙනරාල්වරු හිනා වෙච්ච එකට නම් මම මුකුත්ම කියන්න යන්නෙ නෑ මොකද ඔබතුමා එතන ඉදල තියෙනව නෙ.
ආරක්ෂක බංකර් තියෙන එකයි, එ්ක ඇතුලෙ හිඟන්නෙක් වගේ දිවිනසාගැනීමයි දෙකක්. ආරක්ෂාව තර කරගැනීමයි උමතුවෙන් මිනීමැරිල්ලයි තවත් එකක්. කෙනෙක් හිට්ලර් වෙන්නෙ ඔය මගුල් නිසා නෙවෙයි.කරන වැඩ නිසා. තව පැහැදිලිව කියනවනම් මිනිමැරිල්ල කෲරත්වය හා මානසික රෝග වගේ දේවල් නිසා. මේ සියලු ලක්ෂණ අර සුදුවෑන් කොටාට තියෙනවා. සුදුවෑන් දාල මිනිමැරුවා, ඒ මිනිමරද්දි මාධ්‍යවේදියෙක් මැරුවා උලකින් ඇනලා.ඉතින් හෙනම කෲරයි. යුද්දෙ පීක් එකේ තියෙද්දි මානසික රෝගයක් කියල මෙඩිකල් කන්ඩෙම් කරගෙන ඇමරිකා පැන්නා. ඉතින් සියලු ලක්ෂණ සම්පූර්ණයි. ඔහොම එකෙක් පත්කරගන්න මිනිස්සුන්ටත් පිස්සු වෙන්න ඕන.
‘හිට්ලර්’ නම හෝ ‘හිට්ලර්’ ගෙ ක්‍රියා මේ රටේ නායකය කවුද කියල තීරණය කොරන්නෙ නැහැ.
නෑ එහෙම වෙන්නෙ නෑ.මොකද සුදුවෑන් කොටා වගේ කෙනෙක් ආවොත් වෙන්නෙ හිට්ලර්වගෙ වෙන එක කියල හාමුදුරුවෝ පැහැදිලිව අඟවල තියෙනව. බුද්ධිමත් මිනිස්සුන්ට තේරෙයි.
Moda sadu wede ala Kara.