හිතුවේ දියසෙන් කුමාරයා ආවා කියලයි.. දැන් පුරෝහිතලාවත් පාලනය කරන්න බෑ..- මුරුත්තෙට්ටු හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර

December 27, 2020 at 9:20 am | lanka C news
හිතුවේ දියසෙන් කුමාරයා ආවා කියලයි.. දැන් පුරෝහිතලාවත් පාලනය කරන්න බෑ..- මුරුත්තෙට්ටු හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙරටට දියසෙන් කුමාරයෙක් පහළ වූයේ යැයි සිතා සිටිය ද දැන් සිදුව ඇත්තේ එම දියසෙන් කුමාරයාට පුරෝහිතයන් වත් පාලනය කරන්න බැරි තත්ත්වයක් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

තුනෙන් දෙකක බලයක් සහිතව මෙම ආණ්ඩුව පත් කර ගත්තේ රට හොඳ තැනකට ගෙන යාමට බලාපොරොත්තුවෙන් වුවත් අද එම විශ්වාසය පළුදු වී ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

සෞභාග්‍යමත් දේශයක් ඇතිකිරීමට සියල්ලන් කැමැති වුවද කාගේ හෝ කරුමයක්, දෝෂයක් බලපෑමක් නිසා ජනතාව කලකිරීමට පත්ව සිටින්නේදැයි සිතාගත නොහැකි බවද උන්වහන්සේ පැවසූහ.

එම ජනතාවගේ කලකිරීමට හේතුව නොසොයා ඉදිරි ගමනක් නැතැයිද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට කිසිදු ඇමතිවරයෙකු දුරකථනයට ප‍්‍රතිචාර නොදක්වන බවත් ඒවාටද කොරෝ්නා හැදී ඇති දැයි සැක සිතෙන බවත් උන්වහන්සේ කියා සිටියහ.

50,835 views

50 Comments to “හිතුවේ දියසෙන් කුමාරයා ආවා කියලයි.. දැන් පුරෝහිතලාවත් පාලනය කරන්න බෑ..- මුරුත්තෙට්ටු හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර”

  1. CNW PATHIRANA says:

    What u said is true. GOTA has become like a MP now.. But as Muslims consider cremation as a very serious thing for them unlike catholics, we should hear their concerns as soil water contamination concerns seems to be not realistic..One-Country One Law is about general law.

  2. siri says:

    thamunta kamathi vidhihata nathikota hatharawana silpadaya kadanna epa nerse nonalawa palanaya karagena mutti kasi aran paththakata wela inna.

  3. කල්ලතෝනි රාඡිතගෙ ගොට්ට...! says:

    මැරෙනකං ඹබපං කලපුවේ..!

    මේ ගනය අමු දෙපත් නයෙක් ..කල්ලතෝනි රාඡිතගෙ ගොට්ට
    මුන් අවස්තාවාදී දෙපත්නයි….,
    අල්ලං මැරෙනකං ඹබපං කලපුවේ..!

  4. Chaminda says:

    Apith mahinda mahathyata garukaranawa e kiyala obawahanse wagee gotabaya mahathyata mada gahana eka kathai……….

  5. Tomba says:

    රාජිත ට ගොට්ට අල්ලපු චීවර ධාරියා. වෘත්තීය සමිති කරන්නද මහණ වුණේ? තමන් ගේ වැඩක් බලාගෙන පන්සලේ ඉන්නේ නැතුව පට්ට හොරුන්ට පන්දම් අල්ලපු තමුන් ගේ පස්සේ මැස්සෙක් වත් එන්නේ නෑ.

Main News