හිතුවේ දියසෙන් කුමාරයා ආවා කියලයි.. දැන් පුරෝහිතලාවත් පාලනය කරන්න බෑ..- මුරුත්තෙට්ටු හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර

December 27, 2020 at 9:20 am | lanka C news
හිතුවේ දියසෙන් කුමාරයා ආවා කියලයි.. දැන් පුරෝහිතලාවත් පාලනය කරන්න බෑ..- මුරුත්තෙට්ටු හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙරටට දියසෙන් කුමාරයෙක් පහළ වූයේ යැයි සිතා සිටිය ද දැන් සිදුව ඇත්තේ එම දියසෙන් කුමාරයාට පුරෝහිතයන් වත් පාලනය කරන්න බැරි තත්ත්වයක් බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

තුනෙන් දෙකක බලයක් සහිතව මෙම ආණ්ඩුව පත් කර ගත්තේ රට හොඳ තැනකට ගෙන යාමට බලාපොරොත්තුවෙන් වුවත් අද එම විශ්වාසය පළුදු වී ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

සෞභාග්‍යමත් දේශයක් ඇතිකිරීමට සියල්ලන් කැමැති වුවද කාගේ හෝ කරුමයක්, දෝෂයක් බලපෑමක් නිසා ජනතාව කලකිරීමට පත්ව සිටින්නේදැයි සිතාගත නොහැකි බවද උන්වහන්සේ පැවසූහ.

එම ජනතාවගේ කලකිරීමට හේතුව නොසොයා ඉදිරි ගමනක් නැතැයිද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට කිසිදු ඇමතිවරයෙකු දුරකථනයට ප‍්‍රතිචාර නොදක්වන බවත් ඒවාටද කොරෝ්නා හැදී ඇති දැයි සැක සිතෙන බවත් උන්වහන්සේ කියා සිටියහ.

50,869 views

50 Comments to “හිතුවේ දියසෙන් කුමාරයා ආවා කියලයි.. දැන් පුරෝහිතලාවත් පාලනය කරන්න බෑ..- මුරුත්තෙට්ටු හිමිගෙන් දැඩි ප‍්‍රතිචාර”

  1. බන්ඩා says:

    ජනතාව ගෝටා ජනාධිපති කලේ මුරුත්කෙට රටේ පාලනය බාර දෙන්න නෙවෙය්. සිංහල චන්ද බැංකුව රැකගෙන සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වෙනවා නම් එච්චරය්.

  2. බන්ඩා says:

    ජනතාව ගෝටා ජනාධිපති කලේ මුරුත්කෙට රටේ පාලනය බාර දෙන්න නෙවෙය්. සිංහල චන්ද බැංකුව රැකගෙන සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වෙනවා නම් එච්චරය්

    • දිලිත් says:

      පල බයියො යන්න.. නෙදකින් මෙහෙමත් වන්දිබට්ටයො

  3. Priyantha Abe says:

    ලිස්සලා යන්න දඟලන හැටි. මේක බෞද්ධ පිස්ෂූන් හා සිංහල බෞද්ධ ද්‍රවිඩයන් හදා ගත් පාලකයන් ඉන්න, ඉංග්‍රීසීන් දාලා ගිය කොළණි අටමගලේ. බොරු දියසෙන් ලා දෙන්නෙක් ඉඳිද්දි වගකීමෙන් පැනලා යන්න බෑ. අර කරුමෙ රිය සක වගේ පස්සෙන් එනවා. වළඳන්න ලෑස්ති වෙන්න…

    ඉංග්‍රීසි අධ්‍යාපනෙන් බිහි වෙන්නෙ උගතුන් බුද්ධිමතුන් නොව වහළුන් සේ ඒජන්ත වැඩේ කරන මරිමෝඩ තැරිදාර තකතිරුවන් නේ…

  4. C dissa says:

    Hamuduruwo hari

    • Lali says:

      ඒක හරි බෙන්ස් කාර් එකක් පුජා කලා නමි ඔය මතය වෙනස් කරගන්න තිබුනා.

    • Lali says:

      ඒක හරි බෙන්ස් කාර් එකක් පුජා කලා නමි ඔය මතය වෙනස් කරගන්න තිබුනා.ඉක්මනින්ම රහත් වෙන්නත් පුලුවන් නොවැ.

    • Lali says:

      ඒක හරි බෙන්ස් කාර් එකක් පුජා කලා නමි ඔය මතය වෙනස් කරගන්න තිබුනා.ඉක්මනින්ම රහත් වෙන්නත් පුලුවන් නොවැ.

  5. Minh says:

    Lanka transformers හී UD ජයවර්ධන ප්‍රමූක හොර නඩයෙ වංචා දූෂණ හමූවෙ ලොකු sir නිහඬ මන්ද. ?

  6. Duminda says:

    ඔබ වහන්සේ ට මොනවද නොලැබුණෙ මේ තරම් තරහා යන්න

    • Alapaluwa says:

      ඔන්න බයියො බයියො ඇනකොටාගන්න කාලෙ ඇවිත්. බයි මීහරක්ට මතක නැහැ 2015 ලොක්ක පැරදිල ගිහින් රිංගුවෙ මේ උන්නාන්සෙගෙ අභයාරාමෙට බව. මුන්ට රෙද්දෙ බඩඑලිය ගියත් කඹුරන එකේ කෙලවරක් නැහැ . මූසල සාඩිං බයියො.

  7. වීරයා says:

    ජනාධිපති තුමණි, ගිහියන්ටත් වඩා සංඝයා වහන්සේලාගේ මෙම තොරතෝංචියක් නැති විරෝධතා සමග යා හැකි ගමනක් නැත. උන්වහන්සේලාගේ බලාපොරොත්තු අහස උසටත් වැඩිබව පෙනේ. ජනතාවගේ මුවාවෙන් මේ දක්වන විරෝධතා තම ඇතුලාන්තයේ පවතින කුහක කම් මිස අන් යමක් නොවන බව මේ දශකයේ ජීවත්වන අපට හොදින් තේරේ. නොතේරුනේ 40, 50, 60, 70, 80 දශක ජීවත් වූ ජනතාවටය.
    ජනාධිපති තුමණි,
    ඔබේ රාජකාරිය හොදින් කරගෙන යන්න. මේ රට හැම අතින්ම සංවර්ධිත වූ රටක් බවට පත් කරන්න. එවිට ඔය කතා නිකං වල් පල් කතාම වනු ඇත. කවුරු කොහොම කීවත්
    ඔබයි අපේ ජනපති. හරි යන්නට හෝ වරදින්නට ඔබට රිසි අයුරින් තීරණ ගෙන රාජ්‍ය පාලනය ගෙන යන්න. එය ඔබ නොපිරිහෙලා
    රට වෙනුවෙන් කරන බව අපහට විශ්වාසයි.

    • Sayumi says:

      තෝ මගුලක් කියනවා. මට උතුර දකුන මාරුවෙලා ඉන්නෙ යකෝ. තෝ හිතුවද රට කරන එක ශෙඩ් එහෙක තෙල් ගහනව වගේ පැංස දෙකේ ජොබ් එකක් කියලා. මරු කියවන්නෙ නැතිව තොපිල මාව තල්ලු කරපු ගූ වලෙන් එලියට ගනියව්. මට මේ මගුල් තේරෙන්නෙ නැහැ වහලො. බලපියව්කො ඉතිරි අවුරුදු හතරෙදි කෙලවෙන කෙලවිල්ල.

  8. Dinesh says:

    Me ganayo tika upset gihilla thiyenne munta Mercedez Benz wage ewa hambu une nathi nisa kade giya MR andapalayata kade giya tharamata ha ha ha. Mahinda kiyanne rate gobba janathwa hodata andanna puluwan ekek.
    Mun okkoma kala kanni tikak

  9. දේවක says:

    බලහන්කො ඉතින් උබල පත් කරගත්ත දේසප්‍රෙමි ආන්ඩුව ඒව හිතන්නෙ නෑනෙ. 😀 😀

  10. Love nature says:

    සුදු හකුරැ කතාව වගෙයි පිරැලට මුල් වු කතාව ද මීට සමානය. රඡ වාසලට සුදු හකුරැ සපයන්නෙක් විය. දිනක් රඡතුමා ඔහු රඡවාසලට කැදවා හකුරැ සාදන සැටි විමසා සිටියේය. දේවයන් වහන්ස මම මේවා හදන්නේ බොහෝම සැලකිල්ලෙන් හරිම පිරිසුදුවට. උඩට උඩුවියන් බැදලා,පයට පාවාඩ දාලා තමයි,ඔබ වහන්සේට මේවා හදන්නේ. හකුරැ සාදන්නා තැනට සුදුසු ලෙස පිලිතුරැ දුන්නේය. මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට සිතූ රඡතුමා හකුරැ සාදන්නාගේ නිවසට ගියේය. ඔහු හකුරැ සෑදුවේ අපිරිසිදු වටපිටාවක සිටය. උඩුවියන් හෝ පාවාඩ නැත. රඡු ඒ පිළිබදව ඔහුගෙන් විමසා සිටි විට ඔහු පිළිතුරැ දුන්නේ කියන කොට එහෙමයි.කරන කොට මෙහෙමයි කියාය.

Main News