හින්දු කෝවිලට පහර දී ප‍්‍රතිමා කුඩුපට්ටම් කරයි..

June 22, 2020 at 6:48 pm | lanka C news
හින්දු කෝවිලට පහර දී ප‍්‍රතිමා කුඩුපට්ටම් කරයි..

මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තල්ලඩි ප්‍රදේශයේ පිහිටා තිබූ ඝණපති හින්දු කෝවිලකට ඊයේ (21) සවස කිසියම් පිරිසක් විසින් හානි කොට පලා ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

ඊයේ සවස කිසියම් පිරිසක් කෝවිල තුලට ඇතුලු වී කෝවිලේ පිහිටි ඝණදෙවි පිළිමයකට මෙන්ම කෝවිල් මණ්ඩපයේ පිහිටි භාණ්ඩ රැසකටද හානි කොට පලා ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මෙම ඝණපති කෝවිලට මීට පෙර අවස්ථාවකදීද කිසියම් පිරිසක් මෙලෙස ඇතුල් වී දේව ප්‍රතිමාවලට හා භාණ්ඩ රැසකට හානි කල බවටත් වරදකරුවන් මෙතෙක් නිදැල්ලේ පසුවන බවට ප්‍රදේශවාසීන් පවසා සිටිති.

කෙසේ වෙතත් මේ වන විට කෝවිලට හානි සිදු කල පුද්ගලයින් කව්රුන්දැයි යන්න හඳුනාගැනීම සඳහා පරික්ෂණයක් සිදු කරන බවටද මන්නාරම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

197 views

27 Comments to “හින්දු කෝවිලට පහර දී ප‍්‍රතිමා කුඩුපට්ටම් කරයි..”

  1. Chinthana says:

    Has this done by peratugami sector?

  2. UNP GAL IBBA says:

    ජාතියට කෙලවීම පමනයි සෝමා හාමුදුරුවන් වදාලසේක තොපි අමන හැත්ත කෙලෞනාම අම්ම මතක් කොරගනින් පොන්නයන්????

  3. Lol says:

    Funny how people try to say its buddhist. When v all know it will b tamils them selfs or Muslims. 99% buddhists worship ganesh and hindu gods.

  4. Chanda Gundu says:

    Owwa Aaanduwe Chanda Campaign..Okata Hariyanna Budupilima kadanna set ekak ready wela athi ..
    Handigaawila thiyena rataka dan beraganna ithuruwela thiyenne Budu Dahama Thamaaa ..

Main News