හින්දු පුවත්පත කියන්නේ බේගල්.. සත්‍ය මා කියන දෙයයි.. ජනපති ඝාතන ‘රෝ’ කුමන්ත‍්‍රණයක් ගැන කතා කලේ නෑ..

October 17, 2018 at 1:20 pm | lanka C news
හින්දු පුවත්පත කියන්නේ බේගල්.. සත්‍ය මා කියන දෙයයි.. ජනපති ඝාතන ‘රෝ’ කුමන්ත‍්‍රණයක් ගැන කතා කලේ නෑ..

ඉන්දීය රෝ ඔත්තු සේවය විසින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කල බවක් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ නොකල බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඩන්දීය ද හින්දු පුවත්පත විසින් වාර්තා කර ඇත්තේද අසත්‍ය බවත් කී ඇමතිවරයා කැබිනට් ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක්ද ඉදිරිප්ත කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධය හමුව අමතමිනි.

86 views