හින්දු සම්ප්රදායට හැඩ වූ ප්රංශ දූත පිරිසක් උතුරේ යුද්දයෙන් පීඩාවට පත් වූ ළමුන් ගැන සොයන්න ඇවිත්..
June 20, 2018 at 5:30 pm | lanka C news
යුද්ධයෙන් පීඩාවට පත්ව ළමුන් හා වැඩිහිටියන් ජිවත්වන උතුරු නැගෙනහිර ළමා නිවාස සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සිදුකරන ප්රංශ ජාතික දූත පිරිසක් වව්නියාව ශිවන් වැඩිහිටි නිවාසයේ සංචාරයක නිරතවිණි.
ප්රංශයේ ක්රියාකාරිව පවතින අයි.ඕ.එස්.එෆ්. නමැති මානව හිතවාදී සංවිධායනයක නියෝජිතයින් පිරිසක් එලෙස උතුරු නැගෙනහිර ළමුන් හා වැඩිහිටියන් සම්බන්ධයෙන් විමර්ශනයට එක්ව සිටියහ.
විමර්ශනය වෙනුවෙන් ප්රංශයේ සිට පැමිණි ප්රංශ යුවතියන් පිරිසක් හින්දු සාම්ප්රදායික සාරියකින් සැරසී අදාළ විමර්ශන කටයුත්ත වෙනුවෙන් එක්ව සිටීම විශේෂත්වයක් වූහ.
හින්දු සාම්ප්රදාය අනුව ඇදුම් ඇඳීමට හේතුව කුමක්දැයි අදාළ පිරිසගෙන් විමසීමේදී ප්රංශ යුවතියන් පැවසූවේ දමිළ සාම්ප්රදායික ක්රමයට සැරසී දමිළ වැඩිහිටි ජනතාව වෙත පිවිසීමේදී අදාළ පිරිස වඩාත් සමීපව සිය අදහස් ප්රකාශ කිරීමට කැමැත්තක් දැක්වු බැවින් දමිළ සාම්ප්රදායික සාරිය ඇදගෙන විමර්ශනයට එක්වු බවයි.
විමර්ශනයට එක්වු කණ්ඩායම වව්නියාව,මුලතිව්,කිලිනොච්චිය හා ත්රිකුණාමලය දිස්ත්රික්කයන්හිදීද විමර්ශනය සිදුකිරීමට නියමිතය.
යුද්ධයෙන් පීඩාවට පත්ව ළමා හා වැඩිහිටි නිවාසවල ජිවත්වන දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ ජිවන තත්වය නඟා සිටුවීම වෙනුවෙන් උපකාර කිරීමට බලාපොරොත්තුවන බවද අදාළ පිරිස වැඩිදුරටත් සඳහන් කළහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
France is full of LTTE affiliated organisations. Why nobody is interested in helping war effected Sinhalese and Muslim children.
මෙවැනි දේවල් කිරීමට කවුද මේ සංවිධානයට විසා දුන්නේ ?
They let African refugees to drown in the see.
But come to Sl because they are paid by LTTE.
That is France human rights.
LTTE යුධ සමයේ දෙමළ ළමයින්ට සරනයිඩ් කරල් එල්ලා මිනිස් බෝම්බ ලෙස යොදාගත් කාලේ මේ ප්රංශයේ අයි.ඕ.එස්.එෆ්. නමැති මානව හිතවාදී සංවිධායනයක කොහෙද හිටියේ ?
මේ ප්රංශයේ කොටි ත්රස්තවාදීන්ගේ පඩියට යැපෙන පිරිසක් ..සමහර විට මේ කාන්තාවන් කොටි ත්ස්තවාදීන්ගේ සහකාරියන් විය හැක
දැන් අපේ රට පාලනය කරන්නේ NGO කාරයෝද ? දෙමළ කොටි ඩයස් පෝරාවද ? යහපාලන ආණ්ඩුව මොකද්දමේ සිදුවන්නේ ?
.අපේ රටේ නැවත LTTE ත්රස්තවාදයට පණ නොදී ජනපති සිරිසේන ,අගමැති රනිල් කරුණාකර ඉල්ලා අස්වී ගෙදර යන්න ..
Do the present rulers have no guts to show these
biased group,who cry for dollars of Tamil diaspora about the tens of t housands of innocie nt civilians including babies, infants, aged people
who had lost their lives on the highways, buses trains due to the brutal terrorist activities of LTTE?Do the Nation needs the rulers who cannot
depend the rights of majority people of this Country against the terrorists who did a such a vast damage to the people for nearly30 years???
Great way to spend their summer… ha ha
thopita dakune evun gena penne nedda?