හිස්බුල්ලා නැගෙනහිර තවත් බලවත් වෙයි.. ජනපතිගෙන් තවත් තනතුරක්..

May 28, 2019 at 10:33 pm | lanka C news
හිස්බුල්ලා නැගෙනහිර තවත් බලවත් වෙයි.. ජනපතිගෙන් තවත් තනතුරක්..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට තවත් තනතුරක් ලබා දී ඇත.

ආණ්ඩුකාරවරයා ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

මෙම නව පත් කිරීම දී ඇත්තේ නැගෙනහිර පළාත තුල සිදුවන සංවර්ධන කටයුතු කඩිනම් කිරිම සදහාය.

42 views

17 Comments to “හිස්බුල්ලා නැගෙනහිර තවත් බලවත් වෙයි.. ජනපතිගෙන් තවත් තනතුරක්..”

  1. නාන සාර says:

    මාරයිනේ … මහින්දට නැති පෞර්ෂයක් මයිත්‍රීට තියෙන්නේ !

    • විස්කි මැඩම් says:

      ඔන්න අල කුමාරයා ඇතුළු ජෙප්පො ගහපු පච වලින් ලංකාවට වෙච්ච විපත.

    • Rommel says:

      Ammapa attha oi.

    • වෙරි සොරි says:

      එලියට ආපු ගමන් ආයේ නා ගන්න වගේ හදන්නේ

    • Vesamuni says:

      gnanasara himi jeevitha paraduwata thiyala karana helikireem baladareen nosalaka heri nisa wela thiyana vyasanaya thamata penenne nedda. ay unwahanseta ochcham karanne? mokakda unwahanse jaathiyata kala aparadaya?

  2. herath says:

    මුසල්මානුවන් පාලනය කිරීම මෙසේ කළ යුතුය.

    • CAT says:

      President Sirisena ,Please resign and go home ..Why supporting Hisbulla’s wahhabi fanatism ?
      Wahhabism the root of Islamist evil….
      Shame on you

      • Critic says:

        CAT, Don’t trust this fellow. As I pointed it out my earlier comments, he’s still sleep with RW in the night and in the noon he acts as though a lion in front of the mass.

    • The people says:

      “WETATH NIYARATH GOYAM KAI NAM ,KAATA PAWARAMI A,AMAARUWA”?

  3. Nandasoma says:

    නූගත් කමේ මහිම මෙයින් මොනවට පිළිබිඹු වේ……..!

  4. ranjan says:

    ග්‍රාමසේවක හිතන හැටි

  5. Anurage punchiamma says:

    KO ME GANASARA……

    KO ME GANASARA…..

    • ග්‍රාමසේවක says:

      ඉන්නව ,ඉන්නව පෞරුෂය හොයනව​.

  6. Gayantha says:

    අන්තවාදීන් පෝශනය කරන්නේ කවුද කියලා පැහදිලියිනේ. දෝශාභියෝගයක් ගෙනල්ලා එලවලා දාන්න තියෙන්නේ.

  7. Dilini says:

    Meyage wade ithin ayubowan kiyanawa kolayak bedanawa. Iwarayak nathi bedillak ochcharai danne.

  8. මාතර සුනිල් says:

    මූ පඹයෙක් නෙවෙයි පිස්සෙක්. පිස්සෙක් රජ වුනත් එකයි, රජාට පිස්සු හැදුනත් එකයි. මූ නම් අමුම අමු පිස්සෙක්.

  9. Angoda Buva says:

    අනේ අපි වගේ සාමානය මිනිස්සු නම් කල්පනා කරන්නෙ හිතන්නෙ මොලෙන්නෙ. ඒත් ජනාධිපතිල වගෙ ලොකු ලොකු අය හිතන්නෙ වෙන තැනකින්ද කොහෙද ? ඒකනෙ මේ වගේ පත්වීම් දෙන්නෙ. අනේ මටත් කියල දෙන්නකො මේ අය හිතන්නෙ කොහෙන්ද කියල.

    මූට ගියපාර චන්දෙ දීපු ලක්ෂ හැට දෙකම (62) පෝලිමේ තියල ………………….ඇරිය වගේ වඩක්නෙ මේ කරලා තියෙන්නෙ.

    බලාගෙන ගියාම මෙයත් මෙහෙ ඉන්න අය වගේම් තමයි, කිසි වෙනසක් නැහැ . පදින්චිය විතරයි වෙනස්. වැඩ නම් එකමයි.

Main News