හිමිකරුවන් නැතත් ෆේස්බුක් ගිණුම් ලක්‍ෂ 20ක් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයට කිසිදු බලයක් නෑ…

May 8, 2021 at 8:01 am | lanka C news
හිමිකරුවන් නැතත් ෆේස්බුක් ගිණුම් ලක්‍ෂ 20ක් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයට කිසිදු බලයක් නෑ…

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති ගිණුම් ලක්ෂ 20ක් පමණ අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසූ බව (07) මාධ්‍ය ඔස්සේ වාර්තාකොට තිබිණි.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 76ක් පමණ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පරිශීලකයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර එම ප්‍රමාණයෙන් ලක්ෂ 20ක් පමණ වූ පරිශීලක ගිණුම් නිසි හිමිකරුවන් නොමැති ගිණුම් යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් දැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්මයට පත්වෙමු.

තවද ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීම, නියාමනය කිරීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු රජයකට හෝ වෙනත් තෙවන පාර්ශවිය කණ්ඩායමකට කිසිදු බලතලයක් නොමැති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස රජයට පෙන්වා දෙමු.

සමාජ මාධ්‍ය පරිශීලකයින් බියගැන්වීමට විවිධ අමාත්‍යවරුන් විසින් සිදුකරන මෙවැනි අනුවණ ප්‍රකාශ වෙත අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පල කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

49,082 views

23 Comments to “හිමිකරුවන් නැතත් ෆේස්බුක් ගිණුම් ලක්‍ෂ 20ක් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයට කිසිදු බලයක් නෑ…”

  1. Suckerberg says:

    Aanduwata himikaruwan hoya ganna bariwunaata, Facebook samagamen ginum viwutyha kale kohomada?
    Aithikaruwan nathinam ginum viurtha karawida?

  2. ජේ.J says:

    ඒක තමයි කිව්වේ ඒවට නීති සම්පාදනය කරනවා කියල….. කොහොම උනත් ෆේස් බුක් කියන්නේ දැං සමාජ පිළිලයක්….

    • common sence says:

      SL laws do not apply to US Facebook?
      Typical crap political statements by Dumbos

  3. ලහිරැ says:

    හෝන් ගහනවට බයයි. Facebook එකට බයයි. කාගේ ලදරැවෙක්ද ඕයි මේ.මරැ සිංහයා පව් ඕයි.

  4. Para says:

    ඕනෑම රටක රජයකට අවශ්‍ය නම් ෆේස්බුක් සම්පූර්ණයෙන් අදාල රට තුල තහනම් කල හැක.

    නමුත් ෆේස් බුක් පරිපාලනය කුමන රටක හෝ රජයකට කල නොහැක. එය කරනුයේ ෆේස්බුක් ආයතනය මගිනි.

    ෆේස්බුක් හි ලිවිය යුතු දෑ, අන්තර්ගතය තීරණය කරන්නේ මැදමුලනේ ගුබ්බෑයමෙන් නොවේ.

    මුන් නාගෙන ඉන්න විදියට..දැම්මම බය වෙලා. වැඩක් නෑ. චන්දයක් තිබ්බොත් මුන් ආයෙත් නන්නත්තාර වෙනව.

    • Puthana okuminiha says:

      චන්දයක් තිබ්බොත් සාර්ථක වෙන්නේ සජියා ගේ සමගි ජනබලවෙගයද?
      අම්මෝ කොහොමද ඒක .. මට මැවිලා පේනවා ඒ ආණ්ඩුව..
      උස නම් සිකුරුටි මිටි නම් කම්කරු ..
      ඊයා ඕයි එහෙම වෙනසක්

      • Croon pan says:

        Definitely can’t be worst than this bunch of clowns running the country.

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පන්ගෙ ෆේක් ප්‍රොෆයිල් සහ ඇත්ත ප්‍රොෆයිල් ඔක්කොම තහනම් කරන්න ඕන.

  6. මැතිව්ස් ඇන says:

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සාමාජිකයන් ගණන කීයද? ෂොඩ පා

  7. ගයාන් says:

    උගෙ අම්මට.. ඌට ආචාර්ය කෑල්ලකුත් තියනවා රෙදිම හෝදලා හුxxx පුතා ..

  8. Rama says:

    Ethokota onama labbak karanna ida denna kiyalada kiyanne?

  9. ආන්ඩුවේ ලැට් එක ලෙවකන එකා says:

    ඔක්කෝටම කලින් මුටයි මුගේ පුතාටයි හිටපු හොර ගෑනු න් ට දාව උපන් අප්ප නොදත් ලමයි ටික හෙව්වා නම් නරකද ? මේ වගේ කුජීත ඩයල් තමයි කොයි ආන්ඩුවේ ත් ගූ හෝදන්න පාවිච්චි කරන්නේ. ඒ තරම්ම හිරිකිතයක් නැති සක්කිලි. සල්ලි වලට ඕන ගූ වලක් හාරන් කයි.

Main News