හිමිනමක් විසින් ගෙල මිරිකා පොලිස් නිලධාරියෙකු මරා දමයි.. තවත් පොලිස් කණ්ඩායමකට බෝම්බ ගසයි..
July 10, 2018 at 5:30 pm | lanka C news
භික්ෂූන් වහන්සේ නමක් විසින් පොලිස් නිලධාරියෙකුගේ ගෙල මිරිකා මරා දමා තිබේ.
අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි රත්නපුරයේ ගල්ලැන්ද විහාරස්ථානයේ හිමි නමක් විසින් මෙසේ ඝාතනය කර ඇත්තේ එම විහාරස්ථානයේ විමර්ශණයක් සදහා ගිය රත්නපුර පොලිසියේ නිලදාරියෙකි.
සිදුවීමෙන් බසු එම ස්ථානයට පැමිණි රත්නපුර පොලීසියේ කණ්ඩායමක් වෙත අත්බෝම්බ ප්රහාරයක්ද එල්ල කිරීමට උත්සාහ දරා ඇත.
අදාල හිමිනම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
Sithasida monawada ewwa bara dena ekata nitharama STF bhatayin adu ganane 3 denekwath yawanta one.
I could remember Magalkande Sudaththa was one such person who was taken into custody by the police over giving protection to a robbery gang and it was shown liquor bottles in his arama. Now media is giving publicity to him for the drama he does here and there a good priest.
DIRTY IDIOT, INSULTING TO BUDDHISM.
mea mara demiya uthuya