හිමිනමක් සිංහලේ කොඩිය ඔසවන්න එයි.. දලදා මාලිගාවේ උණුසුම් තත්වයක්..

February 4, 2021 at 1:20 pm | lanka C news
හිමිනමක් සිංහලේ කොඩිය ඔසවන්න එයි.. දලදා මාලිගාවේ උණුසුම් තත්වයක්..

අද අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ සිංහලේ ජාතික කොඩිය යයි යැයි පවසමින් කොඩියක් එසවීමට භික්ෂූන් වහන්සේ නමක් උත්සාහ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.

අධිකරණයෙන් ඊට එරෙහිව පොලිසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබිණි.

පසුව එම කොඩිය දළදා හිමියන්ට පූජා කිරීමට අදාළ හිමිනමට අවස්ථාවක් ලබා දී තිබේ.

58,657 views

17 Comments to “හිමිනමක් සිංහලේ කොඩිය ඔසවන්න එයි.. දලදා මාලිගාවේ උණුසුම් තත්වයක්..”

  1. kamal says:

    බුරුමයේ ජනතාව අමතන දියසේන කුමාරයා
    ඔබලා දන්නවද මම කවුද කියලා මොකද මගේ මනුස්‍යත්වය සෝවාන් නමුත් මගේ ගුරුදෙව් කිරිබත්ගොඩ හිමියන්ගේ මනුස්‍යත්වය මහ රහත් අප දෙදෙනා කියන්නෙ ඔබලට ඉක්මනින් රජ කෙනෙක් වන ක්වාන් සු හෝ එයාගේ බැණා ලිවාන් සු පත්කරගන්නා ලෙසයි. ඒකල්ලා ඔබලා ප්‍රාදේශිය පාලනයට පිරිස තෝරා ගන්න රජ්ජුරුවන්ට බාර දෙන්න තවද ලිවාන් සුගේ ගුරුවරයා ඇතුලු 25 දෙනෙක් පුරෝහිත වශයෙන් තෝරා ගන්න. ඔබලට කියන්නෙ මම හා කිරිබත්ගොඩ හිමි ඔබ සමගයි. තව මාස හයකින් ලංකාවත් අපට අවේණික ක්‍රමයකට එනවා තව රටවල් 6ක් ඉන්දියාව චිනය තායිලන්තය කාම්බෝඡය පකිස්ථානය හා මැලේසියාව ඒ ක්‍රමයට එනවා. නමුත් තව වර්ෂ 20කින් රටවල් 32ක් එම ක්‍රමයට එනවා. ඒකයි ඔබලගේ මනුස්‍යත්වය මිට කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි හා දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත

    • බූරු පුතාණෝ සජියා says:

      මොකක්ද බං උඹට වුණේ? හොඳට හිටිය උඹට කිරිබත්ගොඩ උන්නාන්සෙ ඉසකුඩිච්ච්යක් වත් දැම්මාද?

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    කොඩි අතර උතුම්ම කොඩිය මාක්ස්වාදී කොඩියයි. දෑකැත්ත සහ මිටිය මගින් සංකේතවත් කරන්නේ සියලු දෙනාම අවසානයේ පත්වන සමාන සමාජ තත්වයයි.

    එනම් සියලු දෙනාම දුප්පතුන් සහ කම්කරුවන් බවට පත් කරණ බවයි.
    සියල්ලන්ම බිමට වැටුන විට සියල්ලන්ම සමාන වේ.

    ~ සියලු දෙනාටම කාල් මාක්ස් පිහිටයි!

    • අසංක කුමාර says:

      මේ මනුස්සයට පිස්සු. හැම ප්‍රවෘත්තියකටම මොකක් හරි විකාරයක් ලියනවා.

      • Chandhana says:

        උගෙ නෝනට හරි උට හරි ජෙප්පෙග්ගෙන් අතවරයක් වෙල ඇති. එදා ඉදන් මු හැම එකකටම ජෙප්පන්ව සම්බන්ද කරනවා. පව් අසරණයා

      • Jehan says:

        He’s not insane it’s those sri lankan 1/4 Marks fools he’s ridiculing. With their foolish political strategies JVP and all other communist posers have proven in fact the Marks waadi Jeppa is 100% correct

    • Razor says:

      අවසානයේ සියල්ලන්ටම සමාණ තත්වයක් ලැබෙන්නේ කොහොමද? බුදු බණ නොදන්නා අයට අපි අනුකම්පා කරමු. කර්මය නමැති සංසිද්ධිය නොදන්නාකම පැහැදිළිය.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        අනේ තොගෙ බණ. අපි ජෙප්පන්ට තොපි කොහොමද බණ උගන්නන්නෙ. අවලං සුනඛයා.

  3. frida says:

    me kodiya demmana ape rate siyaluma naya tika denna puluwanda? nethnam ape rata sanwardanaya wechcha rata hetiyatada salakanne? ane moda jaathiya thopilge modakamata nimavakma nedda

  4. frida says:

    me kodiya demmana ape rate siyaluma naya tika denna puluwanda? nethnam ape rata sanwardanaya wechcha rata hetiyatada salakanne? ane moda jaathiya thopilge modakamata nimavakma nedda??????

  5. Sinhalaya says:

    We Sinhalese suffer so many grave injustices, the biggest is having our children being forced to learn Tamil in school. Why should we be learning Tamil when Tamils living here should be learning Sinhalese? Tamil should not be a national language, its rightful place is a “minority language”.

    • Baka Baka says:

      Exactly! What is the use of learning Tamil? The teaching of Tamil in schools has to be stopped! Innocent Sinhalese parents have to spend fortunes on Tamil tuition.

      • Boris says:

        Oh really, I am a true Lankan, so I love my country. Not like you! Bloody cheap SoBs! Don’t be a bum sucker, be a patriotic. Love your nation. Go to hell with your hatred attitude.

    • Boris says:

      Racial minded pranks, Tamils are more pious towards the nation, they are very patriotic so they learn Sinhala. Why you idiots don’t wanna learn another language? Think of unity, not hatred you stupid bloody beasts!

      • Ruhdtug says:

        Ado boris! Tho gihin greek igena ganin! Anyway we better suffer the inconvenience of learning Tamil… otherwise they have an advantage… dont try to scuttle learning tamil!!!!!! it is good for the singhalese

  6. Deshamanya says:

    ඉංග්‍රීසින් විසින් තමයි දෙමළ් සහ මුස්ලිම් ජාතින් හදලා බලන් සිංහලයාගෙ ඇඟේ ගැහැව්වෙ. තාම සිංහලයට තමන්ගේ මව් බිම ලැබුන්නේ නැහැ.

  7. Jehan says:

    True Sri Lanka is the country of Sinhalese and there are minority communities living in this country. Let’s not allow politicians betray our motherland to islamists and Tigers

Main News