හිමිවරුන් දෙදෙනෙක් නිරෝධායනයට.. විහාරස්ථානයක් වසා දමයි…

April 2, 2020 at 6:48 pm | lanka C news
හිමිවරුන් දෙදෙනෙක් නිරෝධායනයට.. විහාරස්ථානයක් වසා දමයි…

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සහභාගීවූ අවමංගල උත්සවයක පාංශකූලය සඳහා වැඩම කළ විහාරාධිපති හිමිනමක් සහ එම විහාරයේම තවත් හිමිනමක් දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කර තිබේ.

මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ එම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිය නමක් සහ එහි තවත් හිමිනමක් මෙසේ නිරෝධයට යොමුකල බවයි.

මේ අතර පවතින තත්වය සැලකිල්ලට ගනිමිනි රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තලවකැලේ ළිඳුල නාගසේන ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන උත්සාහයට සහායක් ලෙස මෙම පියවර ගනු ලැබූ බව එහි විහාරාධිපති හිමියෝ සඳහන් කරති.

356 views

12 Comments to “හිමිවරුන් දෙදෙනෙක් නිරෝධායනයට.. විහාරස්ථානයක් වසා දමයි…”

  1. Sansaarayei magiyaa says:

    පන්සල් වසා දැමීම තරයේ හෙළාදකිමු ! අපි පන්සල් යන්නේ ආපසු ඒමට බලාපොරොත්තු ඇතිව නොවේ !

    • සමාදානය says:

      එහෙනම් ඉතාලියේ හරි ඇමෙරිකාවේ හරි පන්සලකට යන්න.මුස්ලිම් පල්ලිත් , කෝවිලුත් හොඳයි. නිවන් කෙසේ වෙතත් නිරෝධානයෙන් සමාදානයට යන්න පුළුවන්.

    • MD says:

      BAUDDA DHARSANAYA GANA HODA AWABODAYAK TIYENA KENEK WAHAMA WHATSAPP MARGAYEN HAMUWANNA.THERUWAN SARANAI!

  2. Kamal says:

    මේවා මිත්‍යාදෘෂ්ඨික වැඩ.නියමානුකූලව රතන සූත්‍රය සජ්ජායනය එකම උත්තරයයි.මහා ලොකුවට බෞද්ධ යයි කියා ගන්නා පාලකයෝ ඇත්තන්ම ධර්මය ගැන විශ්වාසයක් නැති මිසදිටුවන්.මොවුන්ට ඇතිශ්‍රද්ධාවක් නෑ.දේශපාලන බලය ලබා ගන්න පෙන්වන බොරැ බෞද්ධ කමක් පමනයි ඇත්තේ.පරංගි නමකින් ජාතිය ගැන කතා කරන නලින් ද සිල්වා කෝ තා දැන් ඇයි නිහඩ?පරංගිය තා ජාතිය ගැන දොඩවන්නට පෙර නුඹේ ජාතකය සැක හැර දැනගනුව.

    • ලිහිණි says:

      KAMAL අන්තවාදී හම්බයෙක් ..කොරෝනා වෛරසයට ආගමක් ජාතියක් නැහැ …වෛරසය ඕනෑම පුද්ගලයකුට සෑදෙනවා..මෝඩයෙක් වුනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා කමල්
      අල්ලාහ්ගේ බලේ තියන මැදපෙරදිග මක්කම ඇයි වහලා තියෙන්නේ ? අල්ලාහ් CORONA වලට බයේ හැන්ගිලාද ?ලෝකේ මැව්ව දෙවියන්වහන්සේ මේ ලෝකෙට CORONA වෛරසය දුන්නේ මන්ද ?

    • sunimal says:

      කමල්,උබ නලින්ද සිල්වාට අවමන් කිරීමට පෙර උබේ ජාතකය ගැන බලා ගනින් ….කොරෝනවට නලින්ද සිල්වාගේ ඇති සම්බන්දයක් නැහැ
      උබ වගේ සිංහල විරෝධී ජාතිවාදී ආගම් වාදීන් තමයි කොරෝනාවට වඩා භයානක වෛරසය

    • Mohamed R. says:

      ඒක ඇත්ත තමයි. අපි මේපාර කොහොම හරි සෞදියට කියල මක්කම වන්දනාව තියලා අපේ අල්ලාගේ බලේ පෙන්නමු.

    • Angoda Buva says:

      පන්සල තාවකාලිඈව වසා දැමීමට ගත් බුද්ධිමත් තීරණය අගය කල යුතුය.

      එසේම කමල් ආතුලු හරකුන්ට මෙහි මුලින්ම උම්බෑ කීමට ඉඩහැරීමේ වගකීම lankacnews හාරගත යුතුය.

      සෙවීමට තරම් ජාතකයක් නැති මවගේ ගුද මාර්ගයෙන් මෙලොව එලිය දූටු කමල් වැනි අපතයන්ට තව දුරටත් මෙවැනි වෙබ් අඩවි විවෘතව තැඩීම අනවශය ගැටුම් සහ බෙදීම් ඇති කරන බවට අනතුරු අඟවමී.

    • MD says:

      Kamal siyaluma agam allagena tiyenne නැට්ටෙන්.ඔයාගෙ මොලය තියෙන්නෙත් ටිකක් ඵ් පැත්තට බර වෙලා වගේ.නිවැරදි වෙන්න.