හිරගෙදරදී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක්..

June 15, 2018 at 12:01 am | lanka C news
හිරගෙදරදී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක්..

අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාරගාරයේදී ජම්පරය ඇදීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

තම සිවුර ඉවත් කලොහොත් උපවාසයක නිරත වන්නේ යයි උන් වහන්සේ සදහන් කර ඇති බවද වාර්තා වෙයි.

උන් වහන්සේ සිවුර පමණක් ඉවත් කර අදනකඩයට උඩින් සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් බන්ධනාගාර නීතීය වන්නේ සියළු සිරකරුවන්ට ජම්පරය හා කමිසය ඇන්දවීමයි.

325 views
Main News