හිරගෙදරදී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක්..

June 15, 2018 at 12:01 am | lanka C news
හිරගෙදරදී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක්..

අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාරගාරයේදී ජම්පරය ඇදීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

තම සිවුර ඉවත් කලොහොත් උපවාසයක නිරත වන්නේ යයි උන් වහන්සේ සදහන් කර ඇති බවද වාර්තා වෙයි.

උන් වහන්සේ සිවුර පමණක් ඉවත් කර අදනකඩයට උඩින් සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් බන්ධනාගාර නීතීය වන්නේ සියළු සිරකරුවන්ට ජම්පරය හා කමිසය ඇන්දවීමයි.

268 views

43 Comments to “හිරගෙදරදී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක්..”

  1. Sangadasa says:

    Api methumata Athigaru Janadhipathithumage samawa apeksha karamu.

  2. Asela says:

    දැන් එංගලන්තේ බවුද්ද පන්සලක සිවුරුකාරයෙක් බාලාපරාධ කේස් එකකට යස අගේට ජම්පරේ ඇඳගෙන එංගලන්තේ සිරදඬුවම් විඳින්නේ? මියන්මාරය තායිලන්තේ වගේ රටවලත් සිවුරුකාරයන් වැරදිකාරයනන් වුනාම යස අගේට සිවුර ගලවලා සිරදඬුවම් විඳිනවා. මුන් වගේ සිවුරුකාරයන් තමයි බුදුන්ගේ නිර්මල බුදුදහම කන්නේ.

    • sinha le says:

      Asela –උබේ මොලේ දෙවියන්වහන්සේ හැදුවේ මැටියන් නේද ? මං සිතන්නේ උබේ මොලේ මැටි වැඩිවෙලා කිසිවක් හරියට තේරුම් ගන්න බැහැ ..එංගලන්තයේ නඩු වෙනත් රටවල නඩු මෙයට අදාළ නැහැ ..මෙතන අපරාධයක් සිදුවී නැහැ
      අපේ හාමුදුරුවන්ට අවමන් නොකර පලයන් මානසික රෝහලට

    • හින්බබා සියා says:

      වසර 7 අයේෂට මොහොමඩ් කරපු අපරදෙට ඒකාලේ සිරගෙට ගියේ නැහැ නේද ?
      උබලා අද අනුගමනය කරන්නේ එවැනි අපාරධකාරයෙක් ගේ ආගම නේද ? විදුරු ගෙවල්වල සිට ගල් නොගසන්න

  3. Narada says:

    උසාවිය උසාවියෙ වැඩේ කරනව….
    පොලීසිය පොලීසියෙ වැඩේ කරනව…
    බන්ධනාගාරය බන්ධනාගාරෙ වැඩේ කරනව…
    හැබැයි..හාමුදුරුවරු හාමුදුරුවන්ගෙ වැඩේ කරනවද?…

  4. Samuvel says:

    මෙවන් එක් අයෙක් හෝ රජවී ඇති රාජ්‍යක් වේද , එම රජ්ජ්‍යයෙන් ජනතාවට සාදාරන සැනසුමක් බලා පොරොත්තු විය නොහැක. නිවටයා, කවටයා, කුහකයා, අමනයා,ද්‍රෝහියා …

  5. ගොන්ජ says:

    අධිකරනයට අපහාස කල අර ගොන්ජ ගැන කිසිම තීන්දුවක් නැහැ. මේ සේරම වෙන්නෙ බෞද්ධයා විනාශ කිරීමේ කුමන්ත්‍රන. ගොන්ජත් අන්‍ය ආගමිකයෙක් සහ දේශපාලුවෙක්. ඒ නිසා උන්ට නීතිය නමල තියෙන්නෙ. බෞද්ධයාට විතරක් මේ නීති. පසුගිය කාලයේ ගත්තු උසාවිය හැම තීන්දුවක්ම දේශපාලු ලොක්කන්ගේ උපදෙස් පිට ගත්තු ඒවා බව ඕනෙ කෙනෙකුට තේරෙනව.

    • JOY says:

      බුද්ධ චිවරය සිපිරි ගෙට යැවීම ආත්ම ගානක පාපයක් ගැහැනියේ එකේ සතුටු වෙන්න දෙයක් නැහැ
      අපේ රණවිරුවන්ට විරුද්ධව අපරාධ චෝදනා යොමු කරපු උබේ වැරැද්ද නේද සන්ද්‍යා .. ඒගැන හිතපන්
      රට ජාතිය පාවාදී ලබා ගන්නා මුදල් වලින් යැපෙන්න ලජ්ජා නැද්ද ?ඒ මුදල් වලින් උබේ සතුට කවදාවත් ලබාගන්න බැහැ

  6. mike says:

    Mahinda would have control this idiot, if it is so he is still in the power and Gnanasara is living peacefully in his Temple. Analyse and see what Buddhists have achieved through BODU BALA SENA., Only discredit and disaster.

  7. su says:

    මේ නාටකය පිටුපස. ඇත්තේ උන් වහන්සේ අදහන දේශපාලන ආභාශය ක ප්‍රතිමූර්තිය යි ඔහු කවදාවත් සිල්වත් උගත් භික්ෂූ නමක් නොවේ. මොහු ගැලපෙන්නෙ මරියකඩේ ස්වාමීන් වහන්සේ නමක ටයි මොහුට මෙම දඬුවම ලැබීමට පරක්කු වුණා වැඩියි

  8. Game Biya says:

    ගෞරවනීය සංඝයාවහන්සේගේ උතුම් සිවුරට අත නොතබනු ..

  9. paul peiris says:

    Kudu container ganan genwapu un , kale akkara dahas ganan horata kapapu un ,mahabankuwa sudda karapuun, BMW 1675 badhu wancha karala genwapu un okkoma nidalle iddi, deshadroheenta bannaya kiyala mewani danduwamak denaeke waraddak mama dakinawa…

  10. Amila says:

    yako eka eka parayange niti valata ape bikshun vahansela namenna ona na.
    sudda hadapu nitiya ape ratata galapenne na kiyana ekata tavath eka shakshiyak me

Main News