හිරගෙදරදී ශානි අබේසේකරට කොරෝනා..

November 25, 2020 at 12:05 pm | lanka C news
හිරගෙදරදී ශානි අබේසේකරට කොරෝනා..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මහර බන්ධනාගාරගතව යොමුකර සිටියදී වෛරසය ආසාදනය විය ඇතැයි හෙලිව ඇත.

මේ හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය රජය සමයේ ව්‍යාජ සාක්‍ෂි නිර්මාණය කළේ යැයි එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු මේ වන විටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි.

34,151 views

12 Comments to “හිරගෙදරදී ශානි අබේසේකරට කොරෝනා..”

  1. කලකම් පලදී….ශානි අබේසේකරට දෙයීයොම බලපිය !

    • kkuruwita says:

      එපා එපා !! ඕකා කොවිඩ් වලින් දැන්ම මැරුනොත් ඒකේ වාසිය යන්නෙ ගොන්ජටයි උගේ පිම්පි යහපාලන හැත්තටයි තමයි. අසරණයන්ට අහිංසකයන්ට බොරු නඩු හදපූ ඕකාට යන්න එක අපායක් නම් මදිවෙයි.

      • ක්‍රිමිනල් says:

        මෝඩ බෛයො පිල්ලෙයාන්ට ඇප ! බදුර්දීන්ට ඇප ! තනි සිංහල බෞජ්ජ පාණ්ඩුව. පව්බන් උබලා..😂😂😂

  2. ක්‍රිමිනල් says:

    පිල්ලෙයාන් එලියේ ,ශාණී ඇතුලේ ! දේශප්‍රේමේ දෝරේ ගලායන තව්ත් අවස්ථාවක් .

  3. ajith prasanna says:

    බන්ධනාගාරයේ කොවිඩ් නිසා නන්දා මෝටර්ස් වලට අලාභ හානි කරන ලද මාස්ක් නැතිව හිටපු SSP ගේ දුවට පොලිසියෙදීම පොලිස් ඇප ලබාදුන්නා. විල්සන් කරුට බොරු B වාර්තා දාලා උසාවි දාලා ඇප ලබාදුන්නා. එක රටක් නීති දෙකක් ? ස ෆුල් ෆේල් !!!

    • ගරසරප says:

      නීති දෙකක් තමා. එකක් පුද්ගලික දේපල වලට හානි කිරීම සහ බලපන් නැතුව රිය ධාවනය. අනික පොලිසියේ රාජකාරියට බාධා කිරීමසහ නිරෝධායනය නීතිය කඩ කිරීම. ඇප දුන්නා මිසක් නිදොස් කොට නිදහස් කලේ නෑ. ඇප කියන්නෙ මොකක්ද, අච්චු කරනව කියන්නෙ මොකක්ද දන්නෙ නැති ලපටියො තමා දේශපාලනය කරන්නෙ. ඉතින් රට හදන්න පුලුවන්ද ?

  4. Udrich says:

    Deshapalanaya nisa kelin vada karana thavath sampathak apita ahima venda yanne, corona haduna nemai, mun corona bo kara Shanita.

  5. ඇයි දුකද? ශානියා කොහෙද දේශප්‍රේමි වෙන්නේ? රණ්විරුවෝ දංගෙඩිය ට බොරු නඩු හදලා යවපු හින්දාද?
    කරපු පව් පලදීම කියන්නේ මේක තමයි.
    යහයහපාලනයට කඩේ ගිය උඹත් ඇතුලට යන්න ඕනි එකෙක් තමයි.

  6. THILAKARATHNA says:

    Aapu maga ketyi , ya uthu maga durai (short distance came but have to go more) .
    Will see …..
    Thilak

  7. රාඡ්‍යද්‍රෝහීන්..! says:

    රඡකාලෙ දඩුවම් තමයි රාඡ්‍යද්‍රෝහීන්ට .!
    මුගෙයි,වඡීරගෙයි පුක මහල බඩයන්න බෙහෙත් දීපියව්, පර හැත්ත…!

Main News