හිරුණිකාගේ ගෙදරට හොරු පනී.. ලක්ෂ ගානක රන් භාණ්ඩ පැහැරගනී..
September 26, 2018 at 11:20 am | lanka C news
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ නිවසට සොරුන් ඇතුළු වී එහි තිබූ රන් භාන්ඩ තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසියට පැමිනිලි කර ඇත.
ලක්ෂ 05ක් පමණ රන් භාණ්ඩ හා මිල අධික ඔරලෝසුවක් පැහැරගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ දැක්වෙයි.
පසුගිය 23 රාත්‍රියේ නිවසේ උඩුමහලේ පිහිටි කාමරයට ඇතුළු වී නියනකින් අල්මාරි දොර විවෘත කර මෙම සොරකම සිදු කර ඇති බවද පොලීසිය කියයි.
සොරකම සිදුවෙද්දී මන්ත්‍රිවරියත් ඇගේ සැමියාත් නිවසේ සිට ඇති නිවසටද පැය 24 තිස්සේ පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.
thoga gannan meyata rathran kohenda. thatha arandipuwa wenna athi. sarath wijesoriya ugatha dannawa owa gana.
PAW
KOHOMA UNATH
IN SIDE GAME AKKAK DA ?
KIYALA BALNNA
ඔය නිවසේ සිට සාමාන්‍ය දුරකින් මංගල මාවතේ මහජන මුදල් කොල්ල කෑ පල් හොර යුවලක් ඉන්නවා ඔවුගැන ටිකක් සෝදිසි කර බලන්න බොහෝවිට බේරුවල රත්රන් මල්ලීත් හවුල්කර ගත් තාද මන්දා.
Jangi hora Ashokada Abey da danne nehe……
හොරෙක් ද නැත්තම් මෙයාම කමරෙට හොරෙන් අරන් පස්සේ මාට්ටු වුන නිසා මෙහෙම කියනවද දන්නෙත් නෑ. එක සැරෙකුත් කොල්ලෙක් ගෙනවනේ.
පොඩ්ඩක් හොයලා බලන එක හොදයි.
maha bankuwa hora kapu unta okath kajjakda
This is other woman who responsible for the countries disaster….She just had revengeful mind only… No love to the country…. She earned millions by canvassing for Jada palanaya….
This is one of biggest curse almost equal to chandrika….
Hirunika has bad mouth and stingy behaviors. she has no value……Stingy bitch…
HATS OFF to HORAA
රක්ෂණයෙන් ගානක් ගන්න වෙන්නැති