හිරුණිකාගේ ගෙදරට හොරු පනී.. ලක්‍ෂ ගානක රන් භාණ්ඩ පැහැරගනී..

September 26, 2018 at 11:20 am | lanka C news
හිරුණිකාගේ ගෙදරට හොරු පනී.. ලක්‍ෂ ගානක රන් භාණ්ඩ පැහැරගනී..

හිරුණිකා ප්‍රේමචන්ද‍්‍ර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියගේ නිවසට සොරුන් ඇතුළු වී එහි තිබූ රන් භාන්ඩ තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසියට පැමිනිලි කර ඇත.

ලක්‍ෂ 05ක් පමණ රන් භාණ්ඩ හා මිල අධික ඔරලෝසුවක් පැහැරගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ දැක්වෙයි.

පසුගිය 23 රාත‍්‍රියේ නිවසේ උඩුමහලේ පිහිටි කාමරයට ඇතුළු වී නියනකින් අල්මාරි දොර විවෘත කර මෙම සොරකම සිදු කර ඇති බවද පොලීසිය කියයි.

සොරකම සිදුවෙද්දී මන්ත‍්‍රිවරියත් ඇගේ සැමියාත් නිවසේ සිට ඇති නිවසටද පැය 24 තිස්සේ පොලිස් ආරක්‍ෂාව ලබා දී තිබේ.

21 views

9 Comments to “හිරුණිකාගේ ගෙදරට හොරු පනී.. ලක්‍ෂ ගානක රන් භාණ්ඩ පැහැරගනී..”

  1. ttpo says:

    thoga gannan meyata rathran kohenda. thatha arandipuwa wenna athi. sarath wijesoriya ugatha dannawa owa gana.

  2. Nim says:

    PAW
    KOHOMA UNATH
    IN SIDE GAME AKKAK DA ?
    KIYALA BALNNA

  3. mahinda says:

    ඔය නිවසේ සිට සාමාන්‍ය දුරකින් මංගල මාවතේ මහජන මුදල් කොල්ල කෑ පල් හොර යුවලක් ඉන්නවා ඔවුගැන ටිකක් සෝදිසි කර බලන්න බොහෝවිට බේරුවල රත්‍රන් මල්ලීත් හවුල්කර ගත් තාද මන්දා.

  4. Modaya says:

    Jangi hora Ashokada Abey da danne nehe……

  5. Gayantha says:

    හොරෙක් ද නැත්තම් මෙයාම කමරෙට හොරෙන් අරන් පස්සේ මාට්ටු වුන නිසා මෙහෙම කියනවද දන්නෙත් නෑ. එක සැරෙකුත් කොල්ලෙක් ගෙනවනේ.
    පොඩ්ඩක් හොයලා බලන එක හොදයි.

  6. silva says:

    maha bankuwa hora kapu unta okath kajjakda

  7. Gandaya says:

    This is other woman who responsible for the countries disaster….She just had revengeful mind only… No love to the country…. She earned millions by canvassing for Jada palanaya….

    This is one of biggest curse almost equal to chandrika….

    Hirunika has bad mouth and stingy behaviors. she has no value……Stingy bitch…

  8. Uditha Boyagoda says:

    HATS OFF to HORAA

  9. john the baptice says:

    රක්ෂණයෙන් ගානක් ගන්න වෙන්නැති

Main News