හිරුණිකාගේ නිවසට අසූචි ප්‍රහාරයක්…
March 8, 2022 at 2:10 pm | lanka C news
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.
‘හිරුණිකා යකඩ කාන්තාවක්. ඇය මැරයන්ට බය නෑ. ඇය ඉතාමත් සාමකාමී විරෝධයක් ජනපතිගේ නිවස ඉදිරිපිට පැවැත්වූවා. හිරුණිකාගේ නිවසටත් අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොහොට්ටුවෙන් දැන් එන්නේ අසූචි ගද’
නියම වැඩේ කලේ අපේ කොල්ලො වෙට්ට පාසිට. දැන්වත් දේශපාලනෙන් ඉවත්වෙලා සුපුරුදු ගණිකා වැඩේ කරපන් නිකර්.
මහින්ද/ සජිත් / රනිල්/ සිරිසේන පක්ෂ නැවත කිසි කලක රජයක් පිහිට වීමට බැරිවෙනවා එය ජනතාවගේ මතයයි.
Ko ara minimaru JVP eka. Hithan athi minmaruwanta rata palanaya baradei kiyala. Dawal heena.thamai
හෝ.. හෝ බැසිල් අනුර කුමාරට හොඳ බිත්තර වලින් ගහලා සජබ කාර්යාලයට කුණු බිත්තර ගස්සවනවා.හිරුණිකාට අසූචි.කැතයි හොඳේ.
අපරාදෙ ඕව පොහොර වලට ගන්න බැරිද?
හිරුනිකාගේම වැඩක්. මොකද කවුරුත් දන්නවා මේකේ වගකීම යන්නේ රටේ නායකයාට කියලා.
We are an opposed so-called political vandalism from any corner of political motivates actes by SLPP or SJB OR UNP or JVP ..? We are working towards more democracies values; whatever said and done Political Anarchism of that UNP oriented last 42 years since 1977 by UNP JRJ mode of political has nothing to do with Democracy .
හෙට අනිද්දට වතූර නැතිවූනාම බල්ලෝ පෝලිමේ ඒවි. ගොන් වැඩ ගදයි වාහෙ
අපේ රටේ දේශපාලනය කියන්නේ අසූචිවලට නිල මැස්සන් ඇදෙනව වගේ low quality මිනිස්සු වටවෙලා එකිනෙකාට ඇගිල්ල දිගු කර රට උලා කනව මිසක් රට දියුණුවට මුකුත් කරන්නෙ නෑ.
අසූචි එකතුවෙන්නෙ අසූචි ගොඩට
අසූචි වලකට අසූචිවලින් ගැහුවට දැනෙන්නෙ නැහැ.