හිරුණිකාගේ නිවසට අසූචි ප‍්‍රහාරයක්…

March 8, 2022 at 2:10 pm | lanka C news
හිරුණිකාගේ නිවසට අසූචි ප‍්‍රහාරයක්…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.

‘හිරුණිකා යකඩ කාන්තාවක්. ඇය මැරයන්ට බය නෑ. ඇය ඉතාමත් සාමකාමී විරෝධයක් ජනපතිගේ නිවස ඉදිරිපිට පැවැත්වූවා. හිරුණිකාගේ නිවසටත් අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොහොට්ටුවෙන් දැන් එන්නේ අසූචි ගද’

60,386 views

26 Comments to “හිරුණිකාගේ නිවසට අසූචි ප‍්‍රහාරයක්…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    නියම වැඩේ කලේ අපේ කොල්ලො වෙට්ට පාසිට. දැන්වත් දේශපාලනෙන් ඉවත්වෙලා සුපුරුදු ගණිකා වැඩේ කරපන් නිකර්.

  2. gadol says:

    මහින්ද/ සජිත් / රනිල්/ සිරිසේන පක්ෂ නැවත කිසි කලක රජයක් පිහිට වීමට බැරිවෙනවා එය ජනතාවගේ මතයයි.

    • Puncha says:

      Ko ara minimaru JVP eka. Hithan athi minmaruwanta rata palanaya baradei kiyala. Dawal heena.thamai

    • Red Bulls says:

      හෝ.. හෝ බැසිල් අනුර කුමාරට හොඳ බිත්තර වලින් ගහලා සජබ කාර්යාලයට කුණු බිත්තර ගස්සවනවා.හිරුණිකාට අසූචි.කැතයි හොඳේ.

  3. Jana says:

    අපරාදෙ ඕව පොහොර වලට ගන්න බැරිද?

  4. හිරුනිකාගේම වැඩක්. මොකද කවුරුත් දන්නවා මේකේ වගකීම යන්නේ රටේ නායකයාට කියලා.

  5. D.Nimal says:

    We are an opposed so-called political vandalism from any corner of political motivates actes by SLPP or SJB OR UNP or JVP ..? We are working towards more democracies values; whatever said and done Political Anarchism of that UNP oriented last 42 years since 1977 by UNP JRJ mode of political has nothing to do with Democracy .

  6. අසූචි ටික බල්ලන්ට කන්න නොදී හැමනෙන බල්ලෝ.... says:

    හෙට අනිද්දට වතූර නැතිවූනාම බල්ලෝ පෝලිමේ ඒවි. ගොන් වැඩ ගදයි වාහෙ

  7. කාබනික පොහොර says:

    අපේ රටේ දේශපාලනය කියන්නේ අසූචිවලට නිල මැස්සන් ඇදෙනව වගේ low quality මිනිස්සු වටවෙලා එකිනෙකාට ඇගිල්ල දිගු කර රට උලා කනව මිසක් රට දියුණුවට මුකුත් කරන්නෙ නෑ.

  8. Tona says:

    අසූචි එකතුවෙන්නෙ අසූචි ගොඩට

  9. බොරු ජෙප්පා says:

    අසූචි වලකට අසූචිවලින් ගැහුවට දැනෙන්නෙ නැහැ.

Main News