හිරුණිකාගේ නිවසේ ගිනි ඇවිලේ..

June 4, 2018 at 8:40 am | lanka C news
හිරුණිකාගේ නිවසේ ගිනි ඇවිලේ..

හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරියගේ නිවසේ ගින්නක් හටගෙන ඇත.

නිවසේ දෙවන මහලේ ඇතිව තිබෙන ගින්න ගිනි නීවීම් රථ දෙකක් යොදවා ගින්න පාලනය කර ඇත.

අලූයම 04.00ට පමණ හටගත් එම ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැතැයි පොලීසිය කියයි.

කොළඹ කැප්පෙටිපොල මාවතේ පිහිටි මෙම නිවසේ ඇගේ මව පදිංවිව සිටින අතර හිරුණිකා සිය සැමියා සමග වෙනත් නිවසක වෙසෙයි.

කිසිවෙකුට ගින්නෙන් හානි සිදුව නැත.

84 views

9 Comments to “හිරුණිකාගේ නිවසේ ගිනි ඇවිලේ..”

  1. saman says:

    Ane hodayi

  2. ගිනි නොගත්තොහ් තමා පුදුමේ.

  3. David Milli-banda says:

    Aiyooooooooo good.
    I thought Hirunikage arakatath burnt kiyala mata loku prashnayak thiwuna.
    Eka kotta uda thiyanna behe ne.

  4. කණිය says:

    අර අසරණ මිතොටමුල්ලේ ජනතාවගෙන් චන්දෙ හින්ගාකාල ලෑන්ඩ් ච්රුසර් අරගෙන අන්තිමට ඒ මිනිස්සු අමාරුවේ වැටුන වෙලාවේ බලන්න ගියේ නෑ ඇඟේ කුණු ගෑවෙයි කියල .දැන් ඒ මිනිසුන්ට මුණ දෙන්න බැරුව රත්මලානට පැනලා ඒ මිනිසුන්ට කරපු අපරාදයට තමයි ඔය ලැබෙන්නේ .තාම පටන්ගත්ත විතරයි .
    ඒවගේම අර පියෙක් වගේ කියල කියපු මහින්ද මහත්තයාට කරපු අපහස වලට ඔය ලැබෙන්නේ පටන්ගත්ත විතරයි .තුහ් නරුම ගෑනි

  5. vana jeevi kalavadda says:

    ඇගේ වටිනාම වස්තුව වූ නිකර් ටිකයි වෘෂණ කෝෂයි බේරිලා ගේ පිච්චුනත් ප්‍රශ්ණයක් නැහැ.

  6. මෙට්ට අරන් වරෙල්ලා - කෝෂ බේරා ගනිමු. පස්සේ ගනිමු. says:

    මෙට්ට අරන් වරෙල්ලා – කෝෂ බේරා ගනිමු. පස්සේ ගනිමු.

  7. කෙලින කෙබරවලටයි මිනිස්සුන්ට අපහාසකරන ඒවාට මෙලොවදීම පලදීම මෙතුවක් කල් ගිනි නොගෙන තිබුන එක තමයි පුදුමේ?

  8. silva says:

    deviyo kopa wela