හිරුණිකාගේ ලක්‍ෂ හාරසීයක කිරි කිරි වන්ඩිය මාගම්පුරට ගොඩබායි.. [Photo]

February 8, 2017 at 3:50 pm | lanka C news
හිරුණිකාගේ ලක්‍ෂ හාරසීයක කිරි කිරි වන්ඩිය මාගම්පුරට ගොඩබායි.. [Photo]

අති නවීන ටොයොටා ලැන්ඞ් කෲෂර් ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රියක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය නමින් ගෙන්වා තිබේ.

මේ වන විට එන රථය හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ ගොඩබා ඇති අයුරුයි මේ.

මෙම රථයක් සාමාන්‍යයෙන් මෙරට වෙළදපලේ ලක්‍ෂ 400 ට වැඩි මිලකට අලෙවි වෙයි.

42 views

12 Comments to “හිරුණිකාගේ ලක්‍ෂ හාරසීයක කිරි කිරි වන්ඩිය මාගම්පුරට ගොඩබායි.. [Photo]”

  1. Budike Jayawardane says:

    Oh yes,,, Money taken at Singapore….

    • alaya says:

      ……දැක්කනේ රටට මෙව්වා අවශියයි …..මොකද හිරුනිකාට පයින් යන්ඩද කියන්නේ?
      අනිවා මේක තමයි යහපාලනයෙයි …. රාජපක්ෂ පාලනයෙයි වෙනස .
      අපි කවදාවත් රාජපක්ෂලා හෝ උගේ ඇමතිවරු මෙහෙම ඒවා ගේනවා දැක්කේ නෑ ….දැන් ලංකාවකොච්චරක් දියුණුවෙලාද පේනවා එතකොට……
      යහපාලනයට මෙව්වා ඕනේ …අනික යහපාලනයට අපිනේ චන්දෙ දුන්නේ ….රාජපක්ෂට චන්දෙ දුන්නු එවුන්ට මොකද අමාරුවක්
      අපි ක්‍රෝටන් කොළ, කොස් කොළ කාල හරි හිරුනිකාට සුපිරි රථයක් අරන් දෙන්ඩ ඕනේ ….. එතකොට මාධ්‍යවේදීන්ට හොරෙන් මහා දවල් කොල්ලෝ උස්සන්ටත් පුළුවන්….ඩිපෙන්ඩර් වලින් ඉස්සුවොත්නේ අවුල් V8 එකකින් ඉස්සුවා කිව්වොත් මිනිස්සු හිතන්නේ පිටසක්වලින් ඇවිත් ඉස්සුවා කියල …මම කියන්නේ මේ Aliansla……..

  2. ඇත්ත says:

    ජනතාව විසින් ලබා දෙන සැපට විරැද්ධ වන්න එපා….කොළෙන්නාවේ ජනතාව මෙතුමියට ලක්ෂ 500ක රථයක් වුණත් ජනතා බදු මුදලින් අරගෙන දෙන්න කැමතියි….

  3. යහපාලනයට කඩේ ගිය එවුනුයි නැති එවුනුයි ඔක්කොමලා දැන් කොරොටන් කොල,කොස් කොළ,තේ කොළ එහෙම කාලා කොහම හරි බදු ගේවපල්ලා මුන් තව මේ වගේ වාහන 7 , 8 ක් ගන්න කල් -අනේ හුකේ ලංකාවට ගිය කලක

    • aniwa says:

      aniwa saho, when our King MR was in power he never ordered any luxury cars to himself or family and never let any of the MP’s order similar cars either. Appachchi will be back in power soon, jaya wewa sir !

      • asn says:

        Ekane mun aawe ewa karan ne kiyala ne? Ehenam ithin un munta wada laksha warayak hondi neda? Api MRta kiyanne ikmanata munwa pannala rata beraganda kiyala!

  4. Dilbert says:

    Aluth Defenderayak? Kollo ussanna wennathi. LOL

  5. chamara priyadarshana-Kaluwa Galle says:

    Maawa ussapan mage amma me jeep eken…

  6. KUDU BARATHEGE DUWA says:

    This leady may not be able to cheat voters infuture as she is now fully necket

  7. අනාථ ජනයා says:

    මහජන මුදල් හැම ක්‍රමවෙදයකින්ම ගසා කාලා පාර්ලිමේන්තුවෙදිත් තමන්ටම බෙදාගෙන ගන්න මේ වාහන ඇතුලෙම මුන් පිච්චිලා මැරෙන්න ඕනේ.

  8. malshan says:

    අනේ හිරෑ oken mawath ussata oya laginma thiyagannakooo. yahapalane apita arinne ohomai…

  9. chawwa says:

    Yaluwane anunge pinata oyala kenthiganna epa 400 ekak nathi unata apita foot byk eka hodai cholestarol hari bahinawane
    Merate thina hodama nidanaya darmaya witharai
    Eka haragena paduwe imu

Main News