හිරුණිකා වෘෂන කෝෂ විශේෂඥවරියක්.. මෑතකදී කල ගබ්සාවක්.. – ගම්මන්පිල මහ රහස් තොගයක් හෙලි කරයි..

December 8, 2016 at 10:05 pm | lanka C news
හිරුණිකා වෘෂන කෝෂ විශේෂඥවරියක්.. මෑතකදී කල ගබ්සාවක්.. – ගම්මන්පිල මහ රහස් තොගයක් හෙලි කරයි..

පිවිතුරු හෙල උරුමය කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

රන්ජන් කියන්නේ බොරු.  උදය බන්ධනාගාර රෝහලට ගියේ නෑ.

සල්ලි, බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප යන ශීර්ෂය යටතේ රන්ජන් රාමනායක ඇමතිතුමා දෙසැම්බර් 05 දින වීඩියෝවක් මුහුණු පොතේ රසික පිටුවට එක් කර තිබුණා.  ඊට අමතරව දෙසැම්බර් 6 දින මාධ්‍ය හමුවක ද වීඩියෝවේ අඩංගු කරුණු සඳහන් කර තිබුණා.

රන්ජන් රාමනායක ඇමතිතුමාට අනුව මා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි සමයේ දී බොරු ලෙඩ අරන් රෝහල් ගත වී සිටියේ.  නමුත් මම රක්ෂිත බන්ධනාගාර ගත වී සිටි දින දහතුන තුල එක මොහොතක් වත් රෝහලේ හිටියේ නෑ.  මෙය මෙගා ස්ටාර් රන්ජන් ඇමතිතුමාගේ තවත් එක් මෙගා බොරුවක්.

මම ඇමතිතුමාට මේ පිලිබඳ කතා කළා.  එතුමා කිව්වා තොරතුරු දැන ගැනීමේ අයිතිය පනත යටතේ එතුමා මේ තොරතුරු ලබා ගත්තා කියලා.  ඒකත් බොරුවක්.  තොරතුරු දැන ගැනීමේ පනතට කතානායකතුමා අත්සන් තැබුවේ අගෝස්තු 4 දා.  එතැන් සිට මාස හයකට පස්සේ එනම් 2017 පෙබරවාරි 4 දා සිට තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ.

ඒ වගේම එකී පනතේ 5(1)(අ) යටතේ යම් පුද්ගලයෙකුගේ අතිශයින්ම පෞද්ගලික තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ යුතුයි.  වෛද්‍ය වාර්තා වැටෙන්නේ ඒ ගණයට.  විශේෂයෙන්ම හිපොක්‍රටිස් ප්‍රතිඥාව අනුව රෝගින්ගේ පෞද්ගලික තොරතුරු හෙලි නොකර සිටීමට වෛද්‍යවරු බැඳිලා ඉන්නවා.  නමුත් රන්ජන් ඇමතිතුමා එක් එක් දේශපාලකයින්ට තිබෙන රෝග පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වනවා.  ඒක අතිශයින්ම සදාචාර විරෝධි ක්‍රියාවක්.

ඒ වගේම මෑත කාලයේ ලොකු රාවයක් ගියා එක්තරා මන්ත්‍රීවරියක් ගබ්සාවක් කරගත් බවට. මා දකින්නේ එවැනි තොරතුරු පවා අතිශ්‍යයින් පෞද්ගලික තොරතුරු.  ගබ්සාවක් නීති විරෝධී නිසා  වැටලීමක් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙන්න පුවවන්.  නමුත් ගබ්සාවක් කරගත්තේ ඇයි වැනි කරුණු අතිශ්‍යයින් පුද්ගලික කාරණා විදිහටයි සැලකෙන්නේ

අපේ රන්ජන් ඇමතිතුමාට ඉතාම සමීප වෛද්‍යවරියක් බන්ධනාගාර රෝහලේ ඉන්නවා.  ආර්එම්පී නමින් හඳුන්වන ලියාපදිංචි වෛද්‍ය සහයකයින් දෙදෙනෙකු ඉන්නවා.  මේ කාගෙන් හරි උපදෙස් පැතුවා නම් ඇමතිතුමා මේ අමාරුවේ වැටෙන්නේ නෑ.  සල්ලි බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප කියන සිරස්තලය යටතේ පල කළ වීඩියෝවක මේ අසත්‍ය කරුණ සඳහන් වන්නේ.  මේක මට සෘජුවම කළ අපහාසයක්.  ඒ නිසා රන්ජන් රාමනායක ඇමතිතුමාගෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට මම මගේ නීතිඥයින්ට උපදෙස් දුන්නා.

හිරුනිකා වෘෂණ කෝෂ විශේෂඥවරියක්..

ඒ වගේම දනටමත් මම නඩු පවරල නඩුවක් විභාග වෙනවා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව. ඒ නිසා එතුමිය පාර්ලිමේණ්තු වරප්‍රසාද වලට මුවා වෙමින් පාර්ලිමේන්තුව තුල සිට තමයි මේ අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන්නේ. බන්ධනාගාර වැය ශීර්ෂ විවාදයේ දී හිරුනිකා මන්ත්‍රිතුමිය වෘෂණ කෝෂ පිලිබඳ අතිශයින්ම අශීලාචාර ලෙස කතා කළ බවට සමාජ ජාල වෙබ් අඩවි වල විවේචනයක් යනවා.  ඒ විවේචනය අසාධාරණයි කියලයි මට නම් හිතෙන්නේ.  ඕනෑම මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තුවේ කතා කරන්න කැමති තමන්ට අත්දැකීම් තිබෙන විශේෂඥ දැනුමක් තිබෙන විෂය ක්ෂේත්‍රයක්.  ඒ අනුව හිරුනිකා මන්ත්‍රිතුමිය තමන්ට අත්දැකීම් තිබෙන විශේෂඥ දැනුමක් තිබෙන විෂය ක්ෂේත්‍රය ලෙස වෘෂණ කෝෂ තෝරා ගන්න ඇති.

එතුමිය බන්ධනාගාර රෝහලට විවිධ දේශපාලකයින් ඇතුළු වුණේ දූෂිත වෛද්‍යවරුන්ගේ සහයෙන් කියා ප්‍රකාශ කරනවා.  වෛද්‍යවරුන්ගේ නිගමන හරි ද වැරදි ද කියා තීරණය කරන්න එතුමිය කවුද?  වෛද්‍යවරුන්ගේ නිගමන නිවැරදි ද කියා තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඊට වඩා විෂය පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති අයෙකුට පමණයි.

දැන් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිටීම මන්ත්‍රිතුමිය විවේචනය කළා.  මම ඔහුව බලන්න ගියා.  ඔහුගේ මොලය පසාරු කරගෙන උණ්ඩයක් වැදුනු බව කවුරුත් දන්නා කාරණයක්.  අපිට ඕක වුණා නම් දැන් මැරිලා.  වහාම සිංගප්පූරු ගෙනි යන්න පුළුවන් වුණු නිසා ජීවිතය රැකුණා.  නමුත් මොලයට විෂබීජ යෑමේ අවදානමක් තිබෙන නිසා දූවිලි විෂබීජ තිබෙන පරිසරයක තබන්න එපා කියලා වෛද්‍ය උපදෙස් තිබෙනවා.  ඒ වගේම Sleeping apnia නමැති නින්දේ දී හුස්ම හිරවීමේ රෝගයක් දුමින්දට තිබෙනවා. නින්දේ දී මරණය වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා නිදා ගැනීමේ දී හුස්ම ගැනීමේ යන්ත්‍රයක් සවි කරන්න ඕනෑ.  ඒ නිසා ඔහු බන්ධනාගාර රෝහලේදි සිටිය යුත්තේ සිර කුටියේද සිටිය යුත්තේ කියන එක තීරණය කරන්න පුළුවන් වෛද්‍ය වරුන්ට විතරයි. රටේ ජනාධිපතිටවත් ඒ තීන්දුව අභියෝගයටය ලක් කරන්න බෑ. එය  අභියෝගයට ලක් කල හැක්කේ ඊටත් වඩා විශේසඥ දැනුමක් ඇති වෛද්‍ය වරුන්ට විතරයි.

භාරත මරපු අයට අධිකරණයෙන් යුක්තිය ඉටු වුණා කියලා මන්ත්‍රිතුමිය කියනවා.  යුක්තිය ඉටු වෙන්න ඕනෑ ආණ්ඩුවට සහය දක්වන අයට විතර ද?  දුමින්දට යුක්තිය ඉටු කරන්නේ නැද්ද?  දුමින්දට මාරාන්තික තුවාල සිදු කළ අයට නඩු පවරන්නේ නැද්ද? ආණ්ඩුව යුක්තිය ලබාදෙන්නේ ආණ්ඩු පාර්ෂවයේ අයට විතරද කියන ගැටළුව දැන් තියෙනව. මේ ගැටුම සිදුවී වසර පහකට ආසන්න කාලයක් ගත වුනත් තවමත් දුමින්ද සිල්වා මහතාට තුවාල කල අයට කිසිම පියවරක් ගෙන නැහැ. මේ ආණ්ඩුවේ යහ පාලනය කෙතරම් නැමී තිබෙනවාද කියන එක කාටත් ඉන් පැහැදිලියි.

සැකකරුවන්ට රෝහලේ සැප ගැන කතා කරන හිරුනිකා මන්ත්‍රිතුමිය තමයි ඒ වරප්‍රසාදය වැඩිපුරම භුක්ති විඳලා තිබෙන්නේ.  ලංකා ඉතිහාසයේ තරුණයෙකු පැහැර ගත් පළමු තරුණිය විධියට තමයි එතුමිය ඉතිහාසයට එකතු වෙන්නේ.  නීතිය නමන පොලීසියට පින් සිදු වෙන්න උදේ කාලා ගෙදරින් ගිය මන්ත්‍රිතුමිය ඇප අර ගෙන දවල්ට කන්න නැවත ගෙදර ආවා.  එකම දවසක්වත් පැහැර ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ හිටියේ නෑ.  එක්නැලිගොඩ පැහැර ගත්තා කියලා සාක්ෂි නොමැතිව චෝදනා පමණක් තිබුණු රණවිරුවන් වසරකට වඩා රක්ෂිත බන්ධනාගාර සිටිය අවස්ථාවක තමයි හිරුනිකා මන්ත්‍රිතුමිය එක මොහොතක් වත් බන්ධනාගාරයට ගියේ නැත්තේ.

මට මෙට්ටයක් ලබා දීම වරප්‍රසාදයක් ලෙස දක්වා තිබුණා . අපි කිසිම වරප්‍රසාදයක් භුක්ති විදල නෑ සිරකරුවන්ට නොලැබෙන. මා සිරගත කර සිටි දින 13 ම මා ගත කලේ සිර කුටියේ. අපි සිරගතව සිටියේ අඩි 4 යි 8 සිරකුටියක. මමත් මුසාමිල් මන්ත්‍රීතුමනුත් බෝම්බ ගැසීමේ සිද්ධියක් සම්බන්යෙන් සැක කරුවෙකු වූ සම්පත් නැමැති පුද්ගලයෙකුත් එම සිර කුටියේ සිටියා.  මම මුල් දවස් දෙකේ පැදුරේ නිදාගැනීම නිසා මගේ තිබුනු කොන්දේ අමාරුව අධික වෙලා තිබුණා. වෛද්‍යවරුන් කොහොමත් ඇවිදින් සිරකරුවන් පරීක්ෂාවට ලක් කිරීම සිදු කලා. මොකද එක් සිර කුටියක සිරකරුවන් කිහිප දෙනෙක් රදවනවා. එවන් අවස්ථාවක බෝවන රෝගයක් වැන්නක් එක් සිරකරුවෙකුට වැල දුනත් අනෙක් අය අතරත් එය පැතිර යා හැකි නිසා. ඒ අනුව අපව පරීක්ෂා කිරීමට පැමිණි වෛද්‍ වරුන් මට මෙට්ටයක නිදා ගැනීම නිර්දේශ කලා.  එවැනි අවසථාවලදී සිරකරුවන්ට ලබාදීම සදහා මෙට්ට බන්ධනාගාරයේ තිබෙනව.  වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර ගබඩාවෙන් ඒවා සිරකරුවන්ට නිකුත් කරනවා.  එය එවැනි රෝගී තත්වයකින් පෙලෙන ඔනෑම සිරකරුවෙක්ට බන්ධනාගාරයෙන් ලබා දෙන දෙයක් විනා මට පමනක් ලබාදුන් සුවිශේෂි වරප්‍රසාදයක් නෙමේ

ඒ වගේම මගේ සම සංවේදී නිසා මදුරුවන් කෑමෙන් සිදුවන පළු මගේ සම පුරාම තිබුනා. ඒ නිසා මට වෛද්‍යවරුන් මදුරු දැලක්ද නිර්දේශ කර තිබුනා. නමුත් මම එය ප්‍රථික්ෂේප කලා.  වෙනත් ඔනෑම සිරකුරුවෙකුටත් ලැබෙන වරප්‍රසාදයක් හැරුණු කොට වෙනත් කිසිම සුවිශේෂී වරප්‍රසාදයක් මා  සිරගත කර සිටි දින13 පුරාවටම ලබාගෙන නැහැ. ඒ නිසා මේ සියල්ල සිතා මතා ගොතා කියන පාර්ලිමේන්තු ජොක්ස් පන්නයේ රංගනයක් පමණක් කියන එක වග ඉතාම වග කීමෙන් කියනවා.

– අරවින්ද අතුකෝරල

96,836 Viewers

27 Comments to “හිරුණිකා වෘෂන කෝෂ විශේෂඥවරියක්.. මෑතකදී කල ගබ්සාවක්.. – ගම්මන්පිල මහ රහස් තොගයක් හෙලි කරයි..”

  1. Sihala Yaka - සිහල යකා says:

    මගෙත් වැඩ ඇරිල ඇවිත් ඇඳුම්මාරු කලාම පොඩි කසන ගතියක් එනව.
    විශේෂඥතුමියට කියල පරීක්‍ෂාකරව ගන්න ඕන​.

    News Item: Worlds first Scrotomologist from Sri Lanka.

    • Kossman says:

      ලා රබුටන් පරික්ෂ්කවරිය කියල කියන්නත් පුළුවන්….නැද්ද හා

      • මැණික් බලය says:

        හි……හි

        • කුමුදු says:

          #####හිරුනිකා නෙවයි ඔකිගේ අලුත් නම ########

          ****වෘෂනිකා ******
          වුෂනිකා

          නියමෙට ගැලපෙන නම
          වුෂනිකා නැතහොත් වෘෂනිකා

          • OLU says:

            කළු කොටි LTTE මිනීමරු දරුණු ත්‍රස්‌තවාදින්ට නිදහස දෙන..දුන් ..උතුරේ සිංහල සිසුන්ට පහර දුන්, ත්‍රස්තවාදීන්ට රජ ගෙදර භෝජන සංග්‍රහ කල .. ..ඔහුව මරන්න පැමිණි ත්‍රස්තවාදී දෙමලාට සමාව දුන් …ජිනීවාහිදී අපේ විරෝධාර ත්‍රිවිඩ හමුදාව පාවාදී අපරාධකාරයන් බවට පත් කල… .සුළුජාතීන්ගේ ජනපති.සිරිසේන ……මොකද්ද මේ රටේ දැන් ඇති අසාධාරණ නිතිය ?අද යහපාලන රෙජීමය හැසිරෙන්නේ කුලප්පු වූ ගොන් නාම්බන් ලෙසය ..
            පාර්ලිමේන්තුවම ජෝකර්ලාගෙන් පිරි ඇත (උදා – දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිටීම හිරුනිකා මන්ත්‍රිතුමිය විවේචනය කළා ඇගේ ඒ වෘෂණ කෝෂ පිලිබඳ අතිශයින්ම අශීලාචාර කතාවක් පාර්ලිමේන්තුවේ විහිළුවක් විය )
            මේ රටේ නිතිය සැමටම පොදු විය යුතුයි …උතුරේ LTTE .දෙමල මිනීමරුවන් ට නිදහස දීමටත් … බොරු මිනීමරු චෝදනා මත.. සිංහලයින් ..අපේ රණවිරුවන් ..සිරගෙට .පෝරකේට නියම කරන්නේ කලේ මන්ද ? අද ලංකාවේ සුළු ජාතිකයින්ට මිනීමැරීමට අපරාධකිරීමට රජයෙන් අවසර දී තිබේද ?
            මොලය පසාරු කරගෙන උණ්ඩයක් වැදුනු බව කවුරුත් දන්නා කාරණයක් ..එවැනි අසාධ්‍ය I අසනීපයෙන් පසුවන සිංහල බෞද්ධයකුට සලකන හැටි නින්දිතයි ..ඔබ සිංහල බෞද්ධයෙක්ද ? ලැජ්ජයි

        • gemban pillai says:

          අඩෝ …..ගොම්මංපිල සරම් අඳින රහස හෙලිවූ වගයි …… හොදට අහගෙන හිටියම තේරෙනවා…… ගෙම්බන්පිල්ලේගේ වෘෂනකෝෂවලට මෙට්ටයක් අරගෙන තියෙනවා කියලා… මොකද කොයිම අවස්ථාවකදීවත් ගෙම්බන් පිල්ලේයි ඒ කථාව ප්‍රතික්ෂේප කරලා නැහැ…. හොදට අහපල්ලා……

          එකෙක්ගේ වෘෂණ කෝෂ නැහැ. අනිත් ව්‍යාග්රයාගේ සෙට් එකම නැහැ. ගෙදර ගෑනි පිට කොල්ලොන්ට කියලා කරවා ගන්නවා….. හැබැයි උන් දෙන්නාම අනිත් උන්ට නපුංසකයෝ කියනවා……. පොහොට්ටුවෝ ඒ මෝඩ චූන්වලට හුරේ දානවා……. අන්තිමේදී මහින්දව කෙළින් කරන්න යන්නේ මේ වගේ කෙළින් කර ගන්න බැරි පොහොට්ටුවෝ තමයි ඉතිං…… දුක තමයි පර්සි……..

          • aniwa says:

            මෙන්න හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලෝ

          • ඇස says:

            උපහාසය අවියක් කරගත් ගම්මන්පිලව මතවාදීව පරදවන්න බැරි උන් අපහාසයෙන් පහරදීමට වලිකනවා .
            නුගත් පරපුරේ වින්දනයට පමණයි.

          • JOY says:

            ගහක් නසන්න පිළිලය එන්නේ ඒ ගහෙන්ම මිසක් වෙන තැනකින් නෙවෙයි අද සිංහලයා නැසෙන්නේ ආත්මාර්ථකාමී බල තන්හාවෙන් පිරුණු.බලයෙන් වියරු වැටුන යහපාලන සිංහල දේශපාලුවන් තුලින්ම තමයි….ඔවුන්ට කඩේ යන ගරු ගම්මන්පිල මහතාට අවමන් කරන හිවල් රැල…. බත්බැලයන් රටටම සාපයක් ….

      • Alapaluwa says:

        අනේ බබෝ ඕක සුළු දෙයක්නේ කරන්න තියෙන්නේ හොඳට උණුවතුර ටිකකින් හොදා ඇඳමත තබා නිදිකරවන්න පසුදිනය වනතෙක් සුවසේ නින්දයවී.හිරුගෙන් දැනගන්න අවශ්‍ය නැ.Haaha

        • Laks says:

          OLU says,

          දුමින්ද සිල්වා මහතා ,
          Kudu vikunapu nisa Upaaska මහතා Kiyala kiyanne neththe Eayi????
          මේ රටේ නිතිය සැමටම පොදු විය යුතුයි …
          Moouta withrak neethiya salliwalata ganda poduida
          මොලය පසාරු කරගෙන උණ්ඩයක් වැදුනු බව කවුරුත් දන්නා කාරණයක් .
          Patti gona Sellam karanda gihinda wedi wadilada??????
          .එවැනි අසාධ්‍ය
          Ane Yako Thawa Asadhya Leddu nethida?????.

          I අසනීපයෙන් පසුවන සිංහල බෞද්ධයකුට සලකන හැටි නින්දිතයි ..ඔබ සිංහල බෞද්ධයෙක්ද ?.
          Dumunda patti gona සිංහල බෞද්ධයෙක්ද gono????.

          Umba සිංහල බෞද්ධයෙක්ද ????. pansil pada keeyak rakinawada???/

          Umbata ලැජ්ජ nedda GON OLUWO????

          • OLU says:

            @ Laks

            Kudu vikunapu nisa Upaaska මහතා Kiyala kiyanne neththe Eayi????ඔහු උපාසකයෙක් බව මා කිවේ නැහැ
            ඔහුගේ අත්මාරක්ශාවට ඔහුට වෙඩි තියපු තැනැත්තාට වෙඩි තැබීම සාමානයෙන් එවැනි අවස්තාවක සිදුවිය හැකි දෙයක් ….
            Kudu vikunapu nisa Upaaska මහතා Kiyala kiyanne neththe Eayi???? ලංකාවට ගේන කුඩු කන්ටේනර් බේරාගන්නේ මේ රටේ යහපාලන නායකයෝ ……බ්‍රසීලයෙන් සිනි වගේ ගෙනාව කුඩු වලට කුමක්ද සිදුවුයේ ? ඒවා හොදද ?
            දැන් ලංකාව කුඩු පරාදිසියක් නේද ? දුමින්ද සිරගෙදර ..නමුත් හැමදාම කුඩු කන්ටේනර් ලංකාවට එනවා .නේද ? ඒ කුඩුකාරයෝ නිදැල්ලේ /. ඇයි එකට හේතුව? …..හිරුනිකාගේ දේශපාලන බලය පලිගැනීම නේද වැඩියෙන්ම දුමින්දට බලපාන්නේ ?
            Moouta withrak neethiya salliwalata ganda poduida/?
            .මම අදහස් කරන්නේ නැහැ කුඩු විකිණීම සාදාරණ බව හෝ නිවැරදිබව හෝ නිතිය සල්ලි වලට ගත හැකිබව නමුත් දේශපාලන බලපෑම් මත උතුරේ මිනීමරුවන් ට නිදහස දෙන මේ රටේ.. අසාධ්‍ය රෝගියකුට සිදුකරණ අසාධාරණය ගැනයි මා සදහන් කලේ ….
            Ane Yako Thawa Asadhya Leddu nethida?????.ඉන්නවා ඔවුන් සිරගෙවල් වල නෙමේ සිටින්නේ රෝහල් වල ..සිරකරුවෙක් උනත් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා පහසුකම් ලබා දිය යුතුයි බුදුන් වහන්සේ තම ධර්මය දේශනාවන්ට පමණක් සීමා නොකොට ක්‍රියාවෙන් ම ගිලනුන්ට උපස්ථාන කිරීම ඔප්පු කොට වදාළහ. ,ඔබ බුදු දහමේ රෝගීන්ට උපස්ථාන කලයුතු අන්දම ඉගෙන ගන්න …
            Umba සිංහල බෞද්ධයෙක්ද ????. pansil pada keeyak rakinawada???/ඔබට වඩා හොද බෞද් ධයෙක් …ඔබ කිසිම දිනක වරදක් කර නැද්ද ?
            Umbata ලැජ්ජ nedda GON OLUWO???? GON Laks …මොකටද ලජ්ජා වෙන්නේ තමාගේ අදහස් ලිවීමට ?
            …මෙතන සිදුවී ඇත්තේ එකෙනකා අතර සිදුවූ දබරයක් රණ්ඩුවක් ..කළු කොටින් වගේ රට අල්ලාගැනීමට කල මිනීමැරීමක් නොවේ
            කුඩුකාරයෙක් සිරගෙටත් මිනීමරු දරුණු කළු කොටි LTTE ත්‍රස්තවාදීන්ට නිදහස දීමත් අතර ලොකු අසාධාරණයක් … ලොකු වෙනසක් තියනවා
            කුඩු විකුණන්නා කුඩු විකුනන්නේ බලෙන් නොවේ මිනිස්සු ඒවා ගන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් ….LTTE ත්‍රස්තවාදීන් සිංහලයින් මැරුවේ ඉතා දරුණු ලෙස ..රටේ බලය අල්ලා ගැනීමට …. දුමින්ද මැරුවේ එක මිනිසෙක් බවයි කියන්නේ නමුත් LTTE ත්‍රස්තවාදීන් මැරුවේ අපේ රටේ 70.000වඩා සිංහල අසරණ ජනතාවක් එක ලොකු වෙනසක්

  2. pura vasiya says:

    ගමේ ගොඩේ ඉන්නා පුංචි කොල්ලො කුරුට්ටෝ ඇට බෝල සෙල්ලම් කරනු අප දැක ඇත්තෙමු.ඒත් උන්ගෙන් එකෙක්වත් ලොකු වූ පසු ඇට බෝල විශේෂඥයෙක් වෙන්නට පෙරුම් පිරුවේ නැත​.එය මහා අඩුවකි.දැන් ඒ අඩුුව සම්පූර්ණ වී ඇත​.කොල්ලෙක් නොව කෙල්ලෙක්ම(හිටපු)ඒ අඩුව සපුරා ඇත​.ඇට බෝල සෙල්ලම හොඳට හොඳය​,නරකට හිටියොත් හොර වෙදුන්ගේ කල්ල මරේය​.පාපයෙන් 90%ක් සෙල්ලම් කල එකීටය.10%ක් හොර වෙදාටය​.දෙන්නාම අපායේය​.එහි පන්ති භේදයක් නැත​.බොන්න වෙන්නේ ලෝදියය​.බොරු කීම ඇට බෝල සෙල්ලමටත් වඩා භයානකය​.පොඩි උන් බොරු කියනවා අඩුය​.ඇහින් දැක්කා වාගේ බොරු කියන උන් රාජ සභාවෙත් ඉන්නේය​.උන් එක පාරින් නැත්නම් වන් ෂොට් එකෙන් බොරු මවන්නේ‍ය​.උන්ට වෘෂණ කෝෂ නැත​.තිබුනා නම් උන්ට පරපුරක් ඉන්නට ඕනෑය​.එහෙව් උන් හැට හුට හමාරක් ඉන්නා රාජ සභාවක් අපේ දූපතේ ඇත.නැති දේකට වෙදකම් කරන්නට උන් විශේෂඥවරියකුත් පත් කරගෙන ඇත​.නැත,නැත දූපතේ ඉන්නා කර ඇඹූ උන් එහෙව් එකියක් පත් කර දී ඇත​.දූපත් වැසියෝ වාසනාවන්තය​.ඒ වෘෂණ කෝෂ නැති වෘෂභයින්ට දාව වෘෂභ පෝතකයින් බිහි නොවන බැවිනි.

  3. Nalika says:

    .Lankawe arthikaye thiyena dawena prashnaya.

  4. SB says:

    ගම්මන්පිල මන්ත්‍රීතුමාගෙ මෙම ප්‍රකාශය ඉතා පැහැදිලි, වැදගත් ප්‍රකාශයක්. වුර්ශණ කෝණිකා මැතිණිය දැන්වත් මෝඩ ප්‍රකාශ නොකර ඉඳීවියැයි හිතනවා.

    • janith says:

      වෘෂනිකා මැතිනිය තමුන් දන්නා සබ්ජෙක්ට් එක වන වෘෂණ කෝෂ ගැන කතා කිරීම සාධාරනයි උඹලට එක ගැන තියෙන ආමරුව මොකද්ද ???

    • aniwa says:

      මෙන්න හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලෝ

  5. Gamunu says:

    Gamman pila, Eththtama Hiunika kiyala thiyenne oya gena wage!
    Nethnam eththatama ey mechchara kenthi Yanne!

  6. Sampath Wijesinghe says:

    බුදුන් දවස මහා පේතයෙක් හිටියා. එයා වෘශන කෝසෙ කරෙ තියාගෙන යන්නෙ. මුගලන් හාමුදුනරැවො බුදුන් වහන්සේට කීවා. බුදුන් වහන්සේ කීවා එයා පෙර භවයක පගාවට වැරදි තීන්දු දීපු නඩු කාරයෙක් කියල. අැතැම් අයට එ් පාපය මෙලොවදීම පල දෙනවා වෙන්ට අැති. කර්මය සාධාරණයි ඉදිරිය භයානක වෙන්න පුලුවන්. දැන්වත් නිවරදි වෙයල්ලා. අද බොහොමයක් දේෂ පාලකල කරන්නෙ මහා පාප කර්ම. මේ දවස් වල යම රජ්ජුරැවො අපායට අැනෙක්ස් හදලවලු ලංකවෙ අයට පරෙස්සම් වෙයල්ලා. දේශපාලකල, දොස්තරල පලමුකොට රජයේ සේවකයො, නඩු කාර වරැ අැත්ත නැත්ත කරන නිතිඤයො පළඹු පෙලට.

    • SARADIEL says:

      Sampath

      මේ පහත් වැඩවලට බුදුන් වහන්සේගේ බුදු බන කියමින් බොරු කතාවල් උපමා වලට ගන්නේ බෞද්ධාගමට අවමන් කිරීමටයි
      කරුණාකර මේ වගේ පහත් වැඩ නොකරන්න ..

      • chandimani says:

        නමුත් ඒ කථාව (බුදුරජානන් වහන්සේගේ කාලයේ ) සත්‍ය කථාවක්.

  7. kaniya says:

    වෘෂනිකා ප්‍රේමචන්ද්‍ර ඉල්ලගෙන කෑවා නේද ගම්මන්පිලගෙන්
    ලැජ්ජාව බය නැති මේවගේ ගෑනුන්ට චන්දෙ දෙන්නෙත් ඒ වගේම අපත චරිත

  8. FU-K says:

    “GAMUNU” Ube modakama penane natuwa hitapan.

  9. chaminda says:

    ගැ…….මුණුට කෝෂ වේදනාව දැනිල වගේ නේද සර්. දොස්ටර වෘෂනිකා හබ වෙන්න. තෙරපි කරවා නාන්න.

    • ජසයා says:

      ඔයිල් මසාජ් එකක් දාගත්තොත් වඩා සුදුසුයි.

  10. Nareen says:

    Sampath, Adata galapena kiyamanak, Oba kivva paridi Oyavage paaharayanta aapahu kalpa gananakata manushya aathmayak nam labenne naha.

  11. Nalika says:

    Rate loke minissunta bolage pudgalika prashna mokatada? Ewa wenama kathakaraganilla parlimenthuwe ethanata adala de witharak kathakarapalla.

Main News