හිරුණිකාගේ හඬ පට තොගයක් එලියට..

January 20, 2020 at 10:32 pm | lanka C news
හිරුණිකාගේ හඬ පට තොගයක් එලියට..

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ හෙළිවී ඇත්තේ ඉතා සුළු හඬ පට ප්‍රමාණයක් බව රාජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

නුදුරු කාලයේ දී ඇයගේ තවත් හඬ පට විශාල ප්‍රමාණයක් හෙලිදරවු වීමට නියමිතව ඇති බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

හිරුණිකා මන්ත්‍රීවරයට දැන් පාර්ලිමේන්තුවේදී අමතන්නේ ද ‘හිරුණිකා බබා’ යනුවෙන් බවද ඔහු එහිදී සඳහන් කළේය.

158 views

12 Comments to “හිරුණිකාගේ හඬ පට තොගයක් එලියට..”

  1. 😡😡😡😡😡👺👺👺 says:

    අඟ පසඟ අමුතු හැඩයට හිරුනි මවාලා
    රන්ජගෙ කාමුක කෝෂද කිතිය කවාලා
    අසැබිම වෙබ් ප්‍රචාරත් ලොවටම මවාලා
    කිමට මන්ත්‍රී කියා රටවැසි මදන කවාලා

    • kanishka Tissa says:

      Thanks a to UNP Sri Lanka was able to achieved another FIRST in the world. We were able to produce the first ever porn starts elected to parliament!

    • Jeewanee Kariyawasam , chilaw says:

      Mewan samaja kriya karainiyan mardanaya kirima yukthi sahagathada ??

    • චම්පා says:

      අර ඩිෆෙන්ඩරයෙන් උස්සපු කොල්ලාව නොපමාව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරන්න. ඔහුට ඇයගෙන් ලිංගික අතවරයක් සිදුවී ඇත්නම්, තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න.

  2. Nishantha says:

    First time I was watching her facial expressions carefully to detect her lying and suddenly I noticed how her mouth is miss aligned with her nose. She’s one ugly woman. May be she got a body but face is so ugly. When she speaks with that miss aligned mouth it hungs like old bus with poor suspensions

  3. Vis8 says:

    Karma is returning for this woman. She tried her best to frame others for her father’s murder, whilst the real murderer, champaka ranawaka was cosying up to her. End of another fake politician. Good riddance.

  4. Lal says:

    Ammo Baratha Luxman walen nagitila awith Mala Rohithata wedi thiyaida danne naha duwata apahasa kala kiyala

  5. නංගී මහත්තයාගේ ෂොට් නෝ ෂොට් රංජාගේ ෂොට් වං ෂොට්... says:

    නංගී මහත්තයාගේ ෂොට් නෝ ෂොට් ….රංජාගේ ෂොට් වං ෂොට්..අම්මගේ සුහද කෙලිය…තොටත් අප්පලා කි දෙනෙක් හිටියද? අනේ අර අප්පොච්චා….

  6. නිමල් says:

    මැති, ඇමති, මන්ත්‍රී ගොල්ල මේ හඩ පට කතා නවතින්න ඕනෙ. මිනිසුන් ට ඕනෙ කට වහගෙන වැඩ කරන අය මිසක්, වහසි බස් දොඩවන පිස්සෝ වගෙ හැසිරෙන පාලකයෝ නෙවේ

  7. Ananda says:

    මේ රෝහිටත් පිස්සුද , උන් මොන කුනුහරුප කීවත් අපට මොකෝ… අපිට ඕනේ මේ රට හැදෙන්න විනා කුනුහරුප පට වලට සවන් දෙන්න . 2015..කලගත් විනැහියම කරගන්න වගේ යන්නේ. අඔඉ ජන්දෙ දුන්නේ ජනාධිපති තුමාට විනා මේ හාල් පාරැවෝන්ට නෙවේ

  8. MD says:

    Perahare kasakaroyo witarada tawama?😁😁😁😁😁

  9. Raja neth says:

    Mayyy wayciwa pitakotuway naaarrrtamila dammmala pukeyy arawannna,