හිරුණිකාට කොටට ඇදගෙන එන්න කිවුවේ දුවගෙන ගොස් හොරු අල්ලන්යි..

January 26, 2020 at 12:02 am | lanka C news
හිරුණිකාට කොටට ඇදගෙන එන්න කිවුවේ දුවගෙන ගොස් හොරු අල්ලන්යි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොටට ඇඳගෙන එන්නැයි දුරකතනයෙන් අමතා ඇත්තේ දුවගෙන ගොස් හොරු ඇල්ලීමට බව රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

රාමනායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇතැයි ද ඔහු පැවසුවේය.

කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

45,225 Viewers

12 Comments to “හිරුණිකාට කොටට ඇදගෙන එන්න කිවුවේ දුවගෙන ගොස් හොරු අල්ලන්යි..”

  1. අය්යා ඔය දන්නා බම්බුවක් නෑ... says:

    අය්යා ඔය දන්නා බම්බුවක් නෑ…මොනවට කැබිනට් එකට ගත්තද? රන්ජන් අය්යා පස්සෙන් යද්දී මම දිව්ව්වේම නෑ. මොකද්ද නම් දුවන්නේ. මම ගියේ එක පුලියේ තියන්. I love you darling….man dewlama BA ඩ unanaa

  2. Merata Eka says:

    බැක්සයිඩ් රංජා: හිරුනිකා බබා, දුවල, දුවල ගිහින්ල කොට ගවුමක් ඇඳගෙන එන්න
    .

    හිරනිකර් බබා: හා අයියේ මම ෂේව් එහෙකුත් දාගන කොට ගවුමකුත් ඇඳගෙන සුරුස්ගාල එන්නම්.

    බැක්සයිඩ් රංජා:අන්න නියමයි බබා. අපිදැන් මේක බොහොම සදාචාරාත්මකව කරමු.
    ඉස්සෙල්ලාම දුවලා, දුවලා,  සිංගප්පූරුවටම දුවලා ඇරජුන මහේන්දරන්ව හොයාගෙන
    උගේ වෘෂණ කෝෂවලින් අල්ලාගන ආපහු මෙහාටම දුවගෙන එන්ඩ.

  3. Lokka says:

    It is only the President who talks to the point and focus on the development of the country. All other politicians (including Rohita) are only in the business of mud sliding and dealing with petty matters and those nothing to do with development of our country.

    • rhhhh says:

      Spot on

      • Blue Flame says:

        This is why we all should get together and send all of these idiots back home at the next general election. Though shameful, Ranjan has done some good community service work by exposing these third-rate politicians. Even if they get nomination, it’s up to us as voters to get rid of these corona viruses from Parliament. GR can do nothing if they get re-elected. Don’t blame him.

  4. අනේ අපොයි says:

    ඒ වැඩේ නං ටිකක් අවුල් වගේ , හොරා ආපහු හැරිලා වෙන මොනවත් හරි ඇල්ලුවොත් ????

    • සින්හල බන්ඩා says:

      හයවෙන්ඩ එපා, හිරනිකා වෘශන කෝශවලින් ඇර වෙන කොහෙන්වත් අල්ලනෙ නැහැ.

  5. Lolla says:

    Hirunika kiyanne Kata nisa nahina baduwak….
    Baba wenna haduwata eya hadune kudu samajaye…….hadiyawak thiyena ganiyek era parliament eke pirimi godak issaraha katha karapu hati daaka…….Baduwak kiyala pennuwa……..thaththa thamai kolonnawe kudu patan gaththe…….

    Ladjai…….Visaka ekatath……..

  6. පස්දුන්කෝරළේ රාළහාමි says:

    රත්තරං රෝහිත Beach Boy කෙනෙක් නිසා තමයි Backside ගේමි එකට මෙචිචර උනන්දු.

  7. Asoka says:

    ඇ බන් උඹලගේ රටේ පාලිම්ර්න්තුවේ අනුන්ගේ ඇඳේ කරපු දේවල් ඇර වෙනදෙයක් ගැන කතාකරන්න ඇත්තෙම නැද්ද ? තොපි 225ම කකා බිබී ජොලි කරන්නේ අපේ බදු සල්ලිවලින් කියලා මතකතියාගනින්

    • දප්පුල says:

      ඇත්ත තමයි, හිරුනිකාටයි, රන්ජටයි උන්ගෙ අසබ්ය කතා කියන්ඩ පාර්ලිමේන්තුවේ වටිනා කාලය වෙන්කරපු එක ගැන කතා නායක කරුවා තනිකරම වග කිව යුතුයි.

Main News