හිරුණිකාට දැන් අපිත් ට‍්‍රයි කරනවා…

January 24, 2020 at 3:00 pm | lanka C news
හිරුණිකාට දැන් අපිත් ට‍්‍රයි කරනවා…

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට දැන් හැමෝම ට්‍රයි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා සඳහන් කරයි.

ඇයට පුළුවන් දේ හා බැරි දේ මේ වන විට සියලු දෙනාම දන්නා නිසා මෙසේ සිදු කරන බවද ඔහු සදමන් කලේය.

හිරුණිකා මන්ත්‍රීවරිය හඬපට තමන්ගේ නොවේ යැයි සඳහන් කළද එම කාරණා සත්‍යය වන බොහෝ දේවල් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටදීද සිදුවීම සිදුවූ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

210 views

15 Comments to “හිරුණිකාට දැන් අපිත් ට‍්‍රයි කරනවා…”

  1. අක්බාර් ලොක්කා says:

    ඔය ඉතිං නිලමෙත් වම්බොට්ට කුණු කර ගන්න යන්නෙ

  2. ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

    Muoo Mini maruwek ,sallalayek Rathnapura paththe Hamoma dannawaa muoo gana mun wage kalakanni minimaruwo ayi parlimenthu yawanne …!!! munta neethiyen danduwamak nathi hinda thamath vajabenwaaa…!!! puduma Ratak oyii srilankaawa

  3. rK says:

    Parala anayak bassanada??

Main News