හිරුණිකාට මදි නොකියන්න කෑම ලෑස්තියි.. යු ටියුබ් වාර්තා බිදින්න ඉරාජ්ගේ අලුත්ම ගීත වීඩියෝව ‘බබා-නසරාණියා’ හිරුණිකා වෙනුවෙන් එයි..

January 22, 2020 at 3:50 pm | lanka C news
හිරුණිකාට මදි නොකියන්න කෑම ලෑස්තියි.. යු ටියුබ් වාර්තා බිදින්න ඉරාජ්ගේ අලුත්ම ගීත වීඩියෝව ‘බබා-නසරාණියා’ හිරුණිකා වෙනුවෙන් එයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් තමනට එල්ල කරන ලද චෝදනාවන්ට ප‍්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අලලා නිර්මාණය කරන එම ගීත වූයේ වීඩියෝව ඇයගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට භාවිත කළ හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉරාජ් වීරරත්න මේ බව සඳහන් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ පෙර ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කළ ගීත වීඩියෝ හා වාර්තා වීඩියෝ කිහිපයක් ම අතිශය ජනප්‍රිය පත් වූයේ එවකට පැවැති යහපාලන ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කල නිසාය.

ඔහු විසින් නිර්මාණය කරන ලද එම ගීත වීඩියෝවන් සමාජ මාධ්‍ය සහ ජන සමාජය දැඩි මතවාදී වෙනසට ලක් කිරීමට ද සමත් විය.

————

අ⁣හිංසක ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරන දේවල් බලන්න 🤦‍♂️ කතා කරන කැත බලන්න 🤦‍♂️

මේක අපි හොද පාඩමක් හැටියට ඉගෙනගෙන ඉදිරි මැතිවරණයේදී හොද බුද්ධිමත් පිරිසක් පක්ෂ පාට නොබලා පාර්ලිමේන්තුවට යවමු 🙏

Dear හිරැනිකා බබා ❤️

රටේ නායකයෙක් හැටියට ඔයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී බොරු ගොතලා මගේ චරිතය ඝාතනය කරපු එකට කමක් නෑ 😘

හැබැයි ඔබලාට පාර්ලිමේන්තුවේදී මේ ලබා දෙන කාලය රටට වැදගත් දේවල් වලට පාවිච්චි කරන්න.

රටේ අහිංසක මිනිස්සු ගොඩක් විශ්වාස කරලා ඔබලාව පාර්ලිමේන්තුවට යවන්නේ රට හදයි කියලා බලාපොරොත්තුවක් ඇතිව.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ලංවෙලා ඔබතුමිය මට කියපු සියලුම දේවල් වලට ඔබතුමියගේ චරිත සහතිකයත් එක්ක උත්තරයක් දෙන්නම් ලස්සන Video එකකින්. ඒක රටට මම කරන ලොකු සේවයක් සහ පිනක් 🙏

මිලියන ගනනක් ජනතාව බලන Trending Number 1 වෙන ඒ Video එක ඔබතුමියගේ ඡන්ද Campaign එකට පාවිච්චි කරන්න 😬

තවත් දෙයක් මම තාම හොයනවා ඔයාගේ Voice එක වගේ Edit කරලා හදන්න පුලුවන් Software එකක් 🤣 Crack එකක් හරි කමක් නෑ එවන්න…

– iraj

134,045 Viewers

47 Comments to “හිරුණිකාට මදි නොකියන්න කෑම ලෑස්තියි.. යු ටියුබ් වාර්තා බිදින්න ඉරාජ්ගේ අලුත්ම ගීත වීඩියෝව ‘බබා-නසරාණියා’ හිරුණිකා වෙනුවෙන් එයි..”

  1. Sumeeda says:

    IRAJ මල්ලියා උබ තමා දවසකටවත් පුතයා. දීපං මල්ලි පට්ට බඩුව නොකවුට් වෙන්ඩම වීඩියෝ එකක්. මුලු රටම උබ සමගයි. උත්තරීතර පාර්ලිමේන්තුවෙන් ගනිකාවන් පන්නමු. Good luck my dear.

    • sathya says:

      Iraj kiyanne rate sanskruthiya wanasana, nawa paranparawa nomaga yawana Pissek.

    • Araliya says:

      100% agreed to your idea

      • මවක්, සහෝදරියන් නැති අවලම් කාලකණ්ණි ඉරාජ් මහලොකු පොරක් කියල තමයි හිතාගෙන ඉන්නෙ. ගෑනුන්ගෙ හෙලුවයි කුණුහරුපයි පෙන්නලා පොරක් වුනු පඩත්තලයා.

        • Mali says:

          හිරුනිකාගෙ හෙලුවයි කුනුහරපයි එලියට ගියේ ඉරාජ් හින්දද? දැන් ඌ කරන්න යන්නෙ ඌට කරපු චෝදනාවට උත්තරේ

          • ඉරාජ් කියන ගෑනුන්ට අඳින ක්‍රොස් ඩ්‍රෙසර්ට පුලුවන්ද හිරුනිකාගෙ හෙලුව එලියට දාන්න? අනික හිරුනිකා කුණුහරප කීවෙ උගෙ කනට කරල නෙවෙයිනෙ. රංජනම් කුණු හරප කියනවා. හිරුනිකා මොනවද කීවෙ?

        • Kusal Ratnayake says:

          Mu kapuwath kola hari JVP NGO ekata kade yana ekek wenna ona

        • emma says:

          Baiyanta Owa terenne na,

    • sam says:

      රටම උඹ සමගයි?? අනේ මේ, උඹට ඌ ගැලපෙනව ඇති. අපිනන් ඔය වගේ ගෑණුන්ගෙ හෙලුව පෙන්නන, පොන්නයොන්ට අඳින පඩත්තරයෙක් එක්ක නෑ.

    • aniwa says:

      aniwa machan, he can use their services but its not considered as hypocritical because he is with Gota sir.
      Jaya wewa pohottu supporters.

    • aniwa says:

      Imagine if someone records all conversations of this guy as well. Hes surely not a hypocrite.
      Jaya wewa sir !

    • 😛😛😛😛😢😢😢 says:

      ඔබගෙ තත්වය ඔබ රැකගෙන ඉන්න
      හිරැණි කලදේට පඩිසන් දීලය ඔන්න
      රට ගැන හිතල පුබුදින ගීයක් දෙන්න
      වීර රත්න නමෙ තේරුම පෙන් වන්න
      ==========😛😛==========

      විසිකර මැතිසබේ චාරිත්‍ර කුනු කූඩෙට
      අවුරුදු කිහිපයකි ඇවිදින් මැති සබයට
      කිරි පිටි බිව් කටින් හරුප කතා කොට
      බිව් මව් කිරි ගුණ පෙන්වනු රට සැමට
      =========😢😢😢===========

    • Dilshan says:

      IRAJ Malli you are a great man. You are a real modern “Kalu Sinhalaya” you are doing very good service to your mother Lanka. May triple gem blessings always be with you

    • sathya says:

      මැතින්ටා මම තවමත් බලනවා. මේක එනකම් බලන් ඉන්නවා. ජයවේවා

      • පොදු ජන කුඩු සංගමය says:

        ඔව් උබට දෙමාපියෝ කන්න දෙන නිසා ජීවන වියදම දැන්නෙනෙ නෑ කුණු හරුප අහ අහ ඉඳපන්. 😀 😀

    • Susil says:

      All MPS in the parliament should vote to expel Ranjan and Hirunika from the parliament after cancelling thei civic rights (Prja Aithiya). JR did this to Sirima B.

  2. rathgama de silva says:

    pohottuwe parayinta mu loku unaata muta sanchaaraka mandalaye adyalsha kam dunnata me paraya thamayi kiwuwe ape sanskruthiya man tika tika kadanawa kiyala.drn maruyi muta puluwan sanchaaraka wyaapaaraya harahaa ikmanatzma ape sanskruthiya winazsha karanba.parayibe thopu danne nedda ape sanskruthia budu dahama samaga elayz bendila bawa thiyenne.sanskruthiyata krlawena kota budu dahamatath krlawrnawa.ehenam mu nasaraaniyek mosak wrba kawuruda

    • Me says:

      මෙන්න මේ කාලකන්නියටත් හදිසියේම සංස්කෘතිය ත්, බොදු දහමත් මතක් වෙලා.😂. මේ අමනයා පහුගිය අවුරුදු පහේ හිටියෙ සුදුතුම් පියතුමා ගෙ අැඟේ එල්ලිලා ද?

  3. සරා says:

    මෝඩ මීහරක් වෘෂණිකා උඔ ‌ෙමේ ‌ෙවෙලාවේ කාලයාට ඉඩදීලා පැත්තකට ‌ෙවෙලා හිටු ‌ෙමෝඩ වැස්සි.‌ෙතොගේ ඔය කක්කුස්සි කට ඇරපු ගමන් පලාතම ගදගැස්සෙනවා වගේම තමන් විසින් තමන්ම විනාශ ‌ෙවෙනවා.

  4. Prabath Buddika says:

    Niyamai Iraj keep it UP ,Parilimenthuwa Sudda karamu Badu eliyata damu…

  5. kamal says:

    විවෘත ආර්ථිකය හා ගණිකාව අට වන ප්‍රශ්නයයි
    ලොකේ වෙළදපොල ආර්ථිකය කියන්නෙ ගණිකාව නිවරදි කියලා සිලයක් ඔන්නෙ නැ කියා. හැබයි අහිංසක අය දන්නවා රැකිමේ ආනිසංස නමුත් ආර්ථික විදයාව කියන තර්ක ශ්‍රාස්ත්‍රයට එය වැරදියි. මම කියන්නෙ කාන්තාවක් සමග විවාහ වෙන්න කියා හැමෝටම ගණිකාවන් ලගට යන්න එපා කියා. නමුත් ඇතිවන ප්‍රශ්න විවිධත්වය තුල රසවත් කර ගන්න කියලා. හැබයි ආර්ථික විද්‍යාව කියන්නෙ කපටි කමක් එහි තියෙන අමුලික බොරුව පකැපිටා නැත්තම් ඒක පුද්ගල ආදායම.

  6. Deshadiyani says:

    Srilankika vanith samajayatama pililayak una
    Balunlka ta erehiwa siyalu vanithawan pelagasemu!
    Mun parliament giye kunu habbba kiyanna da?
    Ane baba mokuth danne na paw…,,, Hooooo

  7. Ranmal says:

    It was shocking to listen to Ranjan’s and Hirunika’a parliamentary speeches y’day. Especially, Hirunika’s was full of filth, dirty, disgusting and malicious words which made me sick to my stomach.

    How can honourable parliamentary members present there patiently listned to all that ‘shit’ of Hirunika I can’t understand. For God’s sake, the Hon. sitting Speaker at that time should have stopped Hirunika from dirtying and shitting in the sacred parliament of SL.
    Sri Lanka will surely fall to 4th grade from a 3rd world country now because of people like Ranjan and Hirunika in parliament.

  8. soma says:

    What guts you have to do all that who gota is your father or what…stupid bloody man he is behind all the edit tapes

  9. B A Nandana says:

    LETS EXPEL THIS BULL SHIT PROSTITUTE FROM THE PARLIAMENT. MALE POLITICIANS GOING AFTER GIRLS/WOMEN WILL NOT AFFECT PARLIAMENT AFFAIRS THAT MUCH BECAUSE THEY KNOW HOW TO KEEP THEM AWAY OUT OF OFFICIAL MATTERS. BUT ONCE PROSTITUTES TAKE ON THE LEADERSHIP, IT IS DEVASTATING.

  10. mark says:

    You have task to complete at the Tourism Ministry- You guys need to grow up.

  11. maduahanka says:

    දීපං මල්ලි පට්ට බඩුව නොකවුට් වෙන්ඩම වීඩියෝ එකක්.

    • Rata Wenuwen says:

      ගොන්ජාගෙ අරක කුණුවෙලා ගඳයි කියනවා
      වෙට්ට පේශි ඒක දැකලා දුකෙන් හඬනවා,
      හඬ පටේ හඬපටේ ඇඟේ එතනවා,
      ගොන්ජා නිකන් උඩ බුරලා මැරිලා යනවා//
      නස් නාරිනියේ නස් නාරිනියේ, ඔබ ගැනමයි මගේ ගැස්ම අනේ,
      ගොන්ජගේ අරක කුණුවෙලා ගඳයි කියනවා//

  12. කොළොන්නාවෙ ටියුඩර් says:

    ඔවි ඉරාජ් උඹට පුළුවන් Vedio උඹ එඩි⁣ටි කරල දාපං. හිරැණිකා ඒවට බය නෑ. රාජපක්ෂලා සමග හැප්පුන උඹ හිරැණිකාට ලොකු නෑ. උඹ මඩ කප්පිත්තෙන් නේ. මෙදාපාර තමයි උඹට කෙහෙල් ගහට ඇන්න කොටිටෝරැවට වෙචිච දේ වෙන්නෙ.

    • aniwa says:

      Did he really speak a word against Rajapakses ever ?
      Not even in his dreams.

    • Kalana Premadasa says:

      It is a common knowledge to everyone that Hirunika is a whore. She is also a daughter of a drug-lord. We can expect nothing more from her. You are a type of morons who vote these types of whores to parliament

  13. Janaka says:

    Ekatath mokakhari boruwak gothala kiyai.

  14. CHAMINDA - SADA STF says:

    IRAJ MALLI ELA ELA….
    DEMU MACHO PUKEN YANNA… MALLI MEYATA PUKE ANGILLA GAHALA KANAPITA HARAWALA GAMU BRO….

  15. kushan says:

    ow dan oken minissunge prashne wisandei maara jokes eka

  16. Patient says:

    ගිය ආණ්ඩුවෙ මංගලල කරපු ගොන් පාට්ම තව වැඩක් නෑ. රටෙ දියූණුවට වැඩ කෙරෙන වෙනසක් ඕන.

  17. Vis8 says:

    Well done, Sir! These crooks from the UNP are trying to look like heroes. The real hero is the person who leaked the tapes. Please do an article on him.

  18. prabath says:

    අනෙ මුන් වගේ බොරු ෞබ්ද්දයො, මඩ නැත්නම් ජිවිතයක් නැ. නිවනට යන පාර දිගේ කුනුගද

  19. kavirathna says:

    oba napunsakayekda iraj,

  20. chandi says:

    puluwan nam me parlimenthuwe inna serama unge pention ekath nathara karanna. mokada 5 years walin passe munta pention eka entitle ne. a siyaluma waraprasada nathikaranna oni.

  21. pramuka Wije says:

    Anyway SRILANKA is giving FUN always to PEOPLE in the country.

    Thanks god i am OVerseas.

  22. satpurusa says:

    මෙි පුද්ගලයා සංචාරක මන්ඩලයේ අධ්‍යක්ෂක තනතුරකට පත්කලාලු නේද ? ඇත්තටම ලැජ්ජයි???? තුචිචයි ????? කියන්න වචන නෑ. මොවුන් ආන්ඩුවෙන් පඩි අරන් ඒ සමිපත් භාවිතාකරමින් තවදුරටත් කරන්න සූදානමි වන්නේ මෙි වගේ අවලං වැඩද ??? ඉතාමත් නින්දිත පහත් අදහස් සහිත තුප්පැහියන් පිරිසක් මෙි අදබාලයා මෙවැනි මුලු සමාජයම ගදගහන ක්‍රියාවන්ට පොලබවනවා . ජනාධිපති තුමනි මෙිකද අප අපේක්ෂාකල ඒ වෙනස???????????

    • Me says:

      ඌ අාණ්ඩුවට කිසිම බරක් නෑ. පඩි ගන්නෙත් නෑ. වාහන, ඉන්ධන ගන්නෙත් නෑ. අන්න ඒකට මීහරක් හැතිකරේ. අායෙ ඔළුව උස්සන්න බැරි වෙන්නම රට කාල, හෝදගෙන බීල.😪

  23. Raja says:

    “රටේ නායකයෙක් හැටියට ඔයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී බොරු ගොතලා මගේ චරිතය ඝාතනය කරපු එකට කමක් නෑ” ඝාතනය කරන්න මූට චරිතයක් තිබේද​?

  24. ගොන් බයියා says:

    ඉරාජ්, ඉස්සෙල්ලම අම්මගෙන් අහපන් තාත්ත කකුල් හතරෙ එකෙක්ද කියල. උඹල වගේ මින්ස්සු මිනිසත් කමට නිගාවක්. අම්ම හරි ගනිකා වෘතතියෙ යොදවල මුදල් හොයන අවලම් බල්ල.

  25. dalpadadu` says:

    apatanam handa patai muge sangeetai dekama kunuhabba …
    google wala sex search karala hit karapu gon bayyanta owwa dunnama hit wena eka ahannath deyakda ?

  26. Xman says:

    All controlled by male chauvinistic pigs, She got all the blame only because of woman.

Main News