හිරුණිකා ගේට්ටු කඩාගෙන ජනාධිපති මන්දිරයට පනී.. ජනාධිපති යන තුරු විරෝධතාවක් අරඹයි..

July 6, 2022 at 11:20 am | lanka C news
හිරුණිකා ගේට්ටු කඩාගෙන ජනාධිපති මන්දිරයට පනී.. ජනාධිපති යන තුරු විරෝධතාවක් අරඹයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරය ආසන්නයටම ගොස් ඇත.

මුරකාවල් කිහිපයක් පසු කරමින් ගොස් ඇති ඇය ආරක්ෂක නිලධාරීන් විසින් නවතා තිබේ.

මේ වන විට ඇය ජනාධිපති මන්දිරයේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිට බිම ඉදගෙන විරෝධතාවක් ආරම්භ කර ඇත.

ජනාධිපතිවරයා ඉවත්ව යන තුරු මෙම සටන ක‍්‍රියාත්මක කරන බවද ඇය කියා සිටී.

****

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවක යෙදෙමින් සිටි දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ජනාදිපතිවරයාට ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් මෙම පිරිස එම ස්ථානයේ වාඩිලාගෙන විරෝධතාවක් ආරම්භ කර තිබිණි.

මෙම තත්වයත් සමග ජනාධිපති මන්දිරය අවට ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට කටයුතු කර තිබේ.

100,257 views

52 Comments to “හිරුණිකා ගේට්ටු කඩාගෙන ජනාධිපති මන්දිරයට පනී.. ජනාධිපති යන තුරු විරෝධතාවක් අරඹයි..”

  1. Nishanthi says:

    Me geni kudu gahala aathal denawa.hariyata meeta issara ratata wedak karalaa wage. Mun ekekutawath nemei ratata aadaraya karana nisi wedapiliwelak ethi kandaayamakatai newatha me rata baara diya uthu wanne

  2. Mhush says:

    Hirunika is the daughter of Bharath Lakshman Premachandra. All in Kolonnawa and Colombo knows he is a drug lord who is famous for selling cocain and heroin to all over the country. He was killed by another notorious drug lord. He was imprisoned again for life recently. Its good to see drug lord’s daughter is rehabilitated and I think she is lawyer. No idea how she obtained that. She still runs his fathers business and she is very strong because she has money. But how filthy her mouth is.

    • Wewegadara Appuhamy says:

      Hirunika Premachamdara is not a Lawyer or as well as not that normal Prostituted,she is political prostituties paid by pay-role of that Western Embassies in Colombo. Her role of politics is job of political vanadalism safeguared by CIA.

  3. රට මල්ලී says:

    නොදකින් මෙහෙමත් නීච ගෑනු. මේකි ඒකාලයේ ගොන්ජා එක්ක ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් කරලා ජොලියක් ගන්න හැටි රසකරමින් කතා කරපු හැටි ලෝකයම දන්නවා. ඉතින් ඕනෑම පහත් පෙලේ වැඩක් කරන්නට හිරි ඔතප් නොමැති වල් ගෑනු පාර්ලිමේන්තුවට යවන්න චන්දය දීපු කාලකන්නි මිනිසුන් හට මඩු වලිගයෙන් ගහන්ඩ ඕනෑ.ගෙදර මිනිහාට වත් පාලනයක් නැද්ද මන්දා.

    • Pakanil says:

      මිනිහාට පාලනයක් නැත. She once said so in public.

      • ක්‍රිමිනල් says:

        රැවටෙන්නට එපා !
        මේ යුක්තියේ දෙවඟන වත් පත්තිනි අම්මා කෙනෙක් වත් නොවේ.
        මැරවර කුඩු කාර පියාගේ පන්නරය ලැබූ,
        බලකාමයෙන් මත්ව මිනිසුන් පැහැර ගන්නා ලද, අඩ නිරුවත් මෝස්තර නිරූපිකාවක්, ජනමතය රැවටීමට බැටලු සමින් සැරසී සිටීම පමණයි….

  4. ක්‍රිමිනල් says:

    රැවටෙන්නට එපා !
    මේ යුක්තියේ දෙවඟන වත් පත්තිනි අම්මා කෙනෙක් වත් නොවේ.
    මැරවර කුඩු කාර පියාගේ පන්නරය ලැබූ,
    බලකාමයෙන් මත්ව මිනිසුන් පැහැර ගන්නා ලද, අඩ නිරුවත් මෝස්තර නිරූපිකාවක්, ජනමතය රැවටීමට බැටලු සමින් සැරසී සිටීම පමණයි…

  5. සුදු ඇඳගෙන කලු ඇවිදින් says:

    කොලොන්නාවෙ අම්මණ්ඩි කෙනෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ .

    • aanamaduwe maanavadu says:

      owatathamaiban kiyanne sudu baduwe kalu mayil kiyala.(sudu sande kalu walaa) hirunikaage sudu baduwe den
      thiyena kalumayil tikawath wedikoragannatanam, ara balukistaanayen genaapu balu muthraa kalavam koraapu
      gel eka thavaralaa hondata massaage keruwaama pahuwenidaa ethana mayil pirilaalu. ithin oka korannatane
      othana inna hema pirimiyaama porakanne.(ege semiyaa hera)

  6. john the Baptice says:

    මේ යන්නේ පොහොට්ටුවට කඩේ.

  7. JR says:

    ගොන්ජ හිරේ නිසා මේකිට බෑක් සයිඩ් පාර නැතුව මෝල තද වෙලා තියෙන්නෙ… කවුරු හරි හෙල යකෙක් නිකර්ට කරපල්ලාහ්…

Main News