හිරුණිකා ප්රාදේශීය මන්ත්රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]
March 24, 2019 at 10:11 pm | lanka C news![හිරුණිකා ප්රාදේශීය මන්ත්රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/03/hirunika.jpg)
පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා පේ්රමචන්ද්ර විසින් පලාත් පාලන මන්ත්රීවරියකට ඉතා දරුණු ලෙස බැණ වදින හඬ පටයක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වෙයි.
විදේශ රැකියා සම්බන්ධ ප්රශ්නයක් මුල් කර ගනිමින් මෙම ආරවුල ඇති වී තිබෙන බව හඬ පටය අනුව හැගී යයි.
අවස්තා කිහිපයකදීම හිරුණිකා මන්ත්රීවරිය යටි ගිරියෙන් කෑගසනු පැහැදිලිව අසන්නට ලැබේ.
වීඩියෝව මෙතනින්…
ඇමෙරිකාවේ කැනඩාවේ මැඩම් කියන්නේ ගණිකා මඩමේ බාරකාරියටයි.
Another Basket Mother in UNP.
What respect you have gained! To expect respect, first you must respect others.
කේරල ගංජා, කොකේන් සහ කසිප්පු සම සමව ගෙන වඩි දෙක තුනක් ගසා ඉන්නා අය තමා මේ විදියට අශීලාචාර ලෙස හැසිරෙන්නේ, කෑ ගසන්නේ….අප්පගෙන් පුරුදු වෙච්චි එව්වා…
තාත්තගේ කුඩු ගොරියට………. රටම අමාරුවේ දැමු ………… ක්
sun nicker
mahinda denwath hithagaththoth hondai we wage un newatha awath bara noganne. ohu hitha honda kenek nisa mungenwena paduwa wediy. ranila nam dannawa weday aragana elawala danne.
Aye kawadawath me wage uddachcha wesiyo parlimenthu yawanna epaaa…..!!! Mun hithanne eka unge budalayak kiyala…!!!
නොදකින් …කටේ කැත …කට තියෙනවා ආස්මී ගෙඩියක් හරහට දාන්න තරම් පළලට …..