හිරුණිකා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]

March 24, 2019 at 10:11 pm | lanka C news
හිරුණිකා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර විසින් පලාත් පාලන මන්ත‍්‍රීවරියකට ඉතා දරුණු ලෙස බැණ වදින හඬ පටයක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වෙයි.

විදේශ රැකියා සම්බන්ධ ප‍්‍රශ්නයක් මුල් කර ගනිමින් මෙම ආරවුල ඇති වී තිබෙන බව හඬ පටය අනුව හැගී යයි.

අවස්තා කිහිපයකදීම හිරුණිකා මන්ත‍්‍රීවරිය යටි ගිරියෙන් කෑගසනු පැහැදිලිව අසන්නට ලැබේ.

වීඩියෝව මෙතනින්…

122 views

19 Comments to “හිරුණිකා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]”

  1. Santha says:

    ඇමෙරිකාවේ කැනඩාවේ මැඩම් කියන්නේ ගණිකා මඩමේ බාරකාරියටයි.

  2. Watti Amma says:

    Another Basket Mother in UNP.
    What respect you have gained! To expect respect, first you must respect others.

  3. simion says:

    කේරල ගංජා, කොකේන් සහ කසිප්පු සම සමව ගෙන වඩි දෙක තුනක් ගසා ඉන්නා අය තමා මේ විදියට අශීලාචාර ලෙස හැසිරෙන්නේ, කෑ ගසන්නේ….අප්පගෙන් පුරුදු වෙච්චි එව්වා…

  4. visu says:

    තාත්තගේ කුඩු ගොරියට………. රටම අමාරුවේ දැමු ………… ක්

  5. Nihal says:

    sun nicker

  6. ABING says:

    mahinda denwath hithagaththoth hondai we wage un newatha awath bara noganne. ohu hitha honda kenek nisa mungenwena paduwa wediy. ranila nam dannawa weday aragana elawala danne.

  7. sunil attanayaka says:

    Aye kawadawath me wage uddachcha wesiyo parlimenthu yawanna epaaa…..!!! Mun hithanne eka unge budalayak kiyala…!!!

  8. P.D Goonawardena says:

    නොදකින් …කටේ කැත …කට තියෙනවා ආස්මී ගෙඩියක් හරහට දාන්න තරම් පළලට …..

Main News