හිරුණිකා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]

March 24, 2019 at 10:11 pm | lanka C news
හිරුණිකා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර විසින් පලාත් පාලන මන්ත‍්‍රීවරියකට ඉතා දරුණු ලෙස බැණ වදින හඬ පටයක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වෙයි.

විදේශ රැකියා සම්බන්ධ ප‍්‍රශ්නයක් මුල් කර ගනිමින් මෙම ආරවුල ඇති වී තිබෙන බව හඬ පටය අනුව හැගී යයි.

අවස්තා කිහිපයකදීම හිරුණිකා මන්ත‍්‍රීවරිය යටි ගිරියෙන් කෑගසනු පැහැදිලිව අසන්නට ලැබේ.

වීඩියෝව මෙතනින්…

196 views

19 Comments to “හිරුණිකා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]”

  1. හූ ඇන්පී says:

    බලන්න අපේ කට්ටිය ජනතාවට සේවය කරන්න මහන්සි වෙන මහන්සි විල්ලක්…….

  2. ක්‍රිමිනල් says:

    කොලොන්නාවෙ මයිලානන්ද නියම මරියකඩේ වට්ටි අම්මගෙ පාර්ට් එක පෙන්නුවාට ස්තුතියි.

  3. gamarala says:

    කට ලොකුවෙලා තියෙන්නේ ඒ නිසාලු

  4. සීගිරි says:

    මෙව්වගෙ උන්ව යූඇන්පියට ගත්ත එවුන්ට ඉලපතෙන් ගහන්ඩ ඕනෙ.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      අනිවා..…. බැංකු හොරු, දේපොළ වෙළෙන්දෝ, ණය ට කන උන් තමා වැඩිපුරම ගැලපෙන්නේ.
      කොටින්ම කිවුවොත් ටයිකෝට් ගහපු ලයිසන් හොරු තමා ගැලපෙන්නේ.
      වට්ටි අම්මලා ගැලපෙන්නේ නෑ.

  5. දප්පුල says:

    ටික කාලෙකින් වෘෂනකෝෂයක් හුරතල් කරන්ඩ බැරිවෙන්ඩ ඇති, ඒකයි මෙයා උඩුබුරලන්නෙ.

  6. Asitha says:

    තාත්තා ගෙනාපූ කුඩූ ගහලා වගේ..වට්ටි අම්මලා මිට වඩා හොදයි..මෙ ගෑනි හොඳ පාර්ලිමේන්තුවේ වැසිකිළි සූද්ද කරන්න..

  7. GMC says:

    Kantha vimukthiya! Sama thana! Kantha nidahasa! Kantha gawrawaya! Venama bus koochchi petti! Ane Huke hiru niker! !!!

  8. දෙබිලියන රෝසි says:

    ඇර හිරනිකර් ඇර, ඔහොම තමයි ඔය වතුවල ඉන්න අම්මන්ඩිලාට කථා කරන්ඩ ඕනෙ.
    නැත්නම් ඔවුන් ගෝනි නැතිව කරේ යන්ඩ හදනව.

  9. Nihal says:

    Kata wagelu hila …

  10. සකල බුජං says:

    හිරු,බිය නොවන්න.යවන්න ඩිෆෙන්ඩරක්??

Main News