හිරුණිකා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]

March 24, 2019 at 10:11 pm | lanka C news
හිරුණිකා ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරියකට පලු පැලෙන්න බැණ වදී.. යටි ගිරියෙන් කෑගසයි.. [Video]

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර විසින් පලාත් පාලන මන්ත‍්‍රීවරියකට ඉතා දරුණු ලෙස බැණ වදින හඬ පටයක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වෙයි.

විදේශ රැකියා සම්බන්ධ ප‍්‍රශ්නයක් මුල් කර ගනිමින් මෙම ආරවුල ඇති වී තිබෙන බව හඬ පටය අනුව හැගී යයි.

අවස්තා කිහිපයකදීම හිරුණිකා මන්ත‍්‍රීවරිය යටි ගිරියෙන් කෑගසනු පැහැදිලිව අසන්නට ලැබේ.

වීඩියෝව මෙතනින්…

196 views