හිරුණිකා මං කෝල් රෙකෝඩ් කලේ ප‍්‍රසිද්ධ කරන්න නොවෙයි.. මට සමාවෙන්න.. පවුල් කඩන්න මට ඔ්න නෑ..- රන්ජන් ප‍්‍රසිද්ධියේ කියයි..

January 21, 2020 at 10:38 pm | lanka C news
හිරුණිකා මං කෝල් රෙකෝඩ් කලේ ප‍්‍රසිද්ධ කරන්න නොවෙයි.. මට සමාවෙන්න.. පවුල් කඩන්න මට ඔ්න නෑ..- රන්ජන් ප‍්‍රසිද්ධියේ කියයි..

තමන් සහ පහළින් මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකථන සංවාද පටිගත කරන ලද්දේ ප්‍රසිද්ධ කිරීමට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පැවසීය.

නමුත් ඒවා ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.

මෙම හඬපට හේතුවෙන් කිසිවකුගේ පවුල් ජීවිත අවුල් වන්නේ නම් ඒ ගැන තමන් කණගාටු වන බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ අද පාර්ලිමේන්තුවේදීය.

කෙසේ නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සමඟ සිදුකරන ලද දුරකතන සංවාදයන් ඔහු විසින් ප්‍රතික්ෂේප නොකළ අතර ඒවා ප්‍රසිද්ධ වීම ගැනත් සමාව ඉල්ලීම පමණක් සිදු කළේය.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කියා සිටින්නේ එම හඬපටවලට පිටතින් කිසිවෙකු හෝ හඬ කවා ඇති බවය.

37,650 Viewers

14 Comments to “හිරුණිකා මං කෝල් රෙකෝඩ් කලේ ප‍්‍රසිද්ධ කරන්න නොවෙයි.. මට සමාවෙන්න.. පවුල් කඩන්න මට ඔ්න නෑ..- රන්ජන් ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. Xbox says:

    Gonja at least honest about the authenticity of the tapes becuse he knows denying them is useless as those can be tested. Wrushsnika the woman with special interest in testicles on the other hand still trying to fool her husband. What a Ponna guy to belive a whore like this

    • Amda says:

      නෑනෙ…ප්‍රසිද්ද කරන්නෙ නෑ එකක්වත්……..පස්සෙ කාලෙක බ්ලැක් මේල් කරලා වැඩ කරව ගන්න විතරයි

      අපි නොදන්න චෙස්ස්

    • Sarath says:

      Huh, huh, ha, spot on!

  2. Bitter Truth says:

    එහෙනං ඕව රෙකෝඩ් කලේ කප්පම් ගන්න ද?

  3. kamal says:

    මම ප්‍රශ්න විසි හයක් කථා කරනවා කියා පොරොන්දු වුනා මම අය බොරු කියන්නෙ නැ එය එසේමයි
    තුන්වෙනි ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ ඔඩු දුවන ප්‍රශ්නය නිතිය මගින් වැරදිකාරයෙක් නොවේ නම් අපි හැමවිටම ජේෂ්ඨත්වයට ගරු කල යුතුයි. සැම අංශයක පත්විමකම ජෙෂ්ඨත්වය පැමිනිය යුතුයි. ලොකේ පවතින උතුම් ධර්මයට අපි ගරු කල යුතුයි. වැඩිමලා බාලයා කර චෙතිය රජවරු නොවිය යුතුයි.

  4. Sujith says:

    මේ පාහරය කියනවා මහින්දගේත් ඒවා තියනවා මාව නිදහස් කරන්න කථා කලාලු විනිශ්චයකාරයන්ට. මූ වගේ ගොන්නුන්ට කලානම් ඒවාට ස්තුති කරන විදිය නම් අපූරුයි. උගේ ජරාව වහගන්න අනික්‌ මිනිස්සුන්ට තර්ජනය කරනවා. මුන්ව අදුනගත්තේ නැති එකේ විපාකේ.

  5. සරා says:

    එකෙක් ‌ෙගේ තුප්පහි වැඩක් නිසා පවුල් කීයක් ‌ෙදෙදරාවිද?

    • හොරා says:

      තනි අතින් අප්පුඩි ගහන්නත් බෑනෙ බ්‍රෝ . අපිට සද්දෙත් ඇහෙනවනෙ .

    • සුබේ says:

      තුප්පහි වැඩේ කලේ රංජද?නැත්තම් රංජගෙ නිදනකාමරේ විස්තර ඉන්ටර්නෙට් දාන කාලකණ්ණි ටිකද?

  6. ගරසරප says:

    හැමෝම දන්න දේවල් ඌ හොයාගත්ත වගේ උගේ හඩින්, උගේ පොතක ඌම ලියල, උස් හඩින් කෑගහල කියල පොර වෙන්න හදන එකෙක් ඕන ඔපිස් එකක ඉන්නවා. උන්ට ලකුනුත් වැටෙනවා.
    රන්ජන් උබම කියපන් දැන් මොකක්ද අපි කරන්න ඕන?

    • අනුන්ගෙ හඬපට විකෘතිකර කර නෙට් එකට දාන එකා හොයාගනින්. (තැනතැන රෙන රෙනෝයි, අවලම් ඉරාජුයි)

  7. MD says:

    Mewa ahenakota matak wennema jupsy sunilge “TANAKOLA NAHA GAHA MUDUNE EKAI BIMATA BAHINNE”sinduwai.🤣🤣🤣

  8. Mr. Indipendant says:

    කවුරු මොනවා කිව්වත් ‘රන්ජන් – ගෝනජන්’ කියල කිව්වට මේ සමාජයේ තිත්ත ඇත්ත එලිකරපු ඔහුට හදපිරි ප්‍රණාමය… බල්ලෝ බුරති හැබැයි ඒ බල්ල ඌට කරදරයි කියන බයට මිස ඇත්ත නොවේ.

    ජය රන්ජන්….

  9. siri says:

    this mean Gonja’s habit to record all the calls he rx or tx now what happen is he got trapped and nothin he can do without barking like mad dog.

Main News