හිරුණිකා රත්මලාන එජාප සංවිධායක ලෙස පත් කෙරේ.. සන්නස්ගල ගෙදර..
October 19, 2017 at 6:48 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රීනි හිරුණිකා පේ්රමචන්ද්ර එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසන සංවිධායකවරිය ලෙස පත් කර තිබේ.
අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් අදාල පත්වීම් ලිපිය ඇය වෙත ලබා දී ඇත.
හිරුණිකා පසුගිය ජනාදිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය පල කරමින් සන්ධාන ආණ්ඩුවන් ඉවත් වූ අතර පසුව පැවති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුනි.
මේ අනුව මීට පෙර එජාපයේ රත්මලාන ආසන සංවිධායක ලෙස කටයුතු කල උපකාරක පංති දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා එම තනතුරෙන් ඉවත් වෙයි.
රත්මලානෙ හරක්,මී හරක්,බූරැවො,කොටලුවො,යූඑන්පීයො කන්ඩායමක් ඉන්නව නම් ඔන්න ගොපලු දියනියක් එනවා…! කුනු නෙවෙයි මේකිට චන්දෙ දුන්නොත් ගූ ගොඩකට යට කරල මරන්න ඕන…!
Kunugoda thama kolonnawe, kala iwara wela epai oya wedeta atha gahanna thibbe . Nodakin
.
ඔබේ පියා උග්රUNP විරෝධියෙක්, කවරදාවත් UNPට පක්ශව කතාවක් වත් කලේ නෑ. ඒකට දුව්. මම හිතන්නෙ ඔබෙ පියා භාරත ලක්ශ්මන් නොවේ.ඒකට හොදම උදාහරනය නම්:
භාරත පාර්ලිමේන්තු මංත්රි වරයෙකු ලෙස මංත්රි විශ්රාම වැටුප අහෝසි කිර්රිමට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා. ඒ නිසාම ඔහු මංත්රි පදවිය නැති වුනත් මංත්රි පෙන්ශන් එක ගත්තෙනෑ.
මිනිහා මැරුනට පස්සෙ අම්මයි දුවඉ එකතු වෙලා පහුගිය කලෙ හිග වැටුපත් එක්ක ගත්තා. මාසිකව පෙන්ශන් එකත් ගන්නවා.
මෙයා බලය ලැබෙනවානම් අපායට හරි යයි .. මොකද මෙයට මිනිස්සුන්ට සේවය කරන්න නෙමෙයි ඕන එයාගේ චන්ඩිකම් වලට පහසුවට තමයි මෙයා රනිල්ට කිට්ටු කලේ කොලොන්නාව පැත්තේ දැන් මෙයාව මිනිස්සු ගණන් ගන්නේ නැති නිසා රත්මලාන කන්න ගිහින්.