හිරුණිකා රෝහල්ගත කෙරේ..
January 10, 2017 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර කොළඹ පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ යයි අද දිනයේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේය.
පසුගියදා දෙමටගොඩදී තරුණයෙකු පැහැරගනෙ යාමේ චෝදනාව සම්බන්දයෙන් විභාග වන නඩුවට මන්ත්‍රීවරිය පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඇගේ නීතීඥයින් කියා සිටියේ තම සේවා දායිකාව මේ වන විට ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විදින බවයි.
අපේ‍්‍රල් 26-27 නඩුව යලි කැදවීමට නියමිතය.
මං කලේ උතුමා හය්යෙන් උරන්න කිව්ව දේ . කට තියන් උරපු එක විතරයි අය්යේ. ඒක පිට උගුරේ ගිය . එකටයි මන් ඉස්පිරිතාලේ ගියේ. මෙට්ටේ උඩ කොරට කීපයක් තියන්න උසාවිය ඉවර උනාම මං එන්නම් උතුම්ව දකින්න.. පත්තර කාරයන්ට නම් කියන්න එපා.සාමදාන වෙමු.
Oka maike ekak wasthuwe. katata ganna epaa duwilla.