හිරුණිකා විසින් ප්‍රසිද්ධියේ මලික් සමරවික්‍රමව සිපගනී.. එජාප මන්ත්‍රී කණ්ඩායමේ අත්පොලසන්..
December 19, 2018 at 9:20 am | lanka C news
එජාප හිටපු ඇමති මලික් සමරවික්‍රම මහතාව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය විසින් ප්‍රසිද්ධියේ සිපගෙන තිබේ.
තමන් එජාපය වෙනුවෙන් කැපවන බවටත් මෙවර ඇමති ධුරයක් බාර නොගැනීමට තීරණය කල බවටත් මලික් සමරවික්‍රම මහතා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමේදී කල ප්‍රකාශයෙන් පසු ඇය මෙසේ මන්ත්‍රීවරයාට උණුසුම් හාද්දක් ලබා දී ඇත්තේ කෘතවේදීත්වය පල කිරීමටයි.
සමරවික්‍රම මහතාගේ ප්‍රකාශයට එජාප මන්ත්‍රීවරුන් අත්පොළසන්ද ලබා දී ඇත්තේ ඔහුගේ තීරණය අනුමත කරමිනි.
Munwa amathikam noganna porondukaran thiyenne hirunikar.
Amathikama epai kiyana kenekuge sathiyakata sarayak kosha valata sapa denna porondu wela.
Malik is the right hand man of Ranil, he is the most powerful and corrupt man in Sri Lanka. He does not need ministerial portfolios, he is doing this so he could justify his selection next time through the national list.
Hirunika knows that she is safe with Malik. Actually he may not want a hug fro her and could have been happier if Harin had given him a hug!
Hiruniker ta kisi bayak nehe….mokada oya pudgalaya angilla ne pawichchi karanne. eya samanalayek.
Umma ekak diila thiyenne amathi kamak laba ganna.
kapati gaani.
Hiruniko, ara UNP eke harin koluwata umma ekaka diila balapanko……pau ne.
වයසක සුදිය වෙනස සැපද? සියට නන් ජොලි ඇති….කෝෂ කියක් ගැන්නද?
Hirunikata oka madi. patta kallane