හිරුණිකා විසින් ප‍්‍රසිද්ධියේ මලික් සමරවික‍්‍රමව සිපගනී.. එජාප මන්ත‍්‍රී කණ්ඩායමේ අත්පොලසන්..

December 19, 2018 at 9:20 am | lanka C news
හිරුණිකා විසින් ප‍්‍රසිද්ධියේ මලික් සමරවික‍්‍රමව සිපගනී.. එජාප මන්ත‍්‍රී කණ්ඩායමේ අත්පොලසන්..

එජාප හිටපු ඇමති මලික් සමරවික‍්‍රම මහතාව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය විසින් ප‍්‍රසිද්ධියේ සිපගෙන තිබේ.

තමන් එජාපය වෙනුවෙන් කැපවන බවටත් මෙවර ඇමති ධුරයක් බාර නොගැනීමට තීරණය කල බවටත් මලික් සමරවික‍්‍රම මහතා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමේදී කල ප‍්‍රකාශයෙන් පසු ඇය මෙසේ මන්ත‍්‍රීවරයාට උණුසුම් හාද්දක් ලබා දී ඇත්තේ කෘතවේදීත්වය පල කිරීමටයි.

සමරවික‍්‍රම මහතාගේ ප‍්‍රකාශයට එජාප මන්ත‍්‍රීවරුන් අත්පොළසන්ද ලබා දී ඇත්තේ ඔහුගේ තීරණය අනුමත කරමිනි.

70,078 Viewers

25 Comments to “හිරුණිකා විසින් ප‍්‍රසිද්ධියේ මලික් සමරවික‍්‍රමව සිපගනී.. එජාප මන්ත‍්‍රී කණ්ඩායමේ අත්පොලසන්..”

  1. kamal says:

    මහින්ද රනිල් අනුර අපිට වැඩක් නැ අපට ඔනේ මේවා
    පලාත් සභා අහෝසිකිරිම
    අධ්‍යාපනය නවය පන්තියේ වෘත්තිය පුහුණු පටන් ගැනිම
    ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතිකිරිම
    ආනයනය සිමා කිරිම
    නිෂ්පාදනය වැඩිකිරිම
    මත්පැන් බිම පිලිකුල් කර අධ‍ෛර්යමත් කිරිම
    බුදු දහම ප්‍රවර්ධනය කිරිම
    සිංහල භාෂාව රැකිම
    හින්දුන්ට උදව් කර බුදු දහම ප්‍රචාරණය
    හාමුදුරුවන්ට ධර්ම ප්‍රචාරයට උදව් දිම
    දෙමල හාමුදුරුවරු 100ක් ලැස්ති කොට ඉන්දියාවට ධර්ම ප්‍රචාරය කිරිම
    මහාවංශය පිලිගැනිම හා රාවණා බොරුවක් බව ඉන්දියාවට ප්‍රකාශ කිරිම
    තව ගොඩක් තියෙනවා උඹලා කපටියි බුරුවෝ මගේ සිංහල ලේ කකියනවා

    • මාරයා👹 says:

      මූට පිස්සු

      • Asaranaya 1 says:

        සමනලයට තොත්තු වලින් වැඩැක් නැහැ ,හිරු නිකර්ගෙ පස්ස පැත්තෙන් ලඟදීම සමනලයා අලවා ගනීවි

      • mahendra says:

        මහින්ද රනිල් අනුර අපිට වැඩක් නැ අපට ඔනේ මේවා
        පලාත් සභා අහෝසිකිරිම
        අධ්‍යාපනය නවය පන්තියේ වෘත්තිය පුහුණු පටන් ගැනිම
        ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතිකිරිම
        ආනයනය සිමා කිරිම
        නිෂ්පාදනය වැඩිකිරිම
        මත්පැන් බිම පිලිකුල් කර අධ‍ෛර්යමත් කිරිම
        බුදු දහම ප්‍රවර්ධනය කිරිම
        සිංහල භාෂාව රැකිම
        හින්දුන්ට උදව් කර බුදු දහම ප්‍රචාරණය
        හාමුදුරුවන්ට ධර්ම ප්‍රචාරයට උදව් දිම
        දෙමල හාමුදුරුවරු 100ක් ලැස්ති කොට ඉන්දියාවට ධර්ම ප්‍රචාරය කිරිම
        මහාවංශය පිලිගැනිම හා රාවණා බොරුවක් බව ඉන්දියාවට ප්‍රකාශ කිරිම

      • mahendra says:

        මහින්ද රනිල් අනුර අපිට වැඩක් නැ අපට ඔනේ මේවා
        පලාත් සභා අහෝසිකිරිම
        අධ්‍යාපනය නවය පන්තියේ වෘත්තිය පුහුණු පටන් ගැනිම
        ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතිකිරිම
        ආනයනය සිමා කිරිම
        නිෂ්පාදනය වැඩිකිරිම
        මත්පැන් බිම පිලිකුල් කර අධ‍ෛර්යමත් කිරිම
        බුදු දහම ප්‍රවර්ධනය කිරිම
        සිංහල භාෂාව රැකිම
        හින්දුන්ට උදව් කර බුදු දහම ප්‍රචාරණය most important
        හාමුදුරුවන්ට ධර්ම ප්‍රචාරයට උදව් දිම
        දෙමල හාමුදුරුවරු 100ක් ලැස්ති කොට ඉන්දියාවට ධර්ම ප්‍රචාරය කිරිම
        මහාවංශය පිලිගැනිම හා රාවණා බොරුවක් බව ඉන්දියාවට ප්‍රකාශ කිරිම

    • ඔබ කියන දේ සමහරක් අනුමත කල හැක. නමුත් මහාවංශය පිළිගැනීම ගැනනම් ටිකක් සිතා බැලිය යුතුයි. මහාවංශයේ බොහෝදේ සුද්දන් විසින් විකුර්ති කර ඇත. ඒවා පිළිගැනීම මෝඩ කමකි. එසේ උවහොත් සිංහලයන් යනු තිරිසන් සිංහයෙකුට දාව උපන් සොරුන්ගෙන් පැවතෙන ජාතියක් ලෙස ගොතා ඇති පචයට එකගවිය යුතුය. එලෙසම රාවනා පරපුර යනු හෙළ යන්ගේ අභිමානයයි. මෙය පර සුද්දන් විසින් සහමුලින්ම වලලා දමා ඇත. හෙළයන් විසින් මෙය පුරාවිද්‍යාත්මක පරීක්ෂණ මගින් තවදුරටත් හදුනාගත යුතුය. සත්‍ය හෙළිවූ දිනක හෙලයාගේ ඉතිහාසය වසර 28000 කටත් වඩා ඔබ්බට යනු ඇත.

    • Man says:

      මහින්ද රනිල් අනුර අපිට වැඩක් නැ අපට ඔනේ මේවා
      පලාත් සභා අහෝසිකිරිම
      අධ්‍යාපනය නවය පන්තියේ වෘත්තිය පුහුණු පටන් ගැනිම
      ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතිකිරිම
      ආනයනය සිමා කිරිම
      නිෂ්පාදනය වැඩිකිරිම
      මත්පැන් බිම පිලිකුල් කර අධ‍ෛර්යමත් කිරිම
      බුදු දහම ප්‍රවර්ධනය කිරිම
      සිංහල භාෂාව රැකිම
      හින්දුන්ට උදව් කර බුදු දහම ප්‍රචාරණය
      හාමුදුරුවන්ට ධර්ම ප්‍රචාරයට උදව් දිම
      දෙමල හාමුදුරුවරු 100ක් ලැස්ති කොට ඉන්දියාවට ධර්ම ප්‍රචාරය කිරිම
      මහාවංශය පිලිගැනිම හා රාවණා බොරුවක් බව ඉන්දියාවට ප්‍රකාශ කිරිම

      • CORBRA says:

        දෙමල හාමුදුරුවරු 100ක් ලැස්ති කොට ඉන්දියාවට ධර්ම ප්‍රචාරය කිරිම
        ඒ කුමක් සදහාද ? දෙමළ ජාතීන් ධර්ම ප්‍රචාරය කිරිම අපට අවශ්‍ය නැහැ බුදුසසුනත් විනාශකිරිමටද ?

  2. Ranjan says:

    ane palayan buruwo yanna

  3. Mailwaganam says:

    Welichcha pol wala thel wadiyi kìyala hitunikar dannawa. Ekayi ibinna aththe.

  4. Siriya says:

    එ විතරක් නෙමෙයි එක් මන්ත්‍රවරයකුට පර්ලිමේන්තුව වාර දෙකකට සිමා කරන්නත් ඕන

  5. naaki wise mun wage un sadahatama geshapalanayen athugala daana ona

    • A Historian says:

      The Sinhala people are not only the decendents of King Wijaya (543-505 BCE) and his 700 people from India, but a complete mixture of the indigenous people at that time , Yakkhas(worshipers of demons) , Nagas (worshipers of Cobras ) and Devas (worshipers of deities), excluding Vanniyala Atthos (present Veddhas). As such , whatever past behavior of the King Wijaya have had,more than 99per cent of the Sinhala people had originated from those three indigenous tribes. It is therefore very foolish for Sinhala people to think that they are the decendents of people such badly behaved King and his mere only 700 people as they had, seem to be constituted of negligible percentage , as compared to whole population at that time. The King Ravana’s name has been mentioned in Ramayanaya ,but can we the fact he has had 10 heads and had lived 10,000 years? Some believe , the Lanka mentioned in the Ramayanaya was place in India and it is a legend.

  6. kamal says:

    මම කොහොමද නිදා ගන්නෙ
    එක පැත්තකින් හින්දු ආක්‍රමණය අට වන ශත වර්ෂයේ ලියු රාම රාවණා ගෙන . විජය ඉතිහාසය මහා වංශය මකා රාවණා කියා බුරු චරිතයක් මවා අපිව ආක්‍රමණය කරනවා. රාවණා කියන එක හුදු මනඛ්ඛල්පිතයක්.ඒ කටම හරියන්න නැකත් කේන්දර කාලිංඝ මාඝ ගෙනාපු දෙමල අවුරුදු
    අනිත් පැත්තෙන් කතෝලික ආක්‍රමණ බිමට පුරුදු කරලා කපටි කමට පුරුදු කරලා කාමසුඛල්ලිකානු යෝගය වෙනි ඉතා පහත් අනතුරු සහිත ක්‍රමයක් වපුරනවා. තවද සත්ව හිංසාව මන්නාරමේ සිට කොළමට වපුරනවා
    තව මුසල්මානු ආක්‍රමණය සත්ව හිංසාව ගවයො ආදිය මරණවා
    මම කොහොමද නිදා ගන්නෙ කොයි අතටද කියන්න මිට සිංහලයේ මහා සම්මත රජු කමල්

    • Very well goma says:

      Sampoorna aththa
      Umbata thiyenne ninda yanne nathi nisa mole anggakorosveeme rogaya.

      Honda valak balala athe gahala nidaganin.

  7. gamarala says:

    මේ දෙන්නම ජම්පරයට සුදුසුය

  8. බිල්ල says:

    හිරුණිකාහට ඕව ගානක් නැහැ. ඕනෑම අයකු සතුටු කිරීම හොඳයි. සුන්දර කාන්තාවක් විශේෂයෙන්ම. UNP යේ සුන්දර කාන්තාවන් පක්ෂය වෙනුවෙන් කොතරම් කැපවෙනවද?

  9. Nishantha says:

    Happa nakiyage ganda

  10. NAK says:

    Salli thibenam onema lorryak imbiy neda?

  11. U.N.J.V.P says:

    Munwa amathikam noganna porondukaran thiyenne hirunikar.

    Amathikama epai kiyana kenekuge sathiyakata sarayak kosha valata sapa denna porondu wela.

  12. Donald Isuru Wilegoda says:

    Malik is the right hand man of Ranil, he is the most powerful and corrupt man in Sri Lanka. He does not need ministerial portfolios, he is doing this so he could justify his selection next time through the national list.

    Hirunika knows that she is safe with Malik. Actually he may not want a hug fro her and could have been happier if Harin had given him a hug!

  13. david milibanda says:

    Hiruniker ta kisi bayak nehe….mokada oya pudgalaya angilla ne pawichchi karanne. eya samanalayek.

    Umma ekak diila thiyenne amathi kamak laba ganna.
    kapati gaani.

    Hiruniko, ara UNP eke harin koluwata umma ekaka diila balapanko……pau ne.

  14. වයසක සුදිය වෙනස සැපද? සීයට මන් ජොලි ඇති....කෝෂ කියක් ගැන්නද? says:

    වයසක සුදිය වෙනස සැපද? සියට නන් ජොලි ඇති….කෝෂ කියක් ගැන්නද?

  15. SHANTHA says:

    Hirunikata oka madi. patta kallane

Main News