හිරුණිකා වෙනුවෙන් එජාප පසුපෙල නැගිටී.. මන්ත‍්‍රීන් 30ක් පක්‍ෂයට විරුද්ද වෙති..

May 9, 2018 at 12:00 pm | lanka C news
හිරුණිකා වෙනුවෙන් එජාප පසුපෙල නැගිටී.. මන්ත‍්‍රීන් 30ක් පක්‍ෂයට විරුද්ද වෙති..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් විය යුතු යයි මාධ්‍යයට කල ප්‍රකාශයක් ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහිව විනය පරික්‍ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීන් 30ක පමන පිරිසන් විරෝදය පල කරයි.

පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් මාධ්‍යයට කරුණු දැක්වීම වැළැක්වීට ගෙන ඇති මෙම ක්‍රියාමර්ගයට දැඩි විරෝධය පල කරන්නේ යයිද එම මන්ත‍්‍රීවරුන් කියා සිටිති.

මන්ත‍්‍රීවරියට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඉතා ඉක්මනින් තීරණය කිරීමද මොවුන් තීරණය කර තිබේ.

36 views

10 Comments to “හිරුණිකා වෙනුවෙන් එජාප පසුපෙල නැගිටී.. මන්ත‍්‍රීන් 30ක් පක්‍ෂයට විරුද්ද වෙති..”

  1. Ranjan says:

    සියල්ල පඩ ශෝ පමනයි, වීදි නාට්ටියේ තවත් ජවනිකාවක්

    • Asaranaya says:

      අලුත්ම වීදි නාට්ටිය සූර්යනිකර්ගේ ” කෝශ වාට්ටුව ” නිශ්පාදනය සිරිකොත පසුපෙළ, ඩිරෙක්ශන් සූර්යජන්ගියා

      • ලකී says:

        එජාප පසුපෙලේ මේ හැසිරීම ගැන බනින්න ඕනා ඉදිරිපෙළ නායකයන්ටම තමයි .එදා එජාපය වැටිලා හිටිද්දී කෙල්ලන්ගේ කොල්ලන්ගේ චන්ද ගන්න කිසිම උගත් කමක් නැති මෝඩයන් ටිකකට නාම යෝජනා දීලා උන්ව පාර්ලිමේන්තු ගෙනාව .දැන් ඉතින් කනවෝ කනවෝ කියල කෑ ගහනවා දැන් ඔය හිරුනිකා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා කෙනෙක්ද ?කැට් වෝක් එකේ නාන ඇඳුම් ප්‍රදර්ශනය කරපු කෙනෙක් නේද ?
        අයිස් බකට් අබියෝගය ,වෘෂණ කෝෂ ගැන කතා කිරීම වගේ අවරගනයේ දේවල් කතා කරන කෙනෙක් නේද .ඒවගේ කෙනෙක් කොහොමද රනිල් වගේ චරිතයකට අපහස කරන්නේ .වරද මේ අයට නාමයෝජනා දීම .වහාම මොවුන් සියල්ලම පක්ෂයෙන් නෙරපන්න .විශ්වවිද්‍යාලේ ගිය තරුණ තරුණියන් පිරිසක් පක්ෂයට ගන්න

        • Upali says:

          දේශපාලන මත ගැටුම් කුමක් උවත් මේ වෙලාවේ ඔබ කීවේ හඬනගා කිවයුතු දෙයක්.සිරිමා මැතිනිය සහ ඩඩ්ලි සේනානයක මැතිගේ කාලයේ කොපමන අවන්ක දේශ්පාලන නායකයින් සිටියාද. අද කොහොමද .. ඉතින් කසි කබල් පබා සහ හිරුනිකා වැනි මොවුන්ට නාමයෝජනා දුන්නට මහින්ද ,රනිල් යන දෙදෙනාම වග කිව යුතුයි නේද

          • The Observer says:

            Get your facts correct, man! Mahindha did not give nominations to Paba.
            She came to parliament as a UNP candidate nominated by Ranil and then joined Mahindha’s last govt saying she wanted to strengthen his war effort.

  2. peedithaya says:

    ranil rata keewa. banku hora wahama elawa dama mudal aaapasu gamu mytreeta berida rakinwada

  3. sara says:

    නාට්‍ය වල වීර චරිත වාගේ පෙනෙන්න රඟපාන කාන්තාවක්. මහා වීර සම්මානය දෙන්න කලින් කියන්න ඇත්තෙන්ම රටට කල එක වැඩක්. මේ පුවත් බොරුකාරයන් විරුවන් කරන්න හදනවා.

  4. don’t give her a publicity. she is a opportunistic woman. same like her father.he also nothing done to the electorate. we will look after her in next election.

  5. Open mind says:

    ඊට වඩා කට්ටියගෙ නැගිට්ටුවීමට තවම හැකිය මං හිතන්නෙ.

  6. Samantaha Malanayake says:

    UNP and SLFP of all political parties are jokers . Most of them are not educated that including Ranil W… CBK Mahiand Rajapakes and Mathripala Sirisena?
    They all of them are game players ,try hoodwink people of Sri Lankan citizens?
    Hope SLLP will be not that? But no that guarantee by current leadership?
    But UNP is most corrupted in every sphere of life from very inception ?
    We have removed current UNP of RW led regime?

Main News