හිරුණිකා සතුව තිබූ ‘ක්ෂණික ඇප’ වාර්තාව විජයකලා බිද දමයි..
October 15, 2018 at 2:10 pm | lanka C news
වේගයෙන්ම ඇප ලබා ගැනීමේ වාර්තාවට මුලින් හිමිකම් කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර වුවත් එම වාර්තාව මෑතකදී හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් බිද දමා ඇති බව පිවිතුරු හෙල උරුමය පවසයි.
විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් අධිකරණයට නිවැරදි කරැුණු ඉදිරිපත් කර නොතිබු බව එම පක්ෂ ප්රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා සදහන් කරයි.
විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කොටි ත්රස්තවාදීන් ගැන කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඉහළ අධිකරණයේ නඩු පවරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
එම පක්ෂ මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
සිරිසේන නායකකමට පත්කල විපාකය තව ඉදිරියට හොද හොද සෙල්ලම්
පොත්ත සුදු උනාට බෑ නංගි වැඩ බැරි නම්
මේ දවස්වල දෙහිවල මෝඩ unp කොළපාටින් පෝස්ටර් ගහලා
වෘෂනිකා මැඩම්ට සුභ උපන්දිනයක් වේවා මිට රත්මලාන ජනතාව කියල .එකියන්නේ 13 වෙනිදා
එත් රත්මලානේ unp කාරයෝ නම් කියන්නේ ඕකිට මේ පැත්තට එන්න දෙන්නේ නෑ කියල ප්‍රශනය තියෙන්නේ කවුද මේ පෝස්ටරය ගැහුවේ කියන එක .
ආරන්චියේ හැටියට මෙයාගෙම වාහන වල ඇවිල්ල තමයි ඔය පෝස්ටරය ගහලා තියෙන්නේ ඒ ගහපු උන් රත්මලාන ප්‍රදේශය අදුනන්නේ නැති නිසා පෝස්ටර් ගහලා තියෙන්නේ දෙහිවල
ඇප දිය නොහැකි වරදක් වූ හොර විදේශ ගමන් බලපත්‍රයක් හිමි අයෙක් පහුවදා උදෑසන ම රටත් ගියේ……..මේක තවමත් සිරි ලංකාව යි
Both of them are viscous , Stingy , smelly , badly behaving , law educated , Watti Ammala…
Why don’t Hirunika and Vijayakala form a new political party.
United Betrayal Party.