හිරුණිකා Back Side ගැන ට‍්‍රම්ප්ට කියයි…

February 23, 2020 at 12:02 am | lanka C news
හිරුණිකා Back Side ගැන ට‍්‍රම්ප්ට කියයි…

සිංහලේ සංවිදානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

හිරුනිකා ට්‍රම්ප් සරන යයි

භාරතගෙ සදාදරනිය බිරිද වන සුමනා ප්‍රෙමචන්ද්‍ර නෝනා අපරාද පරික්ශන දෙපර්තුමෙර්තුවේ නිලදාරියකු වන රන්ජන් නැමති අයෙකු සමග හරස් රහස් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත්තේ භාරත මැතිතුමාගේ ඝාතනයෙන් පසුවය . අදාළ සම්බන්ධතාවය හෙලිදරවුවන්නේ කුප්‍රකට රන්ජන් හඩපට නාඩගම එළිදැක්වීමත් සමගය . අදාළ සම්බන්ධතාවය හා භාරතගේ බිරිධ වෙනමත් දියනිය වෙනමත් පරීක්ෂණය මෙහෙයවන එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අද්යක්ෂක ශානි අබේසේකර මහතා සමග සබදතා පවත්වනවාට අමතරව රන්ජන් නැමති cid නිලධාරියා සමගද සබදතා පැවැත්වූ බව ශනි හා රන්ජන් අතර සිදුවූ දුරකථන සංවාදයෙන් මේ වනවිටත් හෙළිදරවු වී ඇත .

රන්ජන් රාමනායක නිතර පවසා සිටින්නේ ඔහු පමණක් බන්ධනාගාරගතව සිටින බවත් ඔහු සමග සංවාදයේ යෙදුනු පුද්ගලයන් එළියේ බවත්ය . එම ප්‍රකාශය සම්පුර්ණයෙන් සත්‍යය ඔහු පවසන පරිදි නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන රටක නම් මේ වනවිටත් හිරුනිකා ,හිරුනිකාගේ මව හිරුනිකාගේ මව කතා කරමින් පරීක්ෂණ වලට බාධා පමුණුවන ලද රන්ජන් නමැති cid නිලධාරියාත් . අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකර හිටපු විනිසුරු පද්මිණි රණවකත් මේ වනවිට සිටිය යුත්තේ බන්ධනාගාර තාවය .

කෙස් වෙතත් පසුගිය බදාදා සිංහලේ සංවිධානය විසින් සිදුකල ඉතා පැරණි පැමිණිල්ලක් සදහා කොලබ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ලබාදුන් පැහැදිලි ලිඛිත හා කටහඩ සහිත ශාක්ෂි ගොනුවේ මේ සියලු කරුණු සහිතව ලබාදුන්නෙමු . මේ වනවිට රන්ජන් විසින් වෙන වෙනමත් අදාළ වග උත්තරකරුවන් එකවත් සිදුකල අපරාධ අයාලේ යන තත්වයකට පත්ව ඇති අතර, විමර්ශන කඩ 4 කින් විමර්ශන ගොනු සිසිකඩ විසුරුවා ඇති අතර නීතිපති වෙනම සෙල්ලම් කරමින් නීතිපති වෙනම සෙල්ලම් කරන තත්වයකට පත්ව ඇත .

බබා නමින් ප්‍රසිද්ධ විරුධාවලියකට හිමිකම් ලැබූ හිරුනිකා දේශපාලන අනාථයකු ලෙස ඇමෙරිකාවට යාමට කුරුමානම් අල්ලමින් සිටින බව පසුගිය දිනක පුද්ගලික නාලිකාවක විකාශනය වූ දේශපාලන වැඩසටහනකින් තහවුරු විය. ඉධිරියේදී විමර්ශන කණ්ඩායම් නිවැරදි අකාරයකට අදාළ විමර්ශන මෙහෙයවනු ලැබුවහොත් විමර්ශන නිලධාරීන්ට බලපෑම් කිරීමට පමණක් නොව සුමනා මැතිනිය විසින් පසුගිය කාලය පුරා මුදල් අමාත්‍යංශයට අයත් වාහනයක් බලහත්කාරයෙන් රදවා ගනිමින් සිදුකල වාහන අවභාවිතය සම්බන්ධයෙන්ධද චෝදනා ඔප්පු වුවහොත් සිරගතවීමට සුදානමින් සිටිය යුතුමය .

මේ සදහා මුහුණදීමට පෙර සිටම සුදානමින් ඩොනල්ඩ් ට්‍රුම්ප් වෙතත් ඉවන්කා ට්‍රම්ප් වෙතත් ශ්‍රී ලංකාව පිලිබදව බොරු ගොතමින් මෙසේ හිරුනිකා කටයුතු කරමින් ඇත.

ප්‍රදීප් සංජිව
ජාතික සංවිදායක
සිංහලේ සංවිදානය

52,799 Viewers

5 Comments to “හිරුණිකා Back Side ගැන ට‍්‍රම්ප්ට කියයි…”

  1. 🤣🤣🤣😄😄😄 says:

    එංගලන්තයේ “නයිට්-ක්ලබ්ස්” වල මෙයා හරිම ප්‍රසිද්ධ වුනා එහෙ ඉන්න කාලේ..!!
    නයිජීරියන්‍ස්….. පෝලිෂ්…. නැතුවම බෑෑෑෑෑෑෑෑ!!!
    ඇමරිකන් “නයිට්-ක්ලබ්ස්” “ක්වීන් ” වෙයි චිකාගෝවල…!
    මොනද ඔට්ටු..!

  2. Alapaluwa says:

    ට්‍රම්ප් හරිම ආසයි එකට ඉතින් බයවෙන්න දෙයක් නැ ටිකට් එකක් එවාවි.හැකි ඉක්මණට සුදානම් වි සිටින්න!

  3. හාවා says:

    ටරම්ප් බෑක් සයිඩ් කාරයෙක් ද .

  4. Gini says:

    They will not take this seriously. It is a private matter. Educated person won’t take such a approach.

  5. David Milli-banda says:

    Trump does not favour backside. Only full frontal.

Main News