හිරු අතහැර සුදේව-රංගන ස්වර්ණවාහිනියට..

April 28, 2020 at 12:00 pm | lanka C news
හිරු අතහැර සුදේව-රංගන ස්වර්ණවාහිනියට..

හිරු රූපවාහිනියේ ජනප්‍රියම නිවේදකයන් දෙදෙනකු වන සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාව සමඟ එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිනි නාලිකාවේ විවිධ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් රංගන ද සිල්වා මහතා එම නාලිකාවේ නාලිකා ප්‍රධානි ලෙස පත්වීමට නියමිත යැයි ද සදහන්ය.

152,171 Viewers

61 Comments to “හිරු අතහැර සුදේව-රංගන ස්වර්ණවාහිනියට..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මම මේ කල්පනා කරන්නේ මේක කොහොමද සාමාන්‍ය ජනතාවට බලපාන්නේ කියලා…

    • Nalin says:

      TNL එකේ වේලි වේලි හිටපු රංගන ප්‍රසිද්ධ උනේ හිරු එකට ආවට පස්සේ. කොහොම උනත් රටම බලන හිරු දාල එතරම් ප්‍රෙක්ශකයන් නැති නාලිකාවකට යන එකනම් මෝඩ වැඩක් .

      • හොර මිනිහා says:

        උඹේ අඹුව ත් ඊයේ රෑ ඔය ටිකම තමා කිව්වේ..පව් නේද..

        • Shanika says:

          Everyone knows these beggers are not independent jurnalist…therefore pohottu leader kenek swarnawahiniya salli walata aran athi….jayaweewa

      • jonana says:

        එවගේද නම්බුව නේද පාරේ යනකොට අහයි කුඩු නාලිකාවේ ද වැඩ කියල එතකොට පොලොව පලාගෙන යන්න වෙන්නේ

        • අනේ ගොනෝ says:

          මුං කොටි නාලිකාවට පැන්නෙ
          නම්බු ලබන්නද ?🤣🤣🤣

      • nimalsiri says:

        palayando peretha anthavaadiyo yanda.tho hithuwaadado hema sinhalayaama thowagei kiyala?sudewa gaththu
        theeranaya ithaamath hondai.neththam oya sakkili TV eka korana muslim virodhee sakkili para wedanisaa,ape
        minissungen 30 venidaata aparaadhe merenna hitiye.yaanthamin beruna.tho prawesamin indapan nalin.

    • Banda says:

      වයීරස් මුදියන්සේ, උබ නෝම්බි අල්ලන්නේ නැද්ද? උබට මේවා වැදගත් නොවුනට අපිට වැදගත්. මේව අපි බලන නාලිකා. ගිහින් අපිට පවු නොදී නෝම්බි අල්ලපං.

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      ” අපි බලන්නෙ හිරු ” කියලා බෝඩ් එකක් ගේ ඉස්සරහින් එල්ලගනින් @ බණ්ඩෝ…
      උඹෙ වෙලාව හොඳ උනොත් සල්ලි තමයි ඉතින්… @ නලීන් ඔබ රංගනගෙ අසල්වාසියෙක් බව දැන් තහවුරුයි

      • Banda says:

        @වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් කියන අලපාලුවට..from බණ්ඩ
        අපි නම් බෝඩ් එකක් ගහගෙන ඉන්නේ ” බලන්න එපා ලංකා-සී-නිවුස් ” කියලා
        ඒක කෝවිඩ් පතුරවන මාධ්‍යයක් 😥😥😲

        • Sri Lankan says:

          අපි නොදන්න බණ්ඩා, අර මොරගොඩයාගේ site එක හදාගෙන ඉඳපන්

    • ටොයිබයියා says:

      වෙන මොකුත්ම productive හැකියාවක් නැති උන්ට රස්සා 3ක් තියෙනවා.
      1. දේශපාලක
      2. මාධ්‍යවේදී
      3. NGO සාමාජික

    • jonana says:

      අපි නම් ඕක බලන එක කලින්ම නැවැත්තුවා බලන කොටම තේරෙනවා

  2. විජාන් වීරසිංහ says:

    ඒක නම් හොඳයි. මදැයි හිරුත් එක්ක හිටියා…… අළුත් ආරම්භයක් ගන්න. රටට වැදගත්, හොඳ දෙයක් දෙන්න…

  3. cam says:

    ane madanda ? oyalata hodama thana sirikotha

    • හතර හිනා says:

      මේ දවස්වල කුඩු බිස්නස් අඩු නිසා OT,බටා නෑලු.එනමාසේ පඩිත් නැති සීන් එකක්ලු තියෙන්නේ

  4. Dilshan says:

    Money talks
    Whats more to say?
    for joining lyica Mobil the famous tiger affiliated company in Europe

  5. අමරපාල නන්දසිරි says:

    salli denawanam mun ape kakkussi hodannath genna ganna puluwan,rangana kiyana ekaa issara TNL eken awilla shan tath passa pennala giya patta horek,anik ekath ithin wenasak naha

  6. Dp says:

    ගිලෙන නැවකට පනින්න පිස්සුද.

  7. කාලගුනේ says:

    ස්වර්ණවාහිනී නාලිකාවත් ගොබෙල්ස් යටතට ?
    නැතහොත් ගිලෙන නැවෙන් මීයෝ පැනීම ?

  8. Saradiel says:

    අපේ සුබ පැතුම් ජය ශ්‍රී

    • The Citizens says:

      The people are still studying judiciously whether the new management are with the wishes of the majority people and also with the national interests of the country .

  9. Sun says:

    People with critical minds say lot of things about Hiru doing underhand business and making money. I do not know much . Is there any one to give the background of this people and how they are making money using business.

  10. saman says:

    Looks like Swarnawahinis going to be taken over by Reno. Earlier also his was the highest bid there when it was sold out to Lyca mobile by then govt.

  11. Apekama says:

    Mum mokkuda.salli walata onama deyak pawadena palhoru.boru kiyanna upan asamajjathi.

  12. pramuka Wije says:

    Aiyo rangana

    GILENA NAWAK NE

  13. Punchi Banda says:

    Mewada Rate wedagath site ekak danna ona news. Mewa rate janathawata watina wedagath newsda.

  14. Chandi Kolla says:

    මුන් දෙන්නා මී පැණි තවරලා කොටින්ගේ ගුලි සිංහලයින්ට ගිල්ලවීමේ රාජකාරිය කරන හැටි අනාගතයේදී දැකගත හැකිවනු ඇත.

  15. Opa-dupa says:

    මේ ගොල්ලො හිරු එකෙන් ගිය එකට ඔච්චර ප්‍රසිද්ධියක් දෙන්න මේ දෙන්න මහා පොරවල් ද? අනුන්ගෙ ඕපාදූප කතා කරන එක තමයි මෙච්චර දවසක් කලේ .

  16. පොඩි එකා says:

    කොටින්ගේ ලයිකා මොබයිල් එක මේ දෙන්නවත් සල්ලිවලට ගත්තද එහෙනං..

  17. gamaya says:

    para ballp.kotinge neme ona jarawak kana hiwallu.

  18. namal says:

    kalakanni kohe giyath ratata wena sethe mokakda?

  19. Ferna says:

    Their personal interest.. honestly hiri news is getting bored now. They cover only few titles. No good overall news combination. News should be source information more important and vigilant advise for people.

  20. කොටි ඩයස්පෝරාව says:

    කොටි ඩයස්පෝරාවේ ලංකාවේ ආයෝජනය වන ලයිකා මෝබයිල් විසින් මිලදී ගත් ස්වර්ණවාහිනි නාලිකාවට පිවිසි සුදේව සහ රංගනව සාදරයෙන් පිලිගනිමු.

  21. sajahan says:

    Suwarnawahinith ehemanam pawle nalikavak una vagai, Ayemath ekath balala iwarai

  22. Ferna says:

    Forsure ABC holding is going to buy this so then it becomes group of companies

  23. Sun says:

    There is something possible those people will buy the country step by step as our leaders playing foolish money games rather than developing the country. All are in the money game but I am sure the president is away from the looters. Others loot and preach people doing the double game. These are the type of dirty and foolish politicians dominating the country my dear friends.

  24. Gotaimbara says:

    How can these two join Swarnawahini. That is owned by Koti Diaspora supported by NGOs and SL hostile International Community.

    Leaving Hiru (if you must) is okay. But join a patriotic, local network. What to talk about our politicians?

  25. J says:

    Sudewayi Ranganayi gaththe moda theeranayak. Puluwannam Swarnvahini management eka andawala Swarnavahiniya Hiruta Wikinena thenata wedey set karanna.

  26. Bnv says:

    Media is something pure characters must attend. Very few journalist Sri Lanka having who works for people other than power and money

  27. හිටං 2 says:

    ස්වර්ණවාහිනියේ විශ්වසනීයභාවයටත් කණකොකා හඬලයිද මන්දා.

  28. SYRIL says:

    DAKSHA MADYA VEEDIYAN VUNATA MUDALATA YATA VELA KOTI NALIKAWAKATA YEEMA HARI APRIYAYAYI. OVUN MEE DENNA LAWA RATA KANAPITA HERAVEEMATA MAANA BALANU ETHI. OVUN EHI HITIYA KIYALA API NAM SWARNAWAHINI BALANNE NEE.

  29. ටොයිබයියා says:

    වෙන මොකුත්ම productive හැකියාවක් නැති උන්ට රස්සා 3ක් තියෙනවා.
    1. දේශපාලක
    2. මාධ්‍යවේදී
    3. NGO සාමාජික

  30. හශන් says:

    රුපියල් සත වලට ගන්න පුලුවන් කට්ටිය

  31. Ajith says:

    ස්වර්ණවාහිනී එක කලකට ඉහත (පටන් ගත්ත අවදියේ ) යම් ප්‍රමිතියක් ඇතිව වැඩසටහන් පැවතුනත් පසු කාලීනව නුගත් සහ අඩු ප්‍රමිතියේ සිංහල සහ ඉන්දීය බාල ටෙලි නාට්‍ය ගෙනෙමින් මියැදෙන්නට ගියත් නැවත ඔවුන්ගේ සුපුරුදු ලෝගෝ එකත්( එය හොඳය) රැගෙන යම් ප්‍රමිතියකින් යුතු වැඩසටහන් සමග නැවත ඔලුව ඉස්සීමට උත්සාහ දරනු පෙනේ.. මෙම දෙදෙනාගේ දායකත්වය ගැන මට අදහසක් නැතත් භාෂා ව්‍යවහාරයෙන්, සහ නිවේදකයන්ගේ වාචික සහ හැසිරීමේ විනයක් සහිතව, ඔවුන් ජනතාවගේ ඔලුවට පහත් අදහස් නොයොදා තාක්ෂණයෙන්, නිර්මාණ කරණයෙන් උසස් ගුණාත්මක වැඩසටහන් විකාශනය කරන අතර තම ව්‍යාපාරයද දියුණු කරගෙන සේවය සලසනු දකිනු කැමැත්තෙමි.

  32. Amila says:

    how did they went for interviews in swarnawahini during this curfew situation ?

    • Dilan says:

      Umbatath maara prashna ban thiyenne….yakoo walisara un vavuniyawa, sevanagala, weerakatiya, badulla athulu rata watee gihilla nam …munta swarnawahiyata yana eka echchara kajjakda.?…… mooda dewal gana nohitha indahan…..curfew is only for ordinary people……..

  33. Mabola Milton says:

    If Philips Gunawaradana being to UNP in 1965 under Dudley govt. PDN Wijweera of Founder of JVP shifted CIA politics ,and Anura Kumar Dissanayake become UNP alliance in 2015 Jan 8th ?
    There is nothing to be surprise that important Sujava and Ranaga being Suwara Vahie of TV not be upset by Sri Lankan .!
    That is Sri lanka !@by $$$

  34. Mabola Milton says:

    If Philips Gunawaradana being to UNP in 1965 under Dudley govt. PDN Wijweera of Founder of JVP shifted CIA politics ,and Anura Kumar Dissanayake become UNP alliance in 2015 Jan 8th ?
    There is nothing to be surprise that important Sujava and Ranaga being Suwara Vahie of TV not be upset by Sri Lankan .!
    That is Sri lanka !@by $$$ any body can be brought over by Western agencies any TIME any where in island .
    Why not that Manama Samrweera overnight joint UNP in 1964 ? Father of Managala S….

  35. Mabola Milton says:

    If Philips Gunawaradana being to UNP in 1965 under Dudley govt.
    PDN Wijweera of Founder of JVP shifted CIA politics ,and Anura Kumar Dissanayake become UNP alliance in 2015 Jan 8th ?
    There is nothing to be surprise that important Sujava Hittarachie and Ranaga de Silve being Suwara Vahie of TV not be upset by Sri Lankan .!
    That is Sri lanka !@by $$$ any body can be brought over by Western agencies any TIME any where in island .
    Why not that Manama Samrweera overnight joint UNP in 1964 ? Father of Managala S….
    More on that Dentist of Rajith Senaratahan was many political parties since 1973>>>>>…..????? No body knows he has being how many Parties,only GOD knows that # by $$$$%

  36. Mahesh says:

    තවත් මාධ්‍ය ගනිකාවන් දෙන්නෙක් තවත් මැඩම් කෙනෙක් ගාවට යැම ඇයි සී නිව්ස් වලට විශේෂ උනේ.

  37. ගමයා says:

    අපි නම් බලන්නේ හොරු කියල සල්ලි දිල කියවන වාක්‍යය, මෙතනදි පැටලැවිලා කියවෙයි බලාගෙන පරෙස්සමෙන් හොදේ

  38. ගන්ජ බන්ඩා says:

    දැන් ස්වර්ණවාහිනිය අයිති කාටද?

  39. Rabok says:

    Why the hell everybody is talking about these two Journalists – they gain experience through HIRU and became known through HIRU but Swarnawahini had purchased for a higher price – So that is their choice – do not give undue publicity to them – their conscious will know whether they have done a wrong thing or right thing – why we bother