හිරු අතහැර සුදේව-රංගන ස්වර්ණවාහිනියට..

April 28, 2020 at 12:00 pm | lanka C news
හිරු අතහැර සුදේව-රංගන ස්වර්ණවාහිනියට..

හිරු රූපවාහිනියේ ජනප්‍රියම නිවේදකයන් දෙදෙනකු වන සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාව සමඟ එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිනි නාලිකාවේ විවිධ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් රංගන ද සිල්වා මහතා එම නාලිකාවේ නාලිකා ප්‍රධානි ලෙස පත්වීමට නියමිත යැයි ද සදහන්ය.

346 views

61 Comments to “හිරු අතහැර සුදේව-රංගන ස්වර්ණවාහිනියට..”

  1. sajahan says:

    Suwarnawahinith ehemanam pawle nalikavak una vagai, Ayemath ekath balala iwarai

  2. Ferna says:

    Forsure ABC holding is going to buy this so then it becomes group of companies

  3. Sun says:

    There is something possible those people will buy the country step by step as our leaders playing foolish money games rather than developing the country. All are in the money game but I am sure the president is away from the looters. Others loot and preach people doing the double game. These are the type of dirty and foolish politicians dominating the country my dear friends.

  4. Gotaimbara says:

    How can these two join Swarnawahini. That is owned by Koti Diaspora supported by NGOs and SL hostile International Community.

    Leaving Hiru (if you must) is okay. But join a patriotic, local network. What to talk about our politicians?

  5. J says:

    Sudewayi Ranganayi gaththe moda theeranayak. Puluwannam Swarnvahini management eka andawala Swarnavahiniya Hiruta Wikinena thenata wedey set karanna.

  6. Bnv says:

    Media is something pure characters must attend. Very few journalist Sri Lanka having who works for people other than power and money

  7. හිටං 2 says:

    ස්වර්ණවාහිනියේ විශ්වසනීයභාවයටත් කණකොකා හඬලයිද මන්දා.

  8. SYRIL says:

    DAKSHA MADYA VEEDIYAN VUNATA MUDALATA YATA VELA KOTI NALIKAWAKATA YEEMA HARI APRIYAYAYI. OVUN MEE DENNA LAWA RATA KANAPITA HERAVEEMATA MAANA BALANU ETHI. OVUN EHI HITIYA KIYALA API NAM SWARNAWAHINI BALANNE NEE.

  9. ටොයිබයියා says:

    වෙන මොකුත්ම productive හැකියාවක් නැති උන්ට රස්සා 3ක් තියෙනවා.
    1. දේශපාලක
    2. මාධ්‍යවේදී
    3. NGO සාමාජික

  10. හශන් says:

    රුපියල් සත වලට ගන්න පුලුවන් කට්ටිය

Main News