හිරු අතහැර සුදේව-රංගන ස්වර්ණවාහිනියට..

April 28, 2020 at 12:00 pm | lanka C news
හිරු අතහැර සුදේව-රංගන ස්වර්ණවාහිනියට..

හිරු රූපවාහිනියේ ජනප්‍රියම නිවේදකයන් දෙදෙනකු වන සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාව සමඟ එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ස්වර්ණවාහිනි නාලිකාවේ විවිධ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත් රංගන ද සිල්වා මහතා එම නාලිකාවේ නාලිකා ප්‍රධානි ලෙස පත්වීමට නියමිත යැයි ද සදහන්ය.

369 views

61 Comments to “හිරු අතහැර සුදේව-රංගන ස්වර්ණවාහිනියට..”

  1. Ajith says:

    ස්වර්ණවාහිනී එක කලකට ඉහත (පටන් ගත්ත අවදියේ ) යම් ප්‍රමිතියක් ඇතිව වැඩසටහන් පැවතුනත් පසු කාලීනව නුගත් සහ අඩු ප්‍රමිතියේ සිංහල සහ ඉන්දීය බාල ටෙලි නාට්‍ය ගෙනෙමින් මියැදෙන්නට ගියත් නැවත ඔවුන්ගේ සුපුරුදු ලෝගෝ එකත්( එය හොඳය) රැගෙන යම් ප්‍රමිතියකින් යුතු වැඩසටහන් සමග නැවත ඔලුව ඉස්සීමට උත්සාහ දරනු පෙනේ.. මෙම දෙදෙනාගේ දායකත්වය ගැන මට අදහසක් නැතත් භාෂා ව්‍යවහාරයෙන්, සහ නිවේදකයන්ගේ වාචික සහ හැසිරීමේ විනයක් සහිතව, ඔවුන් ජනතාවගේ ඔලුවට පහත් අදහස් නොයොදා තාක්ෂණයෙන්, නිර්මාණ කරණයෙන් උසස් ගුණාත්මක වැඩසටහන් විකාශනය කරන අතර තම ව්‍යාපාරයද දියුණු කරගෙන සේවය සලසනු දකිනු කැමැත්තෙමි.

  2. Amila says:

    how did they went for interviews in swarnawahini during this curfew situation ?

    • Dilan says:

      Umbatath maara prashna ban thiyenne….yakoo walisara un vavuniyawa, sevanagala, weerakatiya, badulla athulu rata watee gihilla nam …munta swarnawahiyata yana eka echchara kajjakda.?…… mooda dewal gana nohitha indahan…..curfew is only for ordinary people……..

  3. Mabola Milton says:

    If Philips Gunawaradana being to UNP in 1965 under Dudley govt. PDN Wijweera of Founder of JVP shifted CIA politics ,and Anura Kumar Dissanayake become UNP alliance in 2015 Jan 8th ?
    There is nothing to be surprise that important Sujava and Ranaga being Suwara Vahie of TV not be upset by Sri Lankan .!
    That is Sri lanka !@by $$$

  4. Mabola Milton says:

    If Philips Gunawaradana being to UNP in 1965 under Dudley govt. PDN Wijweera of Founder of JVP shifted CIA politics ,and Anura Kumar Dissanayake become UNP alliance in 2015 Jan 8th ?
    There is nothing to be surprise that important Sujava and Ranaga being Suwara Vahie of TV not be upset by Sri Lankan .!
    That is Sri lanka !@by $$$ any body can be brought over by Western agencies any TIME any where in island .
    Why not that Manama Samrweera overnight joint UNP in 1964 ? Father of Managala S….

  5. Mabola Milton says:

    If Philips Gunawaradana being to UNP in 1965 under Dudley govt.
    PDN Wijweera of Founder of JVP shifted CIA politics ,and Anura Kumar Dissanayake become UNP alliance in 2015 Jan 8th ?
    There is nothing to be surprise that important Sujava Hittarachie and Ranaga de Silve being Suwara Vahie of TV not be upset by Sri Lankan .!
    That is Sri lanka !@by $$$ any body can be brought over by Western agencies any TIME any where in island .
    Why not that Manama Samrweera overnight joint UNP in 1964 ? Father of Managala S….
    More on that Dentist of Rajith Senaratahan was many political parties since 1973>>>>>…..????? No body knows he has being how many Parties,only GOD knows that # by $$$$%

  6. Mahesh says:

    තවත් මාධ්‍ය ගනිකාවන් දෙන්නෙක් තවත් මැඩම් කෙනෙක් ගාවට යැම ඇයි සී නිව්ස් වලට විශේෂ උනේ.

  7. ගමයා says:

    අපි නම් බලන්නේ හොරු කියල සල්ලි දිල කියවන වාක්‍යය, මෙතනදි පැටලැවිලා කියවෙයි බලාගෙන පරෙස්සමෙන් හොදේ

  8. ගන්ජ බන්ඩා says:

    දැන් ස්වර්ණවාහිනිය අයිති කාටද?

  9. Rabok says:

    Why the hell everybody is talking about these two Journalists – they gain experience through HIRU and became known through HIRU but Swarnawahini had purchased for a higher price – So that is their choice – do not give undue publicity to them – their conscious will know whether they have done a wrong thing or right thing – why we bother

Main News