‘හිරු, දෙරණ, රූපවාහිනී පාලනය කරන්නේ මහින්දයි.. නෝ කමෙන්ට්ස්..’ කියා මාධ්‍ය මගහැර චන්ද්‍රිකා යන්න යයි..[Video]

December 8, 2018 at 10:32 pm | lanka C news
‘හිරු, දෙරණ, රූපවාහිනී පාලනය කරන්නේ මහින්දයි.. නෝ කමෙන්ට්ස්..’ කියා මාධ්‍ය මගහැර චන්ද්‍රිකා යන්න යයි..[Video]

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කොළඹදී පැවති උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් විසින් විමසූ ප‍්‍රශ්ණවලට පිලිතුරු නොදී යන්නට ගියාය.

හිරු, දෙරණ, රූපවාහිනී නාලිකා යයි මාධ්‍යවේදීන් කියූ විට ඇය සදහන් කලේ ඒවා පාලනය කරන්නේ මහින්ද රාජපක්‍ෂ බවත් ඔහුගෙන් ගොස් ප‍්‍රශ්න කරන ලෙසත්ය.

130 views
Main News