‘හිරු පුවත්, අද දෙරණ’ එජාපයට වහකදුරු වෙයි.. මයික් ගලවා විසි කරයි.. [Video]

October 28, 2019 at 10:40 am | lanka C news
‘හිරු පුවත්, අද දෙරණ’ එජාපයට වහකදුරු වෙයි.. මයික් ගලවා විසි කරයි.. [Video]

ඇමතිනී තලතා අතුකෝරාල විසින් දෙරණ හා හිරු රූපවාහිනී නාලිකාවලට එරෙවි දැඩි විවේචනයක් එල්ල කරන ලදී.

අම්බලන්තොටදී පැවති ජනහමුක් අතරතුරදී ඇය කියා සිටියේ එම නාලිකාවන්හි කැමරා ඉවත් කර ගන්නා ලෙසයි.

අද වන විට දෙරණ හා හිරු නාලිකා මෙරට ශ්‍රේණිගත කිරිම්වල ඉහලින්ම පවතින නාලිකා වන අතර සෙසු සියළු නාලිකා පවතින්නේ ඊට අඩි ගණනාවක් පසුපසිනි.

මෙරට පුද්ගලික ආයතන අති බහුතරයද විකාශය කරමින් ඇත්තේ මෙම නාලිකාවන් වෙයි.

210 views

57 Comments to “‘හිරු පුවත්, අද දෙරණ’ එජාපයට වහකදුරු වෙයි.. මයික් ගලවා විසි කරයි.. [Video]”

  1. HUlang Athukorala says:

    Dan vedikawe penwanne ” Age Wairaya ” naatyai!

  2. UNP-GALIBBA says:

    මේ දවස්වල JVP චූඇන්පී ෆැන්ටසිය නැගලා යනවා එල්ලනවා කපනවා කොටනවා අදීවේගි මාර්ග අඹුල්තියල් ගේන්නද නෙලුම් කුලුන පැනල මැරෙන්නද හඹන්තොට වරාය ලොකු කලුගලක් ඕනැවට වඩා දියුනුව හොඳනැත මහබැංකු අමතකය හොරනීතිය නමපු එක අමතකය පොත්ලියපු එක අමතකය​????

  3. Desha diyani says:

    Me Thalatha Palmadulla tath lajja karanawa.
    Meya passe watunu unp karaayo wagema meyageth mole kolloppan.
    Madya nidahasa Yahapalanaya thama oya age wairaya haraha Dan penwanne.
    Meya ta unp una hadila. Paw!
    Lagadeema meyala PARADINAWA!

Main News